ගෙදරින් ගෙනාව proposal එක - Part 03

coolasanka88

Member
Feb 19, 2015
42
3
0
ගෙදරින් ගෙනාව proposal එක - Part 03

http://elakiri.com/forum/showthread.php?t=1714497

http://elakiri.com/forum/showthread.php?t=1715193

කලින් ත්රෙඅඩ් 2 දාල තියෙනවා වෙච්ච දේ ...මේ කෙල්ලගේ මුලින් වැඩි කැමැත්තක් නැහැ වගේ තිබුනේ ...එක පාරක් අපි මීට් වෙලා කතා කලා ...එකේදිත් මට තේරුනේ මගේ අදහස් එක්ක එයාගේ අදහස් match වෙන්නේ නැහැ වගේ..ජිවිතේ කිසි බරක් පතලක් තේරෙන්නේ නැහැ ..එකී කතා කරන්නේ අපි දෙන්නගේ අනාගතේ ගැන නෙමෙයි මාව සුද්ද කරන එක ගැන ..ඔකෙන්ම මට එපා උනා ..ඒ මදිවට කනක් ඇහෙන්න නෑ කියවනවා ...ඊට දවස් 3-4 ට විතර පස්සේ මම කිවුවා අපේ අදහස් ගැලපෙන්නේ නැහැ කියල ... ඔය අතරේ තව තැනකට හදහනත් දුන්න බලන්න ..ඒ ගෙදරින් නම් තාම උතරයක් නැහැ ..කවදාවත් නැතුව දවස් 2ට කලින් අර කෙල්ලගෙන් මිස් call එකක් තියෙනවා ...මම කතා කරලා බැලුවා ..මේ වෙනකන් පස්ස ගගහ වගේ හිටපු කෙල්ල දැන් මට කැමති වගේ කතා කරන්නේ ..ඒ මදිවට එයාගේ අක්කටයි අර අන්ටිටයි කියල මම කල්පනා කරලා උතරයක් දෙන්නම් කිඋවලු ...මම එවලෙත් නොකිය කිවුවා අපි දෙන්න match වෙන්නේ නැහැ කියල ..එත් එකී නොකිය කියනවා මම කැමති විදියට ඉන්නම්ලු ...මේ ලෝකේ එක සමාන අදහස් තියෙන උන් නැහ්ලු ..එයාගේ අක්කත් කිවුවලු කොහොම කලත් අන්තිමට වෙන්නේ මිනිහගේ පදේට නටන්න තමයි කියල....මට කෙලින්ම කෙල්ලට අකමැති කියන්නත් බැහැ බන්..එහෙම උනොත් අර ඇන්ටි ටරහ වෙනවා අපිත් එක්ක ...හැම පැත්තක්ම shape කරගෙන කොහොමද මම මේක අර කෙල්ලට තේරුම් කරලා දෙන්නේ
 
.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    දැන් කාලේ ඉතින් යෝජනාවකින් බදිනවා කියන්නේ ඉතින්
    බලලා බලලා ඉතුරු වෙච්ච උන්නේ ඉන්නේ
    තව කෙල්ලෝ ඉදීද දන්නේ නෑ තොට

    :rofl::rofl::rofl:
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Machan. Man ubata eka deyak kiyannam. Wate pite Aunty lata one widihata uba natanna hadanna epa. Oya kapukam karana un thawa aurudu 5-6 idi. Karagagena uba aurudu 30-40 adinna one.

    Anith eka thawa ekak. Meka online forum ekak. Jiwithe sambanda prashna walata online forum walin uttara hoyanna epa machan. Hari haman uttarayak ubata hambenne na. Hambunath ubata galapena uttarayak hambenne na. Life eka ube. Ube jiwethe gana anik unta waga kiyannath ba.

    Mokak unath kelin thiranayak ganin. Akamathi nam kelinma akamathi kiyapan. echcharai.

    Jaya wewa!
     
    coolasanka88

    Member
    Feb 19, 2015
    42
    3
    0
    දැන් කාලේ ඉතින් යෝජනාවකින් බදිනවා කියන්නේ ඉතින්
    බලලා බලලා ඉතුරු වෙච්ච උන්නේ ඉන්නේ
    තව කෙල්ලෝ ඉදීද දන්නේ නෑ තොට
    :rofl::rofl::rofl:

    :sorry::sorry::sorry:

    Machan. Man ubata eka deyak kiyannam. Wate pite Aunty lata one widihata uba natanna hadanna epa. Oya kapukam karana un thawa aurudu 5-6 idi. Karagagena uba aurudu 30-40 adinna one.

    Anith eka thawa ekak. Meka online forum ekak. Jiwithe sambanda prashna walata online forum walin uttara hoyanna epa machan. Hari haman uttarayak ubata hambenne na. Hambunath ubata galapena uttarayak hambenne na. Life eka ube. Ube jiwethe gana anik unta waga kiyannath ba.

    Mokak unath kelin thiranayak ganin. Akamathi nam kelinma akamathi kiyapan. echcharai.

    Jaya wewa!

    ela..tnx advice ekata...umaba kiyana kathawa nam atta tamai

    Learn to say NO :P

    :sorry::sorry::sorry::sorry:
     
    mokdda bn? Proposal walin badiddith kunu kunuwa? yaluwela iddith kunu kunuwa? kathakare nethiunamath kunu kunuwa? tharaha unamath kunu kunuwa? ane mnda ganu nm. :baffled::rofl::P

    balan giyama yalu unath ekai proposal walin bendath ekai .kohomath kunu kunuwa........ mn hithanne me laba upan heti wennathi :P ganu jaathiya.

    back to the topic.......

    umbata hithe awul thiygena badinna epa.. hitha epa kiyawanm badinna epa.. hithata ekanga neththan krnnepa kisima deyak .. passe hithaddi duka hithei..

    umbe jiwithe mcn.. umba thama theeranaya krnna one.. umbe prashneta methana inna un uththara dala thiyenne tikakk Risk ekak aran.mokda unge jiwitha newene. math meka type krnne risk aragena..

    umba hondata hoyala balala theeranaya krpan... uncle kenekge wayasa athine. api thama podi kollo :P :P . mona theeranaya gaththath kiyanna thiyenne
    JAYAWEWA :)

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    Machan. Man ubata eka deyak kiyannam. Wate pite Aunty lata one widihata uba natanna hadanna epa. Oya kapukam karana un thawa aurudu 5-6 idi. Karagagena uba aurudu 30-40 adinna one.

    Anith eka thawa ekak. Meka online forum ekak. Jiwithe sambanda prashna walata online forum walin uttara hoyanna epa machan. Hari haman uttarayak ubata hambenne na. Hambunath ubata galapena uttarayak hambenne na. Life eka ube. Ube jiwethe gana anik unta waga kiyannath ba.

    Mokak unath kelin thiranayak ganin. Akamathi nam kelinma akamathi kiyapan. echcharai.

    Jaya wewa!

    gindara kollek jayawewa :)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මගුල
    බැන්දම ඒකිගෙ පදේට නටන්න වෙනවා ශුවර් පුතේ
    උඹට දැන් කෙල්ලට අකමැතියි කියල කියාගන්න බෑ වගේම තමයි උඹ බැන්දට පස්සේ තීරණ ගන්නෙත්
    ඒක හින්ද කෙලින් කටින් ඉන්න පුරුදු වෙයන් ඉස්සෙල්ල
    අල්ලපු ගෙදර ඇන්ටි නෙමෙයිනේ බඳින්නේ
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    http://elakiri.com/forum/showthread.php?t=1714497

    http://elakiri.com/forum/showthread.php?t=1715193

    කලින් ත්රෙඅඩ් 2 දාල තියෙනවා වෙච්ච දේ ...මේ කෙල්ලගේ මුලින් වැඩි කැමැත්තක් නැහැ වගේ තිබුනේ ...එක පාරක් අපි මීට් වෙලා කතා කලා ...එකේදිත් මට තේරුනේ මගේ අදහස් එක්ක එයාගේ අදහස් match වෙන්නේ නැහැ වගේ..ජිවිතේ කිසි බරක් පතලක් තේරෙන්නේ නැහැ ..එකී කතා කරන්නේ අපි දෙන්නගේ අනාගතේ ගැන නෙමෙයි මාව සුද්ද කරන එක ගැන ..ඔකෙන්ම මට එපා උනා ..ඒ මදිවට කනක් ඇහෙන්න නෑ කියවනවා ...ඊට දවස් 3-4 ට විතර පස්සේ මම කිවුවා අපේ අදහස් ගැලපෙන්නේ නැහැ කියල ... ඔය අතරේ තව තැනකට හදහනත් දුන්න බලන්න ..ඒ ගෙදරින් නම් තාම උතරයක් නැහැ ..කවදාවත් නැතුව දවස් 2ට කලින් අර කෙල්ලගෙන් මිස් call එකක් තියෙනවා ...මම කතා කරලා බැලුවා ..මේ වෙනකන් පස්ස ගගහ වගේ හිටපු කෙල්ල දැන් මට කැමති වගේ කතා කරන්නේ ..ඒ මදිවට එයාගේ අක්කටයි අර අන්ටිටයි කියල මම කල්පනා කරලා උතරයක් දෙන්නම් කිඋවලු ...මම එවලෙත් නොකිය කිවුවා අපි දෙන්න match වෙන්නේ නැහැ කියල ..එත් එකී නොකිය කියනවා මම කැමති විදියට ඉන්නම්ලු ...මේ ලෝකේ එක සමාන අදහස් තියෙන උන් නැහ්ලු ..එයාගේ අක්කත් කිවුවලු කොහොම කලත් අන්තිමට වෙන්නේ මිනිහගේ පදේට නටන්න තමයි කියල....මට කෙලින්ම කෙල්ලට අකමැති කියන්නත් බැහැ බන්..එහෙම උනොත් අර ඇන්ටි ටරහ වෙනවා අපිත් එක්ක ...හැම පැත්තක්ම shape කරගෙන කොහොමද මම මේක අර කෙල්ලට තේරුම් කරලා දෙන්නේ

    Kollek wage theranayak ganin yako..:D kamathi nam bandapan bari nam nikan hitapan .. ara auntita ona magulak karaganna kiyapan :D
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    එහට මෙහෙට වැනෙන්න එපා හුට්ටො කෙලින් තීරණයක් ගනින් ඕනද එපා කියල..
    මඩේ හිටෝපු ඉන්න වගේ එහෙට මෙහෙට වැනෙන පරඩලක් වෙන්නෙ නැතුව කෙලින් තීරණයක් ගනින්..
    එහාගෙදර මෙහාගෙදර ඇන්ටිල නෙවේ නෙ කසාද බදින්නෙ..
    ඒකිව උබට ඕනද එපාද කියාල උබෙන් ම අහල බලපන්..
    ගැලපෙනවද නැද්ද කියල මේ දවසෙන් දෙකෙන් නම් බලන්න බෑ බං..
    එක්කො මාස හය හතක ආශ්‍රය කරල බලපන්..
    ක්ෂණික නූඩ්ල්ස් වගේ කෙල්ලන්ව ජජ් කරන්න බෑ බං..
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඔක ඇත ඇරලා දාපන් හිතට එකඟ නැතිව වැඩකරන්න එපා පස්සේ පසු තැවෙන්න වෙයි.
    ඇටිද උඔද බඳින්නේ.... මේක උබේ ජිවිතේ ප්‍රශ්නයක්.....