ගෙදරින් බර බරේ

Tharaka_x

Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    මට මානසික ලෙඩක් හැදුනා ඒ ලෙවල් පලවෙනි වතාවට ලිව්වට් පස්සේ .මට දෙවෙනි වතාව ලියන්න ඕන කම තිබුනත් බෙහෙත් එක්ක කිසි පාඩම් වැඩක් හරි හැටි කර ගන්න බැරි උණා..දැන් ගෙදරින් බර බරේ උසස් පෙළ දැනට ලැබුණු විශ්වවිද්‍යාලයට යන්න කියල.අහන අහන හැම කෙනාම කියන්නේ ලැබුණ එකට යන්න කියල
    මට ලැබුනේ APPLIED SCIENCES (PHYSICAL SCIENCE)-WAYAMBA UNIVERSITY මොනවද මේකෙන් කරන්න ලැබෙන job මොන වගේද කියන්න පුළුවන්ද?
     
    Solution

    Go. Don't think twice. Be aware of raggers btw.

    Academic Pathway --> Maintain 3.3+ GPA --> Do a 4 year Special Degree in Chemistry of Physics --> Apply for PhD after graduation. You will get full scholarships if you performed well on the research. (complete the research at least with 1 journal article.)

    Industrial Pathway ---> Select Computer...

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    Pissuwata digatama beheth ganin. Pissu nisai ena ekata yanna bari kollo...
    :rofl:
    Ubata confident nm tawa hoda result ekkata yanna balapan. Gedrin baya athi uba aye asaneepa wei kiyala
    ඔව් ඒක තමයි කේස් එක.
    No idea about 'ලැබෙන job's
    But

    You could apply for :

    Management trainee on reputable companies ( ex Brandix )
    SLAS, Customs
    CB
    :love:

    Simply any job which required a BSc
    :love::love:
    Go. Don't think twice. Be aware of raggers btw.

    Academic Pathway --> Maintain 3.3+ GPA --> Do a 4 year Special Degree in Chemistry of Physics --> Apply for PhD after graduation. You will get full scholarships if you performed well on the research. (complete the research at least with 1 journal article.)

    Industrial Pathway ---> Select Computer Science/IT --> Software Engineer/Developer
    Physics/Maths --> Executive-> Asistant Manager --> Manager in production firms. (Target MAS, Hidarmani or Brandix)
    :love:
    Thanks!
    සහෝදරයා කැමති දේ ද ඉගෙන ගන්න යන්නේ. එහෙමනම් අවුලක් නැ. නැත්තම් කවුරු මොනවා කිව්වත් තමන් කැමති අසා දේ ඉගෙන ගන්න.
    Thanks!
    Thanks!
    This is the best advise, I didnt have some one to tell this to me, when i was at your age and still regret. This is the correct advise.
    Thanks!
    දැන් ඒවගෙන් යන්න පුළුවන් ද ?

    ආයේ ලෙඩ වෙයි කියලා බයට වෙන්න ඇති යන්න කියනවා ඇත්තේ..ගියත වර්ක්ලෝඩ් එක බැලන්ස් කරගන්න වෙනවා..විශ්වාස තියනවා නන් ආයේ කරන්න.ඒ වුනාට දැන් මාර්තු ආයේ අගෝස්තු වෙද්දි ලියන්න නන් දැන් පටන් අරන් තියෙන්න ඕනි වැඩ...දැන් පටන් අරන් අගෝස්තු වෙද්දි හොද රිසල්ට් එකක් දාන්න නන් උබ මීටරයක් වෙන්න ඕනි..උබම තමයි දන්නේ හොදා දේ මොකද්ද කියලා..
    :love:
    Thanks!
    thoge padam kirilla mata hitha ganna puluwan
    මොන වගේද ?:rolleyes:
    Thanks!
    Danna thramin Wayamba thamai Applied Sciences Hondam. Nuclear science wage karoth UN ekata unath no competition gannawa. Eth kokatath kiyala mental health ekath balagena decision ekak ganna. Ekko register wela appeal karanna vacation/special treatment walata. Neththam allala aththath ne, payagahapu aththath nethi wenawa.
    ඒක තමයි මටත් කල්පනා වුනේ.
    Thanks!
    uba kheda inne
    thawa wadi weyi lede uba dura nm
    Thanks!
    Thanks!
    Thanks!
    Thanks!
    I also went through such a situation. I was selected for physical science in Periadeniya. But my mind said I can do more than that. So I took another chance with risk. I only had about 5months. During that 5month I able to get a good result with district rank. If you feel you deserve more. Do It, bro.
    :love:
    Thanks!
    Thanks!
    Aniwa karanna. Atha arinna epa
    Thanks!
    Dont u think if u had gone for physical science you couldve done Phd and been in a better place ?
    Thanks!
    Thanks!
    Thanks!
    :lol: This is Sri Lankan mentality. I am happy and fun with the path I choose. Good to do a Phd. But If do a Phd I will do it for my own satisfaction not expecting high paid salaries and social state.
    Thanks!
    U mean doing a Phd is sri lankan mentality ? I dont think so, most try to become a doctor / engineer and get paid and stabilize than leaning and researching more to cater the world with innovation.

    :ROFLMAO: It's typical SL mentality to think that people do Phd for high salaries and status, while thinking of being a doc or eng and repeating SSED.
    Thanks!
    NDT/HNDE/NDES ehma...
    Thanks!
     
    Soundwave

    Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    Danna thramin Wayamba thamai Applied Sciences Hondam. Nuclear science wage karoth UN ekata unath no competition gannawa. Eth kokatath kiyala mental health ekath balagena decision ekak ganna. Ekko register wela appeal karanna vacation/special treatment walata. Neththam allala aththath ne, payagahapu aththath nethi wenawa.
    mokkda bn e appeal jathiya?
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඕක හිත හිතා ඉන්න දෙයක් නෙමෙයි. ඔය චාන්ස් එක හැමෝටම ලැබෙන්නේ නෑ. යන්න හම්බුනා නම් යන්න. නැත්තන් ඒ චාන්ස් එක වෙන කෙනෙකුට දෙන්න. දුර වැඩි හරි මොකක් හරි කේස් එකක් නම් සුහද මාරුවක් කරගන්න බලන්න. Physical ගියාම යන්න ඕනතරම් පාත් තියෙනවා.
     
    • Like
    Reactions: kinkon and NRTG

    gurulugomi

    Well-known member
  • Go. Don't think twice. Be aware of raggers btw.

    Academic Pathway --> Maintain 3.3+ GPA --> Do a 4 year Special Degree in Chemistry of Physics --> Apply for PhD after graduation. You will get full scholarships if you performed well on the research. (complete the research at least with 1 journal article.)

    Industrial Pathway ---> Select Computer Science/IT --> Software Engineer/Developer
    Physics/Maths --> Executive-> Asistant Manager --> Manager in production firms. (Target MAS, Hidarmani or Brandix)
    This is great advice. Bumping this because it'll be useful for others who are in a similar situation. Don't delay the graduation time further by redoing A/L. SL education system takes too much time to produce graduates in the normal path anyway. When we go for PhDs etc., we see that the students from other countries are very young compared to us. So finish everything soon as possible. Good luck!
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,739
    23,415
    113
    U mean doing a Phd is sri lankan mentality ? I dont think so, most try to become a doctor / engineer and get paid and stabilize than leaning and researching more to cater the world with innovation.

    :ROFLMAO: It's typical SL mentality to think that people do Phd for high salaries and status, while thinking of being a doc or eng and repeating SSED.
    True. Most of the Sri Lankans don't even know what is a PhD. Everyone wants to be a doctor, engineer, IT person or manager.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    පලවෙනි පාර ප්‍රතිඵල වලින් යනව ද
    තුන් වෙනි පාර කරනවද කියලා නම් හිතන්නේ,
    ජීවිතේ නැති වෙන අවුරුදු දෙකකට සාධාරණයක් කරන්න පුලුවන් ද බලන්න