ගෙදර අමුතු දේවල් සිද්ද වෙනවා

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,960
    13,040
    113
    ithin surprise weyan ammatasiri meki matath hora idama wikunanna dala neda kiyala.

    ehenam lokuma conspiracy ekak yanne.
    ado meke title eka amathaka una neh, eka hari. katu hirawechcha oralosuwen balala, muwa wikunan kala alien kenek.

    Patta oi
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,960
    13,040
    113


    Welawak thiye nam me series eka balapalla, patta athal 60 ganan wala unata.

    Mu kiyana jathiye ganiyek witharak nemei ganige pawulama kollekta sapak denawa hoda.
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,074
    6,411
    113
    kandy
    අඩෝ මේකිත් එක්කනම් ඉන්න බෑ බන් .මට මේකිව එලවන්න පැලෑනක් කියපන්..නැත්තම් මම ඉන්න එකක් නෑ

    ඊයෙ රැ මෙකිගෙ ඔරලෝසුවේ වේලාව ඇහුවා හරියටම අටට ඇහුවෙ මම කෑම කන ගමන්.මෙකි ගේ අර කලු පට කටු ඔරලෝසුවෙන් බලලා මෙකි කිව්වනේ 8:00 කියලා.මම ඉට පස්සේ කෑම කන ගමන් මෙකිගෙ ඔරලෝසුවට ඇහ දාගෙනෙ හිටියේ මේකේ තිබ්බේ 3:30 වගේ වෙලාවක්...
    ඊට පස්සේ කෑම කාලා උඩ තට්ටුවේ මස්ටර් බෙඩ්රෑම් එකට ගියා..ඊට පස්සෙ මෙකිත් ආවා නිදාගන්න මම එකොලහර විතර ඇහඇරියා වතුර බොන්න.. පස්සෙ මෙකිගෙ ඔරලොසුව ඩ්‍රෙසින් ටේබල් එකේ උඩ මම බැලුවා 3:30 රේ නතර වේලා.. කටු ටික..
    මම බය වෙලා පල්ලෙහට ගියා වතුර බොන්න මම පඩි පෙල බහිද්දී කුස්සිසිය පැත්තෙන් විදුරැවක් බිදෙන සද්දේ ඇහුනා.මම වතුර බීලා පඩිපෙල නගිද්දි ..
    මම වතුර බිල විදුරැ තියලා අවෙ වැටෙන්නැති තැනක කියල මට මතක්‍යි..මම ටක් ගාල උඩට ගියා ඉට පස්සේ ඉතිබිසෝ කියන්න පටන් ගත්තා....
    මට නින්ද ගියේ නෑ බන් බයට උදේ පනදර පොඩ්ඩක් නින්ද ගියා.
    මෙන්න් ඇහරියා බල්ද්දි මේකි සුදු නයිටිය පිටින් බැල්කනියට ගිහින් මොනද කියවනවා.උදේ 6 ට විතර ම්ට තේරැණේ නෑ කියපුවා.තේ වත්ත පැත්ත හැරිලා කියවනවා.ඈත තේ දලු කඩන් දෙමලුත් වැඩ උන්ට ඇහෙන්නේ නෑ දුර නිසා..

    දැන් මම මේ පාල්ලෙහට වෙලා බංකුවේ උදගෙන මෙකිව එලවන්න කල්ප්පනා කරනවා..
    ඉක්මනට මට විසදුම්ක් හොයලා දිපන්
    මොකක්ද arbudhaya bro?

    Dan මොකද