ගෙදර ඉදන් සල්ලි හොයමු.
මම Patreon එකෙන් සල්ලි හොයන හැටි දාලා තිබ්බ මේ පෝස්ට් (යටම දාලා තියෙනවා මේ පෝස්ට් එකේ) මතක ඇතිනේ? මේ වගේ සල්ලි හොයන්න පුලුවන් තව ක්‍රමයක් තියෙනවා. මට පුදුමයි මේක කවුරුත් දාලා නැති එක. සිරාවටම කිව්වොත් උබලට නිකම් ඉදාගෙන සමහර මාස වලදි සල්ලි හොයන්න පුලුවන්.
මේකයි සීන් එක මචන්. බටහිර රටවල ලොකු ඉල්ලුමක් තියෙනවා. Adult games වලට. උබලට ඒ වගේ එකක් හදලා Patreon දාන්න පුලුවන් නම් හොද ගාණක් හොයාගන්න පුලුවන්. ඊට පස්සේ මේ සයිට් එකට යන්න, http://www.ulmf.org/bbs/showthread.php?t=26828&page=1
ඕනේ නම් මේකේ දාලා තියෙන ගේමස් බලන්න. උබලට පේනවා ඇති හද්ද කබල් ගේමස් පවා හොද ගණන් හොයනවා. ඊට පස්සේ ඒවා ඩවුන්ලොඩ් කරලා, පොඩ්ඩක් බලන්න මොනව වගේද කියලා. එතකොට උබලට පොඩි අයිඩියා එකක් ගන්න පුලුවන් කොහොමද වැඩේ කරන්න පුලුවන් කියලා.
ඊට පස්සේ තමන්ගේ Patreon link එක ඒකේ පෝස්ට් කරන්න.
අනිවා හැම මාසේකම ඩොලර් 10 ඉදලා 20000 ක් වත් ෂුවර්. මේවාට සල්ලි එන්නේ යුරෝපෙන් සහා ඇමරිකාවෙන්. මම මේක දන්න නිසා කියන්නේ,
ගේමස් කිව්වම Assassin's creed වගේ ලොකු ඒවා හදන්න ඕනේ නෑ. මේ ගොඩක් ගේමස් විශුවල් නවලස්. එතකොට ගේමස් වල කථාවක් තියෙනවා, පින්තූර තියෙනව. නමුත් පින්තූර rendered කරපු ඒවා, real time rendering වෙන ඒවා නෙවෙයි. නමුත් හොදට රෙන්ඩර් කරන්න ඕනේ. ඒකට එච්චරම හොද පිසි එකකුත් ඕනේ නෑ, නමුත් උබලට සාමාන්‍යය හරි ඉංග්‍රීසි දැනුමක් තියෙන්න ඕනේ ස්ට්රොරි එකේ කථාව හොද වෙන්න ඕනේ, නැත්නම් කවුරු හරිව හවුල් කරගෙන හරි වැඩේ කරලා, සල්ලි බෙදාගනින්.
මේක තාම මීටර් නැත්නම් මෙතන බලන්න
මේකට ඕන කරන්න බඩු ටික මෙච්චරයි.
Daz Studio
https://www.daz3d.com/get_studio
Daz Studio Assets (මේවා ගන්න පුලුවන් Bing එකෙන් search කරලා)
http://www.most-digital-creations.com/freestuff.htm
තව හොද ග්‍රැෆික් කාඩ් එකක්, සහා හොද ප්‍රොසෙසර් එකක් ඕනේ රෙන්ඩරින් කරන්න.
ඉන්ජින් එකට මේක දාන්න (උබලා daz එකෙන් render කරන ඉමේජස්, මේ ගේම් ඉන්ජින් එකට දානවා, ඊට පස්සේ ඒකටම ස්ට්රොරි එකත් දානවා, ඊට පස්සේ ගේමස් එක කම්පයිල් කරනවා, ඊට පස්සේ ඒක මම උඩම දාලා තියෙන ලින්ක් එකේ තියෙන ගේමස් වගේ ප්ලේ කරන්න පුලුවන්)
https://www.renpy.org/
මේක හදන්න එච්චරම අමාරු නෑ. හිවුමන් මොඩලස්ලා හදන්න අමාරු වගේ පේන්න පුලුවන්, නමුත් ඒක අමාරු නෑ, ඒකට DAZStudio පාවිච්චි කරන්න. ඒකෙන් ඕනම දෙයක් කරන්න පුලුවන්. මේ පහල බලන්න වැඩි විස්තර සදහා.
වැඩේ කරන්න දන්නේ නැත්නම්
මේ tutorial ටික follow කරන්න. මුලින්ම daz ඉගෙන ගන්න මෙතනින්.
මෙතනින් renpy ඉගෙන ගන්න
මේක අමාරු වගේ මුලදි පේන්න පුලුවන් මචන්. නමුත් අනිවා කරපන්. උබලා ගොඩ යයි. සමහර මාස වලදි නිකම් හිටියත් සල්ලි.
මේ තියෙන්න මම play කරපු ගේම් එකක්.
https://www.patreon.com/Desmond_CA
උබලට පේනව ඇති ඌ ඩොලර් 260 ක් හොයනවා හැම මාසේම, මේක හදන්න එච්චරම අමාරුත් නෑ. daz studio එකෙන් පට ගාලා හදන්න පුලුවන්. නමුත් daz studio එකෙන් ගේමස් හදනකොට real time rendering හදන්න එපා, මොකද එතකොට උන්ට ගාණක් දෙන්න ඕනේ, නමුත් pre-rendered ගේමස් හදන්න පුලුවන් සතයක් වත් අපි වියදම් කරන්නේ නැතුව. මේකට ඕන බඩු google search කරලා ගන්න පුලුවන්. daz studio free assets කියලා ගහන්න එතකොට එයි.
තව විස්තර බලන්න ඔනේ නම් මෙතනින් බලන්න. මේ අන්තිම හරියට patreon channel එකේ නම ගහන්න, එතකොට ඕනම එකෙක් හොයන ගාණ බලන්න පුලුවන් හිස්ටරි එකේ ඉදලම.
https://graphtreon.com/creator/Desmond_CA
ප්‍රශ්න තියෙනවා නම් අහන්න.
.....

මචන්ලා. මේක මම දාන්නේ වැදගත් වෙයි කියලා හිතන නිසයි. මම හිතන්නේ නෑ අනෙක් උන් මෙහෙම කියයි කියලා. ලංකාවේ ගොඩක් ඉන්නේ කුහක උන්.
නව නිපැයුම් කරුවන්ට අතක් ඕනේ නම්. මේ සයිට් දෙක බලන්න
https://www.kickstarter.com/
https://www.patreon.com/home
තමන්ගේ ඕනම නිපැයුමකට/නිර්මාණයකට/භාණ්ඩයකට. පිටරට ඉන්න මිනිස්සුන්ගේ උදව් ගන්න පුලුවන් මේ සයිට් හරහා. එතකොට උබලට ආණ්ඩුවෙන් සතයක් වත් ඕන නෑ. ලංකාවේ වගේ රුපියල් 15k ,20k වගේ නෙවෙයි ලක්ෂ ගනන් හොයන්න පුලුවන්. භාණ්ඩේ ලොකු නම්, මිලියන ගනන් උනත්. මම දන්න එකෙක් patreon එක හරහා 50k හොයනවා. ඌ කරන්නේ ටියුටෝරියල් හදන එකයි. බඩු හැදුවා, දැම්මා. මේ තියෙන්නේ ඒ වගේ ටියුටෝරියල් හදන පොරක්. https://www.patreon.com/catlikecoding?ty=h
මමත් මේ වගේ එකක් ලාවට කරගෙන යනවා මගේ ෆීල්ඩ් එක පැත්තෙන්. ඒකටත් හොද ආදයමක් තියෙනවා. kickstarter එක තියෙන්නේ ලොකු ලොකු වැඩ කරන උන්ටයි. මොනවා හරි මේකෙන් කරන්න. උබලට අනිවාර්යෙන්ම ගොඩ යන්න පුලුවන්. කවුද එකෙක් තේ හදන සීන් එකක් දාලා තිබ්බානේ?
https://www.kickstarter.com/project...-steeper-make-the-cutest-tea-on-e/description
මේ තියෙන්නේ ඒ වගේ එකක්. ඌ හොයලා තියෙනවා ප්රාග්ධනය හැටියට (භාණ්ඩය හදන්න ඕන කරන මුදල්) $12,368 ඒ කිව්වේ ලක්ෂ 1,809,252.88 - දහ අට ලක්ෂ නවදහස් දෙසිය පනස් දෙකක්. මේ ක මේ මහා ලොකු දෙයක් නෙවෙයි, පොඩි දෙයක්. අනික මේ වගේ එකක් හදලා උබලට මිලක් නියම කරලා විකුණන්නත් පුලුවන්. අර ප්රාග්ධනය දුන්න උන්ට විතරක් ඩිස්කවුට් එකක් දීපන් මතක ඇතුව. දැන් ඉතින් නිකම් කාලේ කන්නේ නැතුව, මොකක් හරි කරපන්. දැන්ම පටන් ගනින්. මමත් කරනවා, උබලත් කරපන්.
patreon එකට ගිහින්, උබට කරන්න පුලුවන් දෙයක් දාපන් බන්. ඊට පස්සේ උබ කරපු ඒවායේ සාම්පල් දාපන්. උදාහරණයට, උබට පුලුවන් නම් චිත්‍ර අදින්න? එහෙනම් උබ ඇදපු චිත්‍ර වගයක් දාපන්. ඊට පස්සේ පබ්ලික් දාන්න. මට සපෝර්ට් කරන අයට මම ඇදපු හොද චිත්‍ර වගයක් එවනවා කියලා. සපෝර්ට් කරන ලෙවල්ස් තියෙනවා. උබට පුලුවන් මේ ලෙවල් එකක් දාන්න. ඩොලර් 1 ,ඩොලර් 5, ඩොලර් 10, ඩොලර් 100, ඩොලර් 500 මේ වගේ. උබට සපෝර්ට් කරන උන්ට තියෙන්නේ අදාළ බටන් එක ඔබලා patreon එකට සල්ලි දීලා සපෝර්ට් කරන්නයි. ඊට පස්සේ patreon එකෙන් හැම මාසයකම අග උබට සල්ලි දෙනවා උන් පොඩි ගාණක් අඩු කරගෙන. උබට පුලුවන් දැන්වීමක් දාන්න,ඩොලර් 1 දීලා සපෝර්ට් කරොත් උබ අදින හැම චිත්‍රයම එවනවා කියලා. ඩොලර් 5 දුන්නොත් උබ අදින විශේෂ චිත්‍ර එවනවා කියපන්, ඩොලර් 100 දීලා සපෝර්ට් කරොත් සපෝර්ට් කරන උන් දෙන අයිඩියා වලට අනුව චිත්‍ර අදිනවා කියපන්, ඩොලර් 500 දුන්නොත්, ඒ දෙන උන්ට වෙනමම චිත්‍රයක් ඇදලා දෙනවා කියපන්. මේක උබට මාස් පතා කරන්න පුලුවන්. එතකොට හැම මාසයකට උබට ෆික්ස් ගාණක් එනවා උන් සපොර්ට් කරන තාක් කල්. උබට තියෙන්නේ වැඩේ කරගෙන යන්නයි. සපෝර්ට් කරන උන්ට උන් ගෙවන ගානට අනුව සේවයක් දෙන්න.
kickstarter එකත් මේ වගේම තමයි. නමුත් උබ ඒකෙන් කරන්නේ යම් දෙයක් කරන්න ප්රාග්ධනය එකතු කරන එකයි. උබ දැකලා ඇති ලංකාවේ ගොඩක් උන් ඉන්නවා. උන් කියනවා රජයෙන් උන්ට සල්ලි දෙන්නේ නෑ. ඒක නිසා අපිට සල්ලි නෑ නව නිපැයුම් කරන්න. අන්න එහෙම උන්ට kickstarter එක හොදයි. උන්ට තියෙන්නේ තමන්ගේ අදහස ලියලා, ඒකේ සාම්පල් එකක් දාන්නයි. ඊට පස්සේ සල්ලි ලැබුනම සයිට් එකෙන්. ඒක හදලා විකුණන්නයි. අර ප්රාග්ධනය දුන්න උන්ට පොඩි ඩිස්කවුන්ට් එකක් දුන්නම හරි. මේක ගොඩක් වටිනවා බන්. මේක ගොඩක් වටින්නේ ලංකාවේ පොඩි බිස්නස් උන්ටයි. patreon එක නම් වටින්නේ තනි තනි උන්ටයි. kickstarter එක ටිකක් ලොකු වැඩක් කරන උන්ටයි.
.....
ඔය මොඩ්ල්ස් හැදිල්ල හිතන තරම් ලේසිත් නැහැ 