පිටරට සල්ලි අදිමු

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
පිටරට සල්ලි අදිමු

සජිත්ගේ ත්‍රේඩ් එක දැකලා මේක දාන්න හිතුනේ. :yes:
http://www.elakiri.com/forum/showthread.php?t=1734383

1. තමන්ට මොනවා හරි හැකියාවක් තියෙනවද?
2. බැංකු ගිණුමක් තියෙනවද?
3. ඉංග්‍රීසි දන්නවද? නැත්නම් දන්න එකෙක් හරි ඉන්නවද?
4. උත්සහාය තියෙනවද?

එහෙනම් තමන් දන්න දෙයින්, සල්ලි හොයමු.

මචන්ලා. මේක මම දාන්නේ වැදගත් වෙයි කියලා හිතන නිසයි. මම හිතන්නේ නෑ අනෙක් උන් මෙහෙම කියයි කියලා. ලංකාවේ ගොඩක් ඉන්නේ කුහක උන්.
නව නිපැයුම් කරුවන්ට අතක් ඕනේ නම්. මේ සයිට් දෙක බලන්න

https://www.kickstarter.com/
https://www.patreon.com/home

තමන්ගේ ඕනම නිපැයුමකට/නිර්මාණයකට/භාණ්ඩයකට. පිටරට ඉන්න මිනිස්සුන්ගේ උදව් ගන්න පුලුවන් මේ සයිට් හරහා. එතකොට උබලට ආණ්ඩුවෙන් සතයක් වත් ඕන නෑ. ලංකාවේ වගේ රුපියල් 15k ,20k වගේ නෙවෙයි ලක්ෂ ගනන් හොයන්න පුලුවන්. භාණ්ඩේ ලොකු නම්, මිලියන ගනන් උනත්. මම දන්න එකෙක් patreon එක හරහා 50k හොයනවා. ඌ කරන්නේ ටියුටෝරියල් හදන එකයි. බඩු හැදුවා, දැම්මා. මේ තියෙන්නේ ඒ වගේ ටියුටෝරියල් හදන පොරක්. https://www.patreon.com/catlikecoding?ty=h
මමත් මේ වගේ එකක් ලාවට කරගෙන යනවා මගේ ෆීල්ඩ් එක පැත්තෙන්. ඒකටත් හොද ආදයමක් තියෙනවා. kickstarter එක තියෙන්නේ ලොකු ලොකු වැඩ කරන උන්ටයි. මොනවා හරි මේකෙන් කරන්න. උබලට අනිවාර්යෙන්ම ගොඩ යන්න පුලුවන්. කවුද එකෙක් තේ හදන සීන් එකක් දාලා තිබ්බානේ?
https://www.kickstarter.com/project...-steeper-make-the-cutest-tea-on-e/description
මේ තියෙන්නේ ඒ වගේ එකක්. ඌ හොයලා තියෙනවා ප්‍රාග්ධනය හැටියට (භාණ්ඩය හදන්න ඕන කරන මුදල්) $12,368 ඒ කිව්වේ ලක්ෂ 1,809,252.88 - දහ අට ලක්ෂ නවදහස් දෙසිය පනස් දෙකක්. මේ ක මේ මහා ලොකු දෙයක් නෙවෙයි, පොඩි දෙයක්.

අනික මේ වගේ එකක් හදලා උබලට මිලක් නියම කරලා විකුණන්නත් පුලුවන්. අර ප්‍රාග්ධනය දුන්න උන්ට විතරක් ඩිස්කවුට් එකක් දීපන් මතක ඇතුව. දැන් ඉතින් නිකම් කාලේ කන්නේ නැතුව, මොකක් හරි කරපන්. දැන්ම පටන් ගනින්. මමත් කරනවා, උබලත් කරපන්.

:yes::yes:
 
Last edited:

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
lankawe nawa nirmana walta thank na bn

ලංකාවේ තැනක් නැති උනාට කමක් නෑ බන්. සල්ලි එන්නේ පිටරට ඉන්න උන්ගෙන්. ලංකාවේ උන් ගත්තත් නැතත් කමක් නෑ. ලංකාවේ උන් අත දුන්නත් එකයි නැතත් එකයි.​
 
  • Like
Reactions: KaneBETA

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    අපෝ ඕවා කරන්න කම්මැලි බං. ඊට වඩා කොච්චර ලේසිද මොකෙක් හරි දේශපාලුවෙක් අල්ලගෙන පට්ට ගහන එක. ඒක තමයි රට ගොඩගන්න පුළුවන් නියම ක්‍රමේ කවුරු කොහොම කිව්වත් :yes:
     
    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113

    ලංකාවේ තැනක් නැති උනාට කමක් නෑ බන්. සල්ලි එන්නේ පිටරට ඉන්න උන්ගෙන්. ලංකාවේ උන් ගත්තත් නැතත් කමක් නෑ. ලංකාවේ උන් අත දුන්නත් එකයි නැතත් එකයි.​

    OW aniwa,,,True Story
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    කොහොමද බන් මේක කරන්නේ.පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ

    patreon එකට ගිහින්, උබට කරන්න පුලුවන් දෙයක් දාපන් බන්. ඊට පස්සේ උබ කරපු ඒවායේ සාම්පල් දාපන්. උදාහරණයට, උබට පුලුවන් නම් චිත්‍ර අදින්න? එහෙනම් උබ ඇදපු චිත්‍ර වගයක් දාපන්. ඊට පස්සේ පබ්ලික් දාන්න. මට සපෝර්ට් කරන අයට මම ඇදපු හොද චිත්‍ර වගයක් එවනවා කියලා. සපෝර්ට් කරන ලෙවල්ස් තියෙනවා. උබට පුලුවන් මේ ලෙවල් එකක් දාන්න. ඩොලර් 1 ,ඩොලර් 5, ඩොලර් 10, ඩොලර් 100, ඩොලර් 500 මේ වගේ. උබට සපෝර්ට් කරන උන්ට තියෙන්නේ අදාළ බටන් එක ඔබලා patreon එකට සල්ලි දීලා සපෝර්ට් කරන්නයි. ඊට පස්සේ patreon එකෙන් හැම මාසයකම අග උබට සල්ලි දෙනවා උන් පොඩි ගාණක් අඩු කරගෙන. උබට පුලුවන් දැන්වීමක් දාන්න,ඩොලර් 1 දීලා සපෝර්ට් කරොත් උබ අදින හැම චිත්‍රයම එවනවා කියලා. ඩොලර් 5 දුන්නොත් උබ අදින විශේෂ චිත්‍ර එවනවා කියපන්, ඩොලර් 100 දීලා සපෝර්ට් කරොත් සපෝර්ට් කරන උන් දෙන අයිඩියා වලට අනුව චිත්‍ර අදිනවා කියපන්, ඩොලර් 500 දුන්නොත්, ඒ දෙන උන්ට වෙනමම චිත්‍රයක් ඇදලා දෙනවා කියපන්. මේක උබට මාස් පතා කරන්න පුලුවන්. එතකොට හැම මාසයකට උබට ෆික්ස් ගාණක් එනවා උන් සපොර්ට් කරන තාක් කල්. උබට තියෙන්නේ වැඩේ කරගෙන යන්නයි. සපෝර්ට් කරන උන්ට උන් ගෙවන ගානට අනුව සේවයක් දෙන්න.

    kickstarter එකත් මේ වගේම තමයි. නමුත් උබ ඒකෙන් කරන්නේ යම් දෙයක් කරන්න ප්‍රාග්ධනය එකතු කරන එකයි. උබ දැකලා ඇති ලංකාවේ ගොඩක් උන් ඉන්නවා. උන් කියනවා රජයෙන් උන්ට සල්ලි දෙන්නේ නෑ. ඒක නිසා අපිට සල්ලි නෑ නව නිපැයුම් කරන්න. අන්න එහෙම උන්ට kickstarter එක හොදයි. උන්ට තියෙන්නේ තමන්ගේ අදහස ලියලා, ඒකේ සාම්පල් එකක් දාන්නයි. ඊට පස්සේ සල්ලි ලැබුනම සයිට් එකෙන්. ඒක හදලා විකුණන්නයි. අර ප්‍රාග්ධනය දුන්න උන්ට පොඩි ඩිස්කවුන්ට් එකක් දුන්නම හරි. මේක ගොඩක් වටිනවා බන්. මේක ගොඩක් වටින්නේ ලංකාවේ පොඩි බිස්නස් උන්ටයි. patreon එක නම් වටින්නේ තනි තනි උන්ටයි. kickstarter එක ටිකක් ලොකු වැඩක් කරන උන්ටයි.

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    තෑන්ක්ස් මචන්.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    එල කිරි මචෝ.. බම්ප්... සුද්දන්ගෙන් බය නැතුව ගලවපන්.. හැබැයි මේ රටේ එකෙ‍ක් විශ්වාස කරල මේ ර‍ටේ එකෙක්ගෙන් ආයෙ බඩුවක් ගන්න හිතෙන විදියට වැඩ කරන්නත් මතක තියා ගන්න ඕන..

    යුරෝප් ජාතිකයො ඉන්නව නේද? උන්ව රවට්ටන්න ගොඩක් ලේසී. ඒ මොකද උන් සාමාන්‍යයෙන් බොරු කියන ජාතියක් නෙමෙයි. ඉතින් උන් හිතන්නෙත් ලෝකෙ අනික් උනුත් ඒ වගේ ඇති කියල.. ඒ හින්ද උන්ව රවට්ටල සල්ලි ගලවන්න පුළුවන්. හැබැයි ආයෙ ඌ ජීවිතේට වැඩක් දෙන්නෙ නෑ ලංකාවෙ එකෙක්ට. ඒ හින්ද සුද්දො එක්ක වැඩ කරද්දි මේ ලංකාවෙ එවුන්ට කරන පජාත වැඩ නොකර ජෙනුවින් කරපන් වැඩ. ඒ කිව්වෙ සර්ව සාධාරණව පට්ට Smart විදියට වැඩේ වෙන්න ඕන. යුරෝප් කාරයින්ට වැඩේ වෙනව නම් හරියට උන් හැමදාම වැඩ දෙනව. උන්ට සල්ලි ප්‍රශ්නයක් නෑ. හැබැයි විශ්වාසය කියන දේ හොඳටම තිවෙන්න ඕන විශ්වාසෙ කැඩෙනව නම් අන්න එතන ප්‍රශ්නයක් උන්ට.. ඒ හින්ද හොඳ හිතින් ලස්සනට වැඩ කරල ලක්ෂ ගණන් හම්බු කරන්න අවස්ථාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.. පුළුවන් තරම් උදව් කරන්නම් දන්න දෙයක් කියල දීල.. පුළුවන් තරම් සල්ලි හොයල මහන්සියෙන් මේ රට අපි ගොඩගමු...
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle

    :yes::yes::yes::yes: