ගෙදර ඉදන් සහතික 7 ක්

obamasl

Active member
  • Mar 28, 2014
    227
    37
    28
    ගෙදර ඉදන් සහතික 7 ක්

    ගෙදර ඉදන් සහතික 7 ක් / ලක්ෂ දෙකකට වැඩි (කොහමද අපි සහතික ගන්නේ ?) PROMO CODE | NEXTGEN100%FREE

    (COVID-19) මේ හේතුව නිසා ඔබට ලැබුන මේ නිවාඩු කාලය ඔබට වැදගත් විදියට පලදායි කර ගැනීමට , අප ආයතනය විසින් (COVID-19)HELP STUDENT යටතේ දින හතක් හැමදාම රැට 8.00 AM ඉදන් 10.00 PM වෙනකන් Free webinars 56 අප ඔබට සුදනාම් කරලා තියනවා . ඔබ තවමත් මේ සම්බන්වද දැනුවත් නැත්තම් පහත Telegram Group එක හරහා ඔබට වැඩි විස්තර දැනගන්න පුළුවන් .

    https://t.me/joinchat/GP7wa0pWAUR6PFe3gmOckg

    ඒ වගේම අපගේ මේ series එක සදහා දිගටම සම්බන්ද වෙන සියලුම දෙනාට අප විසින් වටිනා සහතික පතක් අප ලබා දෙනවා ඔබටත් මේ වටිනා සහතික පත නොමිලේ අවශ්‍යනම් ඔබට කරන්න තියන්නේ අපගේ YouTube හි පලවී තියන ඔබට අවශ්‍ය විෂය කරුණ යටතේ ඔබට එම Video series එක නරබා එම දැනුම සම්පූරණ කර අපගේ Online + Practical (ආයතනය තුල පවත්වන) Exam වලට සම්බන්ද වීම පමණයි.
    එය මෙම තත්වය සමව ගිය පසු සැම සෙනසුරාදා දිනකම හා ඉරිදා දිනකම 8.00 AM - 5.00 PM දක්වා (නුගේගොඩ NextGen ආයතනය තුල) සහබාගි විය හැක. (නොමිලේ)

    https://www.youtube.com/channel/UCiS1__uZt9qAm_pF8AYHHJQ/videos

    ඔබගේ විස්තර අපගේ නියෝජිතයක් වෙත යොමු කිරීමට මෙම Form එක Fill කර අපිට එවන්න.

    https://forms.office.com/Pages/Resp...G8npFi9tUNUhBODdaOUxCV1FRUkFNWDdBS0o2MVdNRS4u

    අපගේ පාඩම් මාලාවන් .

    Monday | Cyber Security & CompTIA Security+
    Tuesday | CCNA Routing and Switching CISCO | New Syllabus
    Wednesday | Microsoft Azure | Cloud Computing Services
    Thursday | Microsoft 365 | Enterprise Mobility + Security (EMS)
    Friday | Linux & Ethical Hacking
    Saturday | Python and IOT
    Sunday | Modern Desktop - Windows 10

    වැඩි විස්තර සදහා | +94 7 8100 8100 WhatsApp යටතේ ඔබට ලබා ගත හැක .

    NextGen Institute of Information Technology (Pvt) Ltd | NIITSL
    [email protected] | +94 7 8100 8100 | www.niitsl.lk | No 6,2 Pagoda Road, Nugegoda, Sri Lanka.

    Telegram (https://t.me/joinchat/GP7wa0pWAUR6PFe3gmOckg)
    NextGen Institute of Information Technology (Pvt) Ltd
    CISCO | Microsoft | IOT | Linux | Cyber Security | Comptia | Ethical Hacking | Modern Desktop | Azure | Artificial Intelligence (AI) | Machine Learning | Edge Computing | Cybersecurity | Blockchain | Internet of Things (IoT)