ගෙදර ඉන්න එකේ බඩ සුද්ද වෙන්න

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    ගෙදර ඉන්න එකේ බඩ සුද්ද වෙන්න

    ගෙදර ඉන්න එකේ බඩ සුද්ද වෙන්න බොන්න මොනාද හොද ? parmacy වහල නිසා ගොඩ බෙහෙත් :P:yes:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,224
    34,847
    113
    අනං මනං ගොඩ බෙහෙත් ඕන නෑ. ගෙදර සියඹලා තියෙනව නම් රෑට සියඹලා ටිකක් වැඩිපුර කන්න
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    අනං මනං ගොඩ බෙහෙත් ඕන නෑ. ගෙදර සියඹලා තියෙනව නම් රෑට සියඹලා ටිකක් වැඩිපුර කන්න

    ඔව් සියබලා කාපන්. මම් නම් ඉඩල හිටලා සියබලා වලින් ඩ්‍රින්ක් එක්කුත් හදනවා සීනි එහෙම දාල, පට්ට ට්‍රය් කරපන් හදල.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    සියඹලා 50g, රතු ලූනු ගෙඩි 10, අමු මිරිස්කරල් 1, ගම්මිරිස්, බැතපු තුනපහ ටිකක් වැඩිපුර, කුරුඳු, ලුණු, කරපිංචා රම්පෙ දාල වතුර දාල තම්බල බීප්ං
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    Giya sathiye කඩහපොල සැප විරේකයක් කළා.හැබැයි මුලින් එක පාරක් වමනෙ ගියා.කලින් එහෙම නෑ.
     
    XpressM

    Junior member
  • Dec 4, 2009
    44
    5
    18
    Planet Earth
    සියඹලා 50g, රතු ලූනු ගෙඩි 10, අමු මිරිස්කරල් 1, ගම්මිරිස්, බැතපු තුනපහ ටිකක් වැඩිපුර, කුරුඳු, ලුණු, කරපිංචා රම්පෙ දාල වතුර දාල තම්බල බීප්ං
    :rolleyes: