අනං මනං ගොඩ බෙහෙත් ඕන නෑ. ගෙදර සියඹලා තියෙනව නම් රෑට සියඹලා ටිකක් වැඩිපුර කන්න
ආනමාලු ගෙඩි දෙකක් කාල හොද කෝපි එකක් බීපන් දෙහි එක්ක
honda jalliyak allanna hadanne

කොහොමඩ මුට එක දිගටම බඩ සුද්ද වෙන්න ගත්තාම, හොස්පිටල් වලට දැන් යනවා කියන්න පට්ට සැප...සියඹලා 50g, රතු ලූනු ගෙඩි 10, අමු මිරිස්කරල් 1, ගම්මිරිස්, බැතපු තුනපහ ටිකක් වැඩිපුර, කුරුඳු, ලුණු, කරපිංචා රම්පෙ දාල වතුර දාල තම්බල බීප්ං
