අපේ ගිණුමෙ මුදල් උඹේ ගිණුමට යන එකක් නෑනෙ..........ඔබ විසින් උපයනු ලබන සියලුම මුදල් ඔබගේ බැංකු ගිනුමට....



api ehema lathiye aya newei..අපේ ගිණුමෙ මුදල් උඹේ ගිණුමට යන එකක් නෑනෙ..........![]()



Naha ehema 1k naha.. danaganna onanam call karanna
call karannama oneda


හැමෝටම දුරකථන නෑ නේ කොල්ලෝ..
ඒ හින්දා මේ දේ ගැන පොඩිවට හරි විග්රහයක් කරලා තිබ්බා නම්..
කොයි කාටත් තේරුමක් නැතිව කළබල වෙන්නේ නැතිව අපිට තේරුම් අරන් මේ දේට කැමැතියි නම් විතරක් ඔයාට කොල් එකක් දෙයි...
නැතිව කිසිම තේරුමක් නැතිව
කොල් එකක් දෙන්න කියපු පලියට කවුද පිලිගන්න යන්නේ මේ ක්රියාව ඇත්ත ද ? බොරු ද කියලා..
ඒ හින්දා පුලුවන් නම් විස්තරයක් කරන්න..
Onna machanlata idea 1k ganna...meka machan world share market 1e podi podi kotas walin profit hoyana system 1k machan. muladi podiwata patan aragena passe lokuwata karagena yanna puluwan.. meka loku demand 1k tiyena wadak. meka hodata karagena yanna api laga thiyena tools wena kauru gawath naha..Eka aththa, podi wistharayak dammanam hodai neda ban...