මේවා ග්රාෆ්ට් කරන එක ලේසී ඈත්තටම.. එකම දේ වතුර ලීක් වුනොත් බඩු..මේ සති අන්තේ එකක් කරනවා බලන්න..කොහොමද එක ගහේ ඔක්කොම මල් පිපුනම. දකින මිට්ටොන්ට පිස්සු වගේ තියෙයි
මේවා ග්රාෆ්ට් කරන එක ලේසී ඈත්තටම.. එකම දේ වතුර ලීක් වුනොත් බඩු..මේ සති අන්තේ එකක් කරනවා බලන්න..කොහොමද එක ගහේ ඔක්කොම මල් පිපුනම. දකින මිට්ටොන්ට පිස්සු වගේ තියෙයි
අඩොව් පිස්සු හැදෙනවනේ. පට්ටම පට්ට. ගොඩක් ජාති අදමයි දැක්කේ.View attachment 133560
View attachment 133561
View attachment 133562
View attachment 133563
View attachment 133564
View attachment 133565
View attachment 133566
View attachment 133567
View attachment 133568
View attachment 133569
බලනකොට 10 කටත් වඩා තියෙනවා.. ඔන්න හොයා ගන්න පුලුවන් වුන ෆොටෝ විතරක් දෑම්මා.. තව ඈති
View attachment 133570
------ Post added on Jul 2, 2021 at 6:20 PM
මගේ ලග තියෙන්නේ ටිකයි .. තව ගොඩක් වර්ග තියෙනවා.. තායිලන්ඩ් වලින් සීඩ්ස් ගෙනත් තමා හෑදුවේ.. පෝර දාන්න ඕනේ, හොදට අවුව ඕනේ, වතුර බහින්න ඕනේ. වතුර රෑදුනොත් මලා. ඒ හින්දා නිතරම පෝර දාන්නත් වෙනවා. පට්ට පොඩි පෝච්චි වල හදලාත් මල් එනවා රිදෙන්න පෝර දෑම්මොත්.. වවලා තියෙන්නේ ඕවයි බෝගන්විලා තමා.. වතුර දාන්න ඕනේ නෑති හින්දාඅඩොව් පිස්සු හැදෙනවනේ. පට්ටම පට්ට. ගොඩක් ජාති අදමයි දැක්කේ.
හිතට මාර සැනසීමක් එන විනෝදාංශයක් නේදමගේ ලග තියෙන්නේ ටිකයි .. තව ගොඩක් වර්ග තියෙනවා.. තායිලන්ඩ් වලින් සීඩ්ස් ගෙනත් තමා හෑදුවේ.. පෝර දාන්න ඕනේ, හොදට අවුව ඕනේ, වතුර බහින්න ඕනේ. වතුර රෑදුනොත් මලා. ඒ හින්දා නිතරම පෝර දාන්නත් වෙනවා. පට්ට පොඩි පෝච්චි වල හදලාත් මල් එනවා රිදෙන්න පෝර දෑම්මොත්.. වවලා තියෙන්නේ ඕවයි බෝගන්විලා තමා.. වතුර දාන්න ඕනේ නෑති හින්දා
අනිවා.. ගහක් ගේනවාට වඩා ඈට පෑල කරලා මල් එනකම් හදන එක සිරා වෑඩක්.. පෙන්ෂන් ගත්ත කාලෙට නම් මරුහිතට මාර සැනසීමක් එන විනෝදාංශයක් නේද
Ade marama lassanai adamai dakke mewaමේවා ග්රාෆ්ට් කරන එක ලේසී ඈත්තටම.. එකම දේ වතුර ලීක් වුනොත් බඩු..මේ සති අන්තේ එකක් කරනවා බලන්න..
ගස් කපන්න එපා ගෙඩි ආපු ගහකින් ග්රාෆ්ට් කරන්න. මුල් ගහ හදාගන්න තමයි කල් යන්නේ.ගෙදර ගෙනෙල්ල හිටෙව්වා පෙයාස් ගහක්. හාවෝ ඇවිල්ල වැඩේ දුන්න. එත් පස්සේ ගහේ මුලෙන් පැල එන්න ගත්ත. ඒවා ලොකු වෙලා අඩි 15 විතල උස ගිහිල්ල ලොකු ගස් දෙකක් හදුනා. මට ෆුල් හැපී. ගෙඩි හැදෙනකම් බලන් ඉන්නවා. අවුරුදු ගනම් ගෙවිල ගියා. මොන ගෙඩියක් වත් නැහැ.
පොඩි සැකයක් ඇතිවුණා. පස්සේ බලනකොට මම ගෙනෙල්ල තියෙන්නේ බට් පැලයක්. යට වල් ගහක් තිබිල තියෙන්නේ (උඩ පෙයාස් ඉත්තක් බට් කරලා) මොනවා කරන්නෙයි කපල දැම්ම.