ගෙදර ඉන්න ටිකේ කරන්න හොඳ වැඩක්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කොහොමද එක ගහේ ඔක්කොම මල් පිපුනම. දකින මිට්ටොන්ට පිස්සු වගේ තියෙයි
    මේවා ග්‍රාෆ්ට් කරන එක ලේසී ඈත්තටම.. එකම දේ වතුර ලීක් වුනොත් බඩු..මේ සති අන්තේ එකක් කරනවා බලන්න..
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    View attachment 133560
    View attachment 133561
    View attachment 133562
    View attachment 133563
    View attachment 133564
    View attachment 133565
    View attachment 133566
    View attachment 133567
    View attachment 133568
    View attachment 133569

    බලනකොට 10 කටත් වඩා තියෙනවා.. ඔන්න හොයා ගන්න පුලුවන් වුන ෆොටෝ විතරක් දෑම්මා.. තව ඈති

    View attachment 133570
    ------ Post added on Jul 2, 2021 at 6:20 PM
    අඩොව් පිස්සු හැදෙනවනේ. පට්ටම පට්ට. ගොඩක් ජාති අදමයි දැක්කේ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අඩොව් පිස්සු හැදෙනවනේ. පට්ටම පට්ට. ගොඩක් ජාති අදමයි දැක්කේ.
    මගේ ලග තියෙන්නේ ටිකයි .. තව ගොඩක් වර්ග තියෙනවා.. තායිලන්ඩ් වලින් සීඩ්ස් ගෙනත් තමා හෑදුවේ.. පෝර දාන්න ඕනේ, හොදට අවුව ඕනේ, වතුර බහින්න ඕනේ. වතුර රෑදුනොත් මලා. ඒ හින්දා නිතරම පෝර දාන්නත් වෙනවා. පට්ට පොඩි පෝච්චි වල හදලාත් මල් එනවා රිදෙන්න පෝර දෑම්මොත්.. වවලා තියෙන්නේ ඕවයි බෝගන්විලා තමා.. වතුර දාන්න ඕනේ නෑති හින්දා
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මගේ ලග තියෙන්නේ ටිකයි .. තව ගොඩක් වර්ග තියෙනවා.. තායිලන්ඩ් වලින් සීඩ්ස් ගෙනත් තමා හෑදුවේ.. පෝර දාන්න ඕනේ, හොදට අවුව ඕනේ, වතුර බහින්න ඕනේ. වතුර රෑදුනොත් මලා. ඒ හින්දා නිතරම පෝර දාන්නත් වෙනවා. පට්ට පොඩි පෝච්චි වල හදලාත් මල් එනවා රිදෙන්න පෝර දෑම්මොත්.. වවලා තියෙන්නේ ඕවයි බෝගන්විලා තමා.. වතුර දාන්න ඕනේ නෑති හින්දා
    හිතට මාර සැනසීමක් එන විනෝදාංශයක් නේද
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හිතට මාර සැනසීමක් එන විනෝදාංශයක් නේද
    අනිවා.. ගහක් ගේනවාට වඩා ඈට පෑල කරලා මල් එනකම් හදන එක සිරා වෑඩක්.. පෙන්ෂන් ගත්ත කාලෙට නම් මරු
     
    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    Bump

    මේවා ග්‍රාෆ්ට් කරන එක ලේසී ඈත්තටම.. එකම දේ වතුර ලීක් වුනොත් බඩු..මේ සති අන්තේ එකක් කරනවා බලන්න..
    Ade marama lassanai adamai dakke mewa
    ------ Post added on Jul 2, 2021 at 9:16 PM
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    ගෙදර ගෙනෙල්ල හිටෙව්වා පෙයාස් ගහක්. හාවෝ ඇවිල්ල වැඩේ දුන්න. එත් පස්සේ ගහේ මුලෙන් පැල එන්න ගත්ත. ඒවා ලොකු වෙලා අඩි 15 විතල උස ගිහිල්ල ලොකු ගස් දෙකක් හදුනා. මට ෆුල් හැපී. ගෙඩි හැදෙනකම් බලන් ඉන්නවා. අවුරුදු ගනම් ගෙවිල ගියා. මොන ගෙඩියක් වත් නැහැ.
    පොඩි සැකයක් ඇතිවුණා. පස්සේ බලනකොට මම ගෙනෙල්ල තියෙන්නේ බට් පැලයක්. යට වල් ගහක් තිබිල තියෙන්නේ (උඩ පෙයාස් ඉත්තක් බට් කරලා) මොනවා කරන්නෙයි කපල දැම්ම.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,335
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගෙදර ගෙනෙල්ල හිටෙව්වා පෙයාස් ගහක්. හාවෝ ඇවිල්ල වැඩේ දුන්න. එත් පස්සේ ගහේ මුලෙන් පැල එන්න ගත්ත. ඒවා ලොකු වෙලා අඩි 15 විතල උස ගිහිල්ල ලොකු ගස් දෙකක් හදුනා. මට ෆුල් හැපී. ගෙඩි හැදෙනකම් බලන් ඉන්නවා. අවුරුදු ගනම් ගෙවිල ගියා. මොන ගෙඩියක් වත් නැහැ.
    පොඩි සැකයක් ඇතිවුණා. පස්සේ බලනකොට මම ගෙනෙල්ල තියෙන්නේ බට් පැලයක්. යට වල් ගහක් තිබිල තියෙන්නේ (උඩ පෙයාස් ඉත්තක් බට් කරලා) මොනවා කරන්නෙයි කපල දැම්ම.
    ගස් කපන්න එපා ගෙඩි ආපු ගහකින් ග්‍රාෆ්ට් කරන්න. මුල් ගහ හදාගන්න තමයි කල් යන්නේ.