Remote වැඩ කරන එකෙක්ට ඉන්න හොද තැනක් කියහන්කෝ. ගෙදර ඉන්න බෑ එපා වෙනවා.
Stable electricity, internet, calm environment තමයි ඕනා. බෝඩිමක් ගත්තට වැඩක් නැ ඉඩ නැ ගොඩක් වෙලාවට.'
Annex එකක් ගන්න ඕනේ. ඒත් උන් furniture දෙන්නෙ නෑනෙ
No options bois
ගන්න එකක් කොලබ පැත්තෙන් ගන්නවද නැත්තම් ඩොටෙන් ගන්නවද අඩු ගානට...
ගෙදර හොදට හදල ගන්නත් හිතෙනවා ac කරල එහෙම. ඒත් මෙලෝ ආතල් එකක් නෑනෙ. වෙනම ඉදියම සෙට් වෙන්න හරි පුලුවන්.
but ithin කොරෝන අඩු උනාම තමා යන්න වෙන්නෙ :3