ගෙදර ඉඳන් ආදායමක් උපයන්න....

krish84

Member
Dec 28, 2008
6
0
0
ගෙදර ඉඳන් ආදායමක් උපයන්න....

යාලුවනේ ගෙදර ඉඳන් ආදායමක් උපයන්න පටන් ගන්න හොඳ වැඩකට අදහසක් දෙන්නකො.....:no: ලොකු උදව්වක්:D
 

krish84

Member
Dec 28, 2008
6
0
0
Online jobs නම් එපා

Online jobs නම් එපෝ.පුදුම කට්ටක් කෑවෙ.මාස ගානක් තිස්සෙ.නොගිය site එකක් නැහැ.තාම එකක්වත් හරියට සෙට් වුනේ නැතෝ....
ගෙදර ඉඳන් කරන්න පුලුවන් එකක් කියන්ඩ:dull: ලොකු උදව්වක්
 

krish84

Member
Dec 28, 2008
6
0
0
ඒකට තමයි ideas ඉල්ලුවේ.කියන්ඩකො අලුත් idea එකක්

lesiyen salli hoyanna behe banz... mahansi wenna wenawa... gedara idan business ekak karapan.. eth itin gedara kiwata wate yanna wenawa.. ubalage peththe wediya nethi business ekakata atha gahapan shape eke... longterm profit thiyanawa... :) :) :)

:rolleyes:පටන් ගන්න idea එකක් කියපන් මචං
 

krish84

Member
Dec 28, 2008
6
0
0
අපෝ එපා CSE.....

බන්ටු;13197415 said:
Stock market or Forex.

හැබැයි high risk -> high return
හරියට කරොත් ගොඩ, නැත්තම් sorry .com
:angry:Forex ගැන පුදුම තරම් හෙව්ව්, කියෙව්වා........Demo account හදාගෙන practice කලා.කරපු අය ලක්ෂ ගණන් නැති කර ගත්තා කිව්වාම බයයි..CSE නම් වැඩක් නැහැ.කාලයක් ඒකත් කලා.දැන් නම් වැඩක්ම නැහැ............:confused: