ගෙදර ඉඳන් MMA පුරුදු වෙමු

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    පට්ට නේ බන්... දෙයියෝ බයවෙලා ඇත්තේ මේවා දැකල දැන්. අපිත් එක්ක වරෙන් උගේ ගෙදර ගිහින් උට ගස්සන් පුළුවන් උඹව දාල දැන්,,
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ග්‍රෑම් 250-300 වගේ පොඩි ඩම්බෙල් දෙකක් හෝ සිලින්ඩර්කාර යකඩ කෑලි දෙකක් හොයාහෙන . ඉස්සලම පන්චස් කරන්න අවකාශයට එකෙන් පන්ච් රෙප්ස් 10 කරලා එක බිම තියලා නැචුරල් ප්න්ච් කරන්න මේකෙන් ස්පීඩ් එක හැදෙනවා.

    තව හෆ් බෙයාබෙල් හරි කලී බාර් එකක් අරන් කිලෝ 2 වගේ පඩි දෙකක් දාල ලොක් කරන්න ප්ස්සේ එක හයියෙන් ඉදිරියට පස්සට කරන්න කකුලෙන් ඉස්සෙන ගමන් . එක කෙලින් කරන්න සහ අප කට් විදියටත් කරන්න. උඩට යනකොට ඇගිලි තුඩු වලින් ඉස්සෙන්න ඕනේ විලුඹ ඉස්සෙන්න ඕනේ

    මේ ඔක්කම හෑන්ඩ් ස්ත්‍රෙන්ත් සහ ස්පීඩ් එක්සසයිස්

    තව ටෙනිස් බෝල් එකක් අරන් බම්ප් කර කර වටේට කැරකෙන්න සයිඩ් එකට ඉස්සරට පස්සට මේවා ලෙග් මෝමන්ට් හදන්න .

    ඩිප්ස් 20 නකල් . ජම්ප් හාෆ් ස්කොට් 20 මේකෙන් නොනවත්වා 40 වගේ කරන්න බලන්න එක පාර රෙන්න පුකේ ගූ නෑ 🤪


    නන්ච්ක්කු එක තමා සුපිරිම
    ------ Post added on Apr 23, 2023 at 2:04 PM
    thanks මචන් :love:
    උබ සුපිරි පොරක්නෙහ්:)👌

    පන්චින් බෑග් එකයි ග්ලවුස් දෙකයි කීයක් වගේ වෙයිද බන්? මාත් එකක් ගන්න හිතාන ඉන්නෙ
    පන්චින් bag එක bag මහන කඩේකින් මහ ගත්ත බන්. gloves නම් ඒ කාලේ 3000 යි . දැන් ගණන් ඇති මචන්
    පට්ට නේ බන්... දෙයියෝ බයවෙලා ඇත්තේ මේවා දැකල දැන්. අපිත් එක්ක වරෙන් උගේ ගෙදර ගිහින් උට ගස්සන් පුළුවන් උඹව දාල දැන්,,
    මම එච්චර උස මහත එකෙක් නෙවේ බන් . බර 48 kg කෙට්ටු අහිංසක කොල්ලෙක් . elakiri TG group එකේ බලපන් ෆොටෝ එක දාගෙන ඉන්න එකම එකා මම . හැංගෙන්න දෙයක් නෑ මේකේ සමහර උන් මාව දන්නවා .
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    මේක double end speed ball එකක් .ටෙනිස් බෝලෙකින් හදා ගත්තේ . මේක පන්ච් එකේ speed එක accuracy එක වැඩි කර ගන්න ගොඩක් ප්‍රවෝජනවත් වෙනවා . අනික මේකට ගහද්දි බෝලේ අපේ පැත්තට ආපහු එන නිසා punch defence , dodge , head movement ගොඩක් හොඳට පුරුදු වෙන්න පුළුවන් .
    මේක කරන්න පටන් ගන්න ඕනේ
    TFS ❤❤
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    Awesome 😁
    Progress එක how
    confidence හොදයි බන් . මනුස්සයෝ එක්ක තරහා යන්නේ නෑ දැන් . බැන්නත් සද්ද නැතුව හිනා වෙලා යනවා . මතක් වෙනවා පැටලිලා ගියොත් මොකද වෙන්නේ කියලා .
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    උඹ ඔය ටික හදා ගෙන තියෙන විදිය සිරා මචන්.
    ඊට වඩා සිරා අවුරුදු 7ක් තිස්සේ ඕක continue කරනවා කියන එක. මම වගේ නම් ඉතින් මාස දෙක තුනයි.