Mokak wennada ban?. Standing guillotine choke ekak dala hansi karaddi, uge oluwa pavement eke wadinne nathi wenda himin bimin thiyapanconfidence හොදයි බන් . මනුස්සයෝ එක්ක තරහා යන්නේ නෑ දැන් . බැන්නත් සද්ද නැතුව හිනා වෙලා යනවා . මතක් වෙනවා පැටලිලා ගියොත් මොකද වෙන්නේ කියලා .
