මචන් ඕවට ඉඩම් /ගෙවල් දුන්නම කාලයක් යද්දි Abuse වෙන්න ඉඩ තියෙනව.මගේ ඉඩමක් තියෙනව එහෙම දෙන්න හිතන් ඉන්න. ඉඩම වටේ ඉන්න සිංහලු ඒ ඉඩමෙ කිස්දෙයක් කරන්න දෙන්නෙ නෑ පර්චස් 100ක් විතර. ගහක ගෙඩියක් තියාගන්නවත් දෙන්නෙ නෑ. කෙසෙල්කන් හොරෙන් කපනව. එකයි එහෙම දෙන්න හිතන් ඉන්නෙ.
උබට ඔය ඉඩමෙන් වැඩක් ගන්නෙ නැත්නම් ඩෝසර් කරල full Flat කරපන්.ඊටපස්සෙ මායිම් කනු හරියට තියෙනවද බලල ඒව හදල ඉඩම විකුනපන්.
නැත්නම් මචන් ඕකෙ හදපන් බෝඩිමක් කාමර 10ක විතර. කපල් එහෙම ඉන්න පුළුවන් Annex උනත් කමක් නෑ. හදල rent එකට දීපන්.
හෝකන්දර තියෙනව ඔහොම තැනක් ඌ ගෙවල් 3-4 ගහල තියෙන්නෙ තනි වත්ත ඇතුලෙ .එච්චර ලොකු නෑ කපල් එකක්ටයි ලමයෙක්ට ඉන්න හොදටම ඇති.
ඒකෙ ඉන්න කපල් නැති උනාම ඌ ඒක රෙන්ට් එකට දෙනව ජොබ් කරන කොල්ලන්ට.
උබට එ වැඩෙ කරගන්න පුළුවන් උනොත් මාසෙට එන ආදායමෙන් කොටසක් හොදට හොයල බලල අනාත නිවාසෙකට Donate කරපන්.
ගෙරි සින්හලු හින්ද ඉඩම් නැති කරගන්න්න එපා බන් ඕව රාජසන්තක උනාම කොහෙවත් යන තම්බි ගෙනල්ල පදිංචි කරන්න පුළුවන් වෙස ඇමතිලා
