Questions ගෙදර එක්ක ඉඩම ළමා නිවසකට ලියන්න

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,916
    1
    51,937
    113
    ප*යාගල
    sorry.com
    මගේ ඉඩමක් තියෙනව එහෙම දෙන්න හිතන් ඉන්න. ඉඩම වටේ ඉන්න සිංහලු ඒ ඉඩමෙ කිස්දෙයක් කරන්න දෙන්නෙ නෑ පර්චස් 100ක් විතර. ගහක ගෙඩියක් තියාගන්නවත් දෙන්නෙ නෑ. කෙසෙල්කන් හොරෙන් කපනව. එකයි එහෙම දෙන්න හිතන් ඉන්නෙ.
    මචන් ඕවට ඉඩම් /ගෙවල් දුන්නම කාලයක් යද්දි Abuse වෙන්න ඉඩ තියෙනව.
    උබට ඔය ඉඩමෙන් වැඩක් ගන්නෙ නැත්නම් ඩෝසර් කරල full Flat කරපන්.ඊටපස්සෙ මායිම් කනු හරියට තියෙනවද බලල ඒව හදල ඉඩම විකුනපන්.

    නැත්නම් මචන් ඕකෙ හදපන් බෝඩිමක් කාමර 10ක විතර. කපල් එහෙම ඉන්න පුළුවන් Annex උනත් කමක් නෑ. හදල rent එකට දීපන්.

    හෝකන්දර තියෙනව ඔහොම තැනක් ඌ ගෙවල් 3-4 ගහල තියෙන්නෙ තනි වත්ත ඇතුලෙ .එච්චර ලොකු නෑ කපල් එකක්ටයි ලමයෙක්ට ඉන්න හොදටම ඇති.

    ඒකෙ ඉන්න කපල් නැති උනාම ඌ ඒක රෙන්ට් එකට දෙනව ජොබ් කරන කොල්ලන්ට.

    උබට එ වැඩෙ කරගන්න පුළුවන් උනොත් මාසෙට එන ආදායමෙන් කොටසක් හොදට හොයල බලල අනාත නිවාසෙකට Donate කරපන්.

    ගෙරි සින්හලු හින්ද ඉඩම් නැති කරගන්න්න එපා බන් ඕව රාජසන්තක උනාම කොහෙවත් යන තම්බි ගෙනල්ල පදිංචි කරන්න පුළුවන් වෙස ඇමතිලා
     
    Death Heart

    Well-known member
  • Feb 22, 2012
    595
    399
    63
    cemetery

    Ela machan
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,151
    113
    Machanla,

    මම හිතා ගෙන ඉන්නේ ගෙදර එක්ක ඉඩම ළමා නිවසකට ලියන්න .
    එකට ළමා නිවා සය කරන යම්කිසි ආයතනය එක්ක කතා කරල වැ ඩේ කරන්න පුළුවන් නේද ?

    පො ඩ්ඩක් කරන්න ඕන විදිහ ගෙන idea එකක් දෙන්න මචන්ලා

    Thank you

    Hodata hoyala balala denna, horekta geyak dunna wage wenawa nathnam.
    Lama niwasa dan hoda business ekak. Mama danna kenek jeewathwa iddima liyala dunna lamai ekka tharahak wela. deed eka apu hatiyema Lama niwase un kiyana thugs set ekak awith donate karapu kena parata adala damma (meka pansalakata ayithi thanak) . Dan ee gedara podi hotel / restaurent ekak dala thiyenne hamuduruwonta rent eka yana widiyata.
    Ara manussaya lamai piligaththeth na anthimata, ge liyapu nathi tharahata. pare higa kaka innawa dakala thibuna. Hodata iddi pansale godak wada karapu manussayek.

    puluwan nam oka barakara aramudalakata denna. nathnam bara kara aramudalak register karala. ee salli lama niwasa walata yana widiyata hadanna ethakota oya jeewath unath nathath digatama eke income eken wadak wenawa. lawer kenek meet unama karaganna puluwan.
     
    Ela thank you machan.
    Barakara aramudala gena poddak wishthara katanga puluwanda. Man lawyer kenk meet wenna ona kohomath machan
     
    Last edited: