Questions ගෙදර එක්ක ඉඩම ළමා නිවසකට ලියන්න

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,246
    12,066
    113
    ග්‍රාම සේවක සහතික ඉල්ලපන්
    සමහරු බොරුව කරන්නේ
    ලමා නිවාසකට ලියනවනම්
    ලෝයර් කෙනෙක් ගෙන් උපදෙස් ගනිම්
     
    • Like
    Reactions: Death Heart

    Death Heart

    Well-known member
  • Feb 22, 2012
    595
    399
    63
    cemetery
    Reputed place ekakata denna. Sarvodaya, Sumaga wage places tiyanawa oya wage charity weda karana
    Downn syndrome, special needs wage ayata denna puluwan nam watinawa
    Ela machan.
    Sumaga Foundation neda . FB nam thibba Web site naha wage

    Thawa oyawage honda place thiyenwawanm kiyanna machanla

    ග්‍රාම සේවක සහතික ඉල්ලපන්
    සමහරු බොරුව කරන්නේ
    ලමා නිවාසකට ලියනවනම්
    ලෝයර් කෙනෙක් ගෙන් උපදෙස් ගනිම්
    ela ela machan
    ------ Post added on Apr 12, 2024 at 10:22 PM
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,929
    11,473
    113
    Machanla,

    මම හිතා ගෙන ඉන්නේ ගෙදර එක්ක ඉඩම ළමා නිවසකට ලියන්න .
    එකට ළමා නිවා සය කරන යම්කිසි ආයතනය එක්ක කතා කරල වැ ඩේ කරන්න පුළුවන් නේද ?


    පො ඩ්ඩක් කරන්න ඕන විදිහ ගෙන idea එකක් දෙන්න මචන්ලා

    Thank you
    මට ලියපංකො
     
    • Haha
    Reactions: Death Heart