ගෙදර කඩුවක් තියාගන්ඩ තහනම්ද

Yakka putha

Well-known member
  • Dec 15, 2021
    3,438
    5,231
    113
    ෆේක් ඒවට එහෙම ගෙවන්න පොරට කොයිල්ද? ඇත්තම එකක් නම් තව කමක් නෑ. fb එකෙත් විකුනනව මෙහෙ හදපුව නම් හැඩේ විතරයි ඒත්.
    E kiyanne ehema aulak nathuwa kadu pihi genna puluwanda rata idan eddi
     

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    Ape wathura motarayk nathiwela eka balana polosiyen awa eyala motare thibuna kamare pariksha kara ithin kaduwakuth thibuna ewele ethana mokuth ahuwenam na ithin.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    මන්න නම් තියාගන්න පුළුවන් මං හිතන්නෙ. 😌

    guyPWuU.gif
    පො#නයොන්ව පොලිසිය ඇතුළට ගන්නෙ නැලු බන් :rofl:
     
    Last edited:
    • Haha
    Reactions: Stimulus mind

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    බල්ලෙක් තියාගන්න පුලුවන්.

    පොලිසියෙ කෙනෙක් මට කියලා තියෙනවා කඩුව අඩි 6ක් උසින් තියන්න ඕනෙ කියලා.
    හදිසියකට ලේසියෙන්ම ගන්න බැරි තරම් උසකින් තියන්න ඕන
     
    • Like
    Reactions: S_M_S