ගෙදර කඩුවක් තියාගන්ඩ තහනම්ද

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    සටන් කලාවක් කරන කෙනෙක් හෝ පාරම්පරිකව ලැබුනු කඩුවක්නම් ප්‍රශ්නයක් නෑ මම හිතන්නේ
     
    • Like
    Reactions: KSPathirana

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,140
    113
    මන්න නම් තියාගන්න පුළුවන් මං හිතන්නෙ. 😌

    guyPWuU.gif
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,039
    10,373
    113
    Puluwan sharp karapu nethi
    මොකටද ඒක එතකොට

    උඹේ ගෙදර කොස්සක් තිබුනා කියල ඕනි නම් පොලිසියට අල්ලන් ගිහින් පැය 48ක් කූඩුවේ දාල තියාගෙන ඉන්න පුළුවන්, ගහල මරන්නත් පුළුවන්.
    ඒ මොන මගුලකටද ඕයි ඒ 😄
    ------ Post added on Feb 2, 2023 at 10:29 AM
     
    • Like
    Reactions: Stimulus mind

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,066
    167,954
    113
    එකමත් එක රටක
    හෙළ යක්ඛ පුතෙක් ට කඩුවක් තියන් ඉන්න බැරිද යකෝ.

    කොඩියේ සිංහයා ගාවත් තියෙන්නේ 🥴


    ගේ ඉස්සරහ මැටියෙන් සිංහයෙක් හදල උගේ අගේ ගහලා තියපන් තහනම් නම්. 🤭
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    බල්ලෙක් තියාගන්න පුලුවන්.

    පොලිසියෙ කෙනෙක් මට කියලා තියෙනවා කඩුව අඩි 6ක් උසින් තියන්න ඕනෙ කියලා.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ගෙදරක බෑ
    පල්ලියක් නම් පුළුවන් 😂

    උඹේ ගෙදර කොස්සක් තිබුනා කියල ඕනි නම් පොලිසියට අල්ලන් ගිහින් පැය 48ක් කූඩුවේ දාල තියාගෙන ඉන්න පුළුවන්, ගහල මරන්නත් පුළුවන්.
    සිරාවටම
    උබට මතකද උගේ ගෙදර ගිනිපෙට්ටියක ගිනිකූරු අඩුයි කියලා එකෙක් කුදලන් ගියා 😆
    ------ Post added on Feb 2, 2023 at 3:48 PM
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,575
    16,411
    113
    oya seen eka awe bomba gahuwata passene. ape ekath gihilla manden kapan awa e dawas wala :confused2:
    uba oka pare wana wana yanna epa. gedara thiyan hitiyata ganak naha.
     
    • Like
    Reactions: kinkon

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,438
    5,231
    113
    මං දන්න එකෙක් ජපන් ඉදන් එද්දි katana එකක් ගෙනාවා sharp නොකරපු
    එහෙම වෙලත් ගානක් දීලා පන්නගෙන තිබ්බෙ
     

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,180
    2,417
    113
    මං දන්න එකෙක් ජපන් ඉදන් එද්දි katana එකක් ගෙනාවා sharp නොකරපු
    එහෙම වෙලත් ගානක් දීලා පන්නගෙන තිබ්බෙ
    ෆේක් ඒවට එහෙම ගෙවන්න පොරට කොයිල්ද? ඇත්තම එකක් නම් තව කමක් නෑ. fb එකෙත් විකුනනව මෙහෙ හදපුව නම් හැඩේ විතරයි ඒත්.