ලංකාවෙත් මෙහෙමද බන්?

lankalk

Well-known member
  • May 14, 2023
    4,417
    5,933
    113
    එහෙම එකක් නැ,දැනට පවතින නීතිය අනුව. පතල් හා කනිජ සම්පත් පනත හා පුරා විද්‍යා පනත සෑහෙන පරාසයක් කවර්වෙන නීති රීති පනවලා තියනවා.ආණ්ඩුව දැනුවත් කරලා කරනවා නම් අනුමැතිය දෙනවා. ලැබෙන දෙයින් 10% සිට ආණ්ඩුවට දෙන්න ඕන.ලැබෙන දේ,පාර්ශව වටිනාකම අනුව වෙනස් වෙනවා.මම කරන්නේ පමිට් දාලා.(ඉඩම් වල රජය හැර බාහිර හිමිකරුවෝ නැති නම් එම ඉඩම් වලටත් නීති අදාලයි,ඒ කියන්නේ රජයේ ඉඩමක නිදානයක් තියනවා නං ඒ ගැන පුරා විද්‍යා දැනුවත් කරලා අවසරය,අදීක්ෂණය ඇතිව ගොඩ ගන්න පුළුවන්) මෝඩ පද්දෝ හිරේ යන්නේ ගොන්කම,හොර හිත ගෙඩිය පිටින් තමන්ට කියන තන්හාව වගේ දුර්ගුණ නිසා.
     
    • Love
    Reactions: Heshan Daminda