ගෙදර කිරි එක

remoteworkerlanka

Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    මං දන්නේ නෑ
    මං බොන්නේ කහටයි බෙලි මල් සහ ඉදලා හිටලා කෝපි සීනි නැතුව

    සීනි දාලා මොකුත් බොන්න බෑ අප්පිරියයි දැන්
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,612
    25,496
    113
    image.png
     
    • Haha
    Reactions: War Fighter