ගෙදර කුණු වලට මොකෑ කරන්නේ ?

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ඇයි අනිත් ප්‍රශ්නෙ වේස්ට් වෝටර් යන්න තැනක් නැති එක. වලක් කපල කොන්ක්‍රීට් වලලු බස්සල අවුරුද්දත් විතර පාවිච්චි කරන්න පුළුවන් ඊට පස්සෙ ගලිය ගෙනැල්ල අස් කලත් සතියෙන් පිරෙනවා.කලින් වගේ වතුර බහින්නෙ නෑ. පොඩි ඉඩම් නිසා තවත් වලවල් කපන්නත් බෑ.එහෙන් ඩෙංගු මදුරුවො අල්ලන්න එනවා ඒක නිසා නිකන් පොලවට වතුරදාන්නත් බෑ.අනේ මන්ද මේවට විකල්ප නැද්ද(දැන් කියන්න එපා මාසෙට හතර පස් පාරක් ගලිය ගෙනැල්ල අස් කරන්න කියලා එකපාරකට රු.6000ක යකෝ):angry::angry::angry:


    wagawak karapan වේස්ට් වෝටර් walin