ගෙදර චන්ද ගොඩක් ගෝටට හැරෙවුවා

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    FB_IMG_1611370213458.jpg
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,357
    15,625
    113
    අපි ජන්දේ කාලේ ගෝටා ආවම IT field එක ගොඩ යන හැටි, ගෝටා ඇමරිකාවේ හිටපු නිසා ඒ රටේ විදියට මෙහෙ සිස්ටම් හදන හැටි එහෙම කතා උනා ඔෆිස් එකේ. ඔක්කොම උන් චන්දෙ දුන්නේ ගොටට. දැන් කට්ටිය සද්දයක් නැ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    අපි ජන්දේ කාලේ ගෝටා ආවම IT field එක ගොඩ යන හැටි, ගෝටා ඇමරිකාවේ හිටපු නිසා ඒ රටේ විදියට මෙහෙ සිස්ටම් හදන හැටි එහෙම කතා උනා ඔෆිස් එකේ. ඔක්කොම උන් චන්දෙ දුන්නේ ගොටට. දැන් කට්ටිය සද්දයක් නැ

    Postgres uninstall karala oracle installa karada? :lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,239
    20,875
    113
    හස්තිශෛලපුර
    අපි ජන්දේ කාලේ ගෝටා ආවම IT field එක ගොඩ යන හැටි, ගෝටා ඇමරිකාවේ හිටපු නිසා ඒ රටේ විදියට මෙහෙ සිස්ටම් හදන හැටි එහෙම කතා උනා ඔෆිස් එකේ. ඔක්කොම උන් චන්දෙ දුන්නේ ගොටට. දැන් කට්ටිය සද්දයක් නැ

    😂 😂
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    අපි ජන්දේ කාලේ ගෝටා ආවම IT field එක ගොඩ යන හැටි, ගෝටා ඇමරිකාවේ හිටපු නිසා ඒ රටේ විදියට මෙහෙ සිස්ටම් හදන හැටි එහෙම කතා උනා ඔෆිස් එකේ. ඔක්කොම උන් චන්දෙ දුන්නේ ගොටට. දැන් කට්ටිය සද්දයක් නැ

    පෙට්‍රල් ශෙඩ් වල නම් මම දැක්කා අලුතින් පොම්ප ගහලා තිබ්බා ඇමරිකාවේ විදිහට... 😅
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,007
    28,919
    113
    අපි ජන්දේ කාලේ ගෝටා ආවම IT field එක ගොඩ යන හැටි, ගෝටා ඇමරිකාවේ හිටපු නිසා ඒ රටේ විදියට මෙහෙ සිස්ටම් හදන හැටි එහෙම කතා උනා ඔෆිස් එකේ. ඔක්කොම උන් චන්දෙ දුන්නේ ගොටට. දැන් කට්ටිය සද්දයක් නැ
    Umba witherak shape eke sajjata dunna ne? 😅