උබලා මචන් ගෙදර ඔෆිස් රූම් එක වගේ හදගෙනද ඉන්නේ ?
ඒකේ ඇදන් එහෙම දාන් ඉන්න උනුත් ඉන්නවද ?
මගෙනම් තාම ඇදක් දාල තියෙන්නේ...
මේක තනියමම ඔන්ලයින් බිස්නස් එකක් කරන උන්ට තමා ඉතින් වැදගත්
කාමරේ එහෙම හදාගත්තාම මනසට ආත්ල් ලූ
ඒකේ ඇදන් එහෙම දාන් ඉන්න උනුත් ඉන්නවද ?
මගෙනම් තාම ඇදක් දාල තියෙන්නේ...
මේක තනියමම ඔන්ලයින් බිස්නස් එකක් කරන උන්ට තමා ඉතින් වැදගත්
කාමරේ එහෙම හදාගත්තාම මනසට ආත්ල් ලූ