ගෙදර ටයිල් කරන්න සිවිලිම ගහන්න උදව්.

harsha-s

Junior member
  • Nov 20, 2016
    79
    3
    18
    ගෙදර ටයිල් කරන්න සිවිලිම ගහන්න උදව්.


    ලගදි ගෙවල් හදපු අය හා දන්න අය කියන්න බලන්න.

    1)ගෙදර ටයිල් කරන්න තියන පොලව කඩලා සේරම ඉවර කරනකොට අන්තිමේදි වර්ග අඩියකට කීයක් විතර වියදම් වෙනවද බං ?(බාස් කුලිය ඇතුලත්ව)

    2)සිවිලිම asbastos වලින් ගහන්න ලී වලට සිවිලිම් සේරටම ගියාම අන්තිමේදි වර්ග අඩියකට කීයක් විතර වියදම් වෙයිද ?(බාස් කුලිය ඇතුලත්ව)

    3)මේ වැඩ කොන්ත්‍රාත් දෙන එකද දවස් කුලියට කරන එකද හොද බං ?

     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    siwilimanam danne natha tile allannanm warga adiyakata 50 sita ihalata polawa kadannanm tikak wadi weyi, komath ookata concrete danawane udin, polowa palila nattan oya simenthi udata grout ekak dala hadanawa man dakala thiyenawa poddak hoyala balanna
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    Dan ganan mathaka na ban.habai konthrath diyan aniwa.oka diga palala manala karanna puluwan wadane ban.ekai.ara polowa kadala badama kapana eka witharak onnam dawas kuliyata karapan.ekata ubalath bahala kaloth gana adu kara gaththaki
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Mama nan kiyanne ubata calculation karanna puluwan nan quantity eka hadaganin.. e kiwwe area eka hoyagana agal 2k ho 3k withara concrete ekak danna volume eka hoyaganna.. ita passe concrete 1:2:4 anupathayat meterial hoyaganna.. bas kenekta 1700i goleyekuta 1000 gane thhiyana area eka danna yana dawas gana balanna.. ita passe flor tile ekak adiaya adiya wage nan 125k withara wenne.. kalin gaththa area ekata kochcharada kiyala balanna.. ekata dana grout eka 1:2 anupatheta siminthi weli mix ekak.. ekath 5mm withara danne.. ekatath bas kuli dala balanna.. okkoma ekathu karala balapana..

    mama contruc denna beluwa.. un kiwwa squre feet(Warga adiyata) 38 withara one kiyala.. hebei badu api dhenna one..
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    :rolleyes::rolleyes: හොදම විදිය දවසේ කුලියට කරවන එක මචං, අපි කලෙත් එහෙමයි, Tiles අල්ලන්න ගියහම තමයි සීන් එක තේරෙන්නේ, සිවිලිමටනම් කොම කරත් ශේප් ඒ කිවුවේ දවසේ කුලියට කලත් කොන්ත්‍රාත් දුන්නත් ලොකුවට අවුලක් නැ , ඒත් Tile අල්ලද්දීනම් කොන්ත්‍රාත් දෙද්දී ටිකක් දරුණුයි , දවසේ කුලියට ශේප් එකේ වැඩේ ලස්සනට කරගන්න පුළුවනි,
    හොදම අත්දැකීමෙන් කියන්නේ :yes::yes::yes:
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    ටයිල් වැඩේ කොන්ත්‍රාත් දුන්නම උන් අරහෙන් මෙහෙන් ඇදල දාල දුවනවා. අන්තිමට වතුර බහින්නේවත් නෑ. දොරවල් වහන්නත් අමාරුයි. ඔය වැඩේ කරද්දී ලඟින්ම ඉන්න ඕන. නැත්නම් අනිවා බඩු බනිස්.
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    ටයිල් නම් වර්ග අඩියකට බාස් කුලිය 60.
    සිවිලිම නම් 90ක් විතර.
    ටයිල් නම් කාමරේ දිග පලල මැනල වර්ගඵලය ගනිං. rocell showroom වල tile වල එක එක් ටයිල් වල වර්ග අඩියකට වියදම ගහල තියෙනවා බලපන් ගිහින්. තව rocell වල 35% discount දෙනවා.
     

    harsha-s

    Junior member
  • Nov 20, 2016
    79
    3
    18
    ටයිල් නම් වර්ග අඩියකට බාස් කුලිය 60.
    සිවිලිම නම් 90ක් විතර.
    ටයිල් නම් කාමරේ දිග පලල මැනල වර්ගඵලය ගනිං. rocell showroom වල tile වල එක එක් ටයිල් වල වර්ග අඩියකට වියදම ගහල තියෙනවා බලපන් ගිහින්. තව rocell වල 35% discount දෙනවා.

    thanks machan.