ලී සිවිලිමක් ගහන්න කීයක් වගේ යනවද? 🫠

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,481
    948
    113
    මචන්ල, ගෙදර උඩ තට්ටුවේ ඉස්සරහ එළියට පැනපු වහල කොටසට දැන් ගහල තියෙන ශීට් සිවිලිම අයින් කරලා ලී සිවිලිමක් ගහන්න අදහසක් තියෙනව. වර්ග අඩි 90-100 වගේ සිවිලිම් කෑල්ලක් තමයි ගහන්න තියෙන්නේ.

    ලී වලින් නම් කීයක් වගේ යනවාද? වැඩේ අඩුවට කරගන්න පුළුවන් විදි මොනවද කියල අදහස් ටිකක් දෙන්නකො මේ ගැන දන්න අය 🙂
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,326
    8,318
    113
    Galaha
    i පැනල් වලින් ගහන්න තියෙන්නෙ තෙමුනත් අවුලක් නෑ. හැබැයි වටේ හිල් සීල් කරල ගහන්න වෙයි නැත්තන් කූඹි පදින්චිවෙනවා.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,202
    47,032
    113
    iPanel ගහපන්..අපිත් ගැහුවේ ඒක..නිකන් බොරුවට ලී වලට සල්ලි වියදම් කරන්න එපා මේ කාලේ..iPanel ලී නෙමෙයි කියලා හොයන්න බැහැ..සිවිලිම showroom එකකට ගිහින් බලන්න..

    https://ipanel.lk/

    BURMA-TEAK-08.webp
     

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,481
    948
    113
    i පැනල් වලින් ගහන්න තියෙන්නෙ තෙමුනත් අවුලක් නෑ. හැබැයි වටේ හිල් සීල් කරල ගහන්න වෙයි නැත්තන් කූඹි පදින්චිවෙනවා.
    ඔරොත්තු දෙනවද මචන් එළියෙ සිවිලිම් වලට i panel?
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,664
    4,332
    113
    මමත් ගෙදර හදන ගමන්. මම ලෑලි වලින් හදන්නේ. මගෙ ළඟ තිබෙන ලෑලි වලින් හින්දා cost එක heat එක අඩු වෙයි කියල architecture advice කලා. Nearly 210 per sq ft for the complete project.
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,481
    948
    113
    ලී කල්පැවැත්ම අඩුයි
    එහෙමද 🙁 මම හිතුවේ i panel කල් පැවැත්ම අඩුයි කියල.

    iPanel ගහපන්..අපිත් ගැහුවේ ඒක..නිකන් බොරුවට ලී වලට සල්ලි වියදම් කරන්න එපා මේ කාලේ..iPanel ලී නෙමෙයි කියලා හොයන්න බැහැ..සිවිලිම showroom එකකට ගිහින් බලන්න..

    https://ipanel.lk/

    BURMA-TEAK-08.webp
    මේ i panel ද? සුපිරිනේ. සිවිලිම එකෙන් ද ඕවා ගෙන්නලා කරන්නේ?
    ------ Post added on Mar 22, 2026 at 5:52 PM

    i පැනල් වලින් ගහන්න තියෙන්නෙ තෙමුනත් අවුලක් නෑ. හැබැයි වටේ හිල් සීල් කරල ගහන්න වෙයි නැත්තන් කූඹි පදින්චිවෙනවා.
    Hoda company ekak/ contractor kenek danbawa nam kiyannako machan wade karaganna.
    ------ Post added on Mar 22, 2026 at 5:53 PM

    සිවිලිම එකේ නම් i panel වර්ග කීපයක් තියෙනව.
    ------ Post added on Mar 22, 2026 at 6:00 PM

    Bump
    ------ Post added on Mar 22, 2026 at 7:08 PM

    bump
    ------ Post added on Mar 22, 2026 at 7:42 PM

    Bump
    ------ Post added on Mar 22, 2026 at 8:19 PM
     

    Attachments

    • Screenshot_20260322_175844_Chrome~2.jpg
      Screenshot_20260322_175844_Chrome~2.jpg
      74.5 KB · Views: 24