මචන්ල, ගෙදර උඩ තට්ටුවේ ඉස්සරහ එළියට පැනපු වහල කොටසට දැන් ගහල තියෙන ශීට් සිවිලිම අයින් කරලා ලී සිවිලිමක් ගහන්න අදහසක් තියෙනව. වර්ග අඩි 90-100 වගේ සිවිලිම් කෑල්ලක් තමයි ගහන්න තියෙන්නේ.
ලී වලින් නම් කීයක් වගේ යනවාද? වැඩේ අඩුවට කරගන්න පුළුවන් විදි මොනවද කියල අදහස් ටිකක් දෙන්නකො මේ ගැන දන්න අය
ලී වලින් නම් කීයක් වගේ යනවාද? වැඩේ අඩුවට කරගන්න පුළුවන් විදි මොනවද කියල අදහස් ටිකක් දෙන්නකො මේ ගැන දන්න අය