Supiri machan
gam miris gana sahenna deyak igena gatta
uba full time waga scene ekada karanne akkare 4ma?
gam miris gana sahenna deyak igena gattauba full time waga scene ekada karanne akkare 4ma?
gam miris gana sahenna deyak igena gattaකොලම් ක්‍රමය ගැන මම ලගදි තමයි දැන ගත්තෙ. ඒ ගැන පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද? හදන ක්‍රමය ගැන. එහෙම නැත්නම් විස්තර තියෙන ලින්ක් එකක්වත් දෙන්න පුලුවන්ද? ස්තුතියි!පර්චස් 10 ක කොලම් ටිකක් දාලා ගම්මිරිස් වගා කරන්න පුළුවන් එන්සල් පුලුවන් ඉගුරු කහ මයියොක්කා බතල වගාකරන්න පුළුවන්
ඉලගට video එකක් දාන්නම් සතියක් වගේ කාලයක් ඇතුලතකොලම් ක්‍රමය ගැන මම ලගදි තමයි දැන ගත්තෙ. ඒ ගැන පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද? හදන ක්‍රමය ගැන. එහෙම නැත්නම් විස්තර තියෙන ලින්ක් එකක්වත් දෙන්න පුලුවන්ද? ස්තුතියි!
per 10ka waga karanna puluwan monawada ban.10kiwwata geth hadala tiyenneth ekemayi.
ඔක්කොම අක්කර 10ක් බ්‍රෝ සල්ලි වලට වඩා මේ ජොබ් එක මාරම නිදහස් මමයි බොස් මට ඔනිනම් නිවාඩුSupiri machangam miris gana sahenna deyak igena gatta
uba full time waga scene ekada karanne akkare 4ma?
රුපියල් 1150ට තිබුනේ හිටන්ගේ කාලකන්නි ආන්ඩුව ආවත් හරි රුපියල් 500ට අඩු උනා
akkara kiyakada ? samanya honda eka welakin gram kiyak wage kadanna pulwuan da??මම තේ ඉඩමේ සහ කුරුදු ඉඩමේ තමා මිශ බෝග විදියට වගා කරල තියෙන්නෙ වගාවට අවෘරුදු 8ක් 10 වගේ වෙනව පැල නම් මම හදාගත්තේ වියදම විදියට පොහොර දමනව අවෘදට දෙපාරක් අවෘද්දට එකපාරක් ඩොලමයිට් ගහනව ඒ සදහා රුපියල් 15000 විතර යනව අස්වැන්න කන්නයකට මාස හයකට 200kg -300kg අතර අනිවාර්යයෙන් කඩනව කුලියට කවෘරුත් ගන්නේ නැහැ මොකද කඩන්න ලේසි ගම්මිරිස් වෙන බෝග වලට වඩා
Katada wikunanna puluwan orchid ?Karanawa nam orchid wagavath pattai. Hodata profit ganna puluwan.
MCn ape patte 1kg 1000 -1500 wikunanneමේකයි මචන් ගම්මිරිස් වගාව පොඩ්ඩක් වැටිලා තියෙන්නෙ ගම්මිරිස් 1kg රුපියල් 500වගේ දැන් ගිය ආන්ඩුවෙන් ගම්මිරිස් ප්‍රතිඅපනය කරපු එකේ පරතිපල නමුත් ගම්මිරිස් වගාවට වැඩි මහන්සියක් වෙන්න ඔනි නැහැ පැල හදලා විකුන්නත් සල්ලි ඉඩමක් තියනවා නම් ලක්ශ 10ක් යන්නේ නැහැ අක්කරයකට ලක්ෂ 2ක් තතුනකින් ලොකු වැඩක් කරන්න පුළුවන් ලගපාතක ඉන්නවනම් පැල හදාගන්න වැල් දෙන්න පුළුවන් සල්ලි ටිකක් වැඩිපුර වියදම් කරන්න පුළුවන් නම් කොලම් කරම පට්ටම වාසි අස්වැන්නත් වැඩී පාලනයත් ලේසි පැල තවානක් කරන්නත් පුළුවන් ලේසියෙන්
Mage 500kg තියනවා wikunala දෙන්න පුළුවන් නම් ඔයාට ත් සලකන්නම්M
MCn ape patte 1kg 1000 -1500 wikunanne
Nuwara eliye