ගෙදර ප්‍රශ්නයක් උදව් ඕනේ

priyade

Well-known member
  • Dec 2, 2017
    10,588
    6,165
    113
    මචන් මට උබලගෙන් උදව්වක් ඕනේ මට මේක කියන්න වෙන එකෙකුත් නෑ මේ ලගදි ඉදන් නෑදෑ පොඩි එකෙක් අපෙ අම්මට මැසේජ් කරනව උ එන්නෙ නම් පුන්චි කියාගෙන් ඒ උනාට මන් මැස්සෙජ් බැලුවම මේ වගේ දේවල් තියෙන්නෙ අමුතු දේවල් පවුලට හානියක් වෙන නිසා අප්පචිට කියන්න කලින් අවවාදයක් ගන්න හිතුව මට ss දාන්න බෑ සාමන්‍ය චැට් තියෙන්නෙ අම්මනම් පුතේ කියලමයි කියන්නෙ උ ඔය ලස්සනි අනන් මනන් කියල තියෙන්ව අම්මව හීනෙන් දැක්ක මතක් වෙන්ව වගේ දේවල් අම්මත් උට ඇත්තද පුතෙ ඔයාලයි අම්ම බනී පුතේ වගෙ ඒව කියල තියෙන්ව ප්‍රශ්නෙ තවත් දිග යන්න කලින් මට උදව් කරහන් මචන් ල නැත්නම් මට සිය දිවි හානි කරගන්න වෙන්නෙ
    nice-butt.jpg

    :yes: ඔය ඌ එන්නේ මේකට බන්, දැන්ම මොනවා හරි කර ගනින්
     
    Last edited:
    • Haha
    Reactions: Master malli

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    මචන් මට උබලගෙන් උදව්වක් ඕනේ මට මේක කියන්න වෙන එකෙකුත් නෑ මේ ලගදි ඉදන් නෑදෑ පොඩි එකෙක් අපෙ අම්මට මැසේජ් කරනව උ එන්නෙ නම් පුන්චි කියාගෙන් ඒ උනාට මන් මැස්සෙජ් බැලුවම මේ වගේ දේවල් තියෙන්නෙ අමුතු දේවල් පවුලට හානියක් වෙන නිසා අප්පචිට කියන්න කලින් අවවාදයක් ගන්න හිතුව මට ss දාන්න බෑ සාමන්‍ය චැට් තියෙන්නෙ අම්මනම් පුතේ කියලමයි කියන්නෙ උ ඔය ලස්සනි අනන් මනන් කියල තියෙන්ව අම්මව හීනෙන් දැක්ක මතක් වෙන්ව වගේ දේවල් අම්මත් උට ඇත්තද පුතෙ ඔයාලයි අම්ම බනී පුතේ වගෙ ඒව කියල තියෙන්ව ප්‍රශ්නෙ තවත් දිග යන්න කලින් මට උදව් කරහන් මචන් ල නැත්නම් මට සිය දිවි හානි කරගන්න වෙන්නෙ
    Yako ara podi huthtata kunuharupen banapan privet eke, eka baya kralapn
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මචන් මට උබලගෙන් උදව්වක් ඕනේ මට මේක කියන්න වෙන එකෙකුත් නෑ මේ ලගදි ඉදන් නෑදෑ පොඩි එකෙක් අපෙ අම්මට මැසේජ් කරනව උ එන්නෙ නම් පුන්චි කියාගෙන් ඒ උනාට මන් මැස්සෙජ් බැලුවම මේ වගේ දේවල් තියෙන්නෙ අමුතු දේවල් පවුලට හානියක් වෙන නිසා අප්පචිට කියන්න කලින් අවවාදයක් ගන්න හිතුව මට ss දාන්න බෑ සාමන්‍ය චැට් තියෙන්නෙ අම්මනම් පුතේ කියලමයි කියන්නෙ උ ඔය ලස්සනි අනන් මනන් කියල තියෙන්ව අම්මව හීනෙන් දැක්ක මතක් වෙන්ව වගේ දේවල් අම්මත් උට ඇත්තද පුතෙ ඔයාලයි අම්ම බනී පුතේ වගෙ ඒව කියල තියෙන්ව ප්‍රශ්නෙ තවත් දිග යන්න කලින් මට උදව් කරහන් මචන් ල නැත්නම් මට සිය දිවි හානි කරගන්න වෙන්නෙ
    අම්මගේ දේට හොට දාන්න එපා බන්. එයා බබෙක් නෙමෙනෙ.
     
    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    මොනාද බං අපෙන් අහන්නෙ. අඩො කැ%% කියල පටන් ගනින්. දෙකක් කියපන්.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මචන් මට උබලගෙන් උදව්වක් ඕනේ මට මේක කියන්න වෙන එකෙකුත් නෑ මේ ලගදි ඉදන් නෑදෑ පොඩි එකෙක් අපෙ අම්මට මැසේජ් කරනව උ එන්නෙ නම් පුන්චි කියාගෙන් ඒ උනාට මන් මැස්සෙජ් බැලුවම මේ වගේ දේවල් තියෙන්නෙ අමුතු දේවල් පවුලට හානියක් වෙන නිසා අප්පචිට කියන්න කලින් අවවාදයක් ගන්න හිතුව මට ss දාන්න බෑ සාමන්‍ය චැට් තියෙන්නෙ අම්මනම් පුතේ කියලමයි කියන්නෙ උ ඔය ලස්සනි අනන් මනන් කියල තියෙන්ව අම්මව හීනෙන් දැක්ක මතක් වෙන්ව වගේ දේවල් අම්මත් උට ඇත්තද පුතෙ ඔයාලයි අම්ම බනී පුතේ වගෙ ඒව කියල තියෙන්ව ප්‍රශ්නෙ තවත් දිග යන්න කලින් මට උදව් කරහන් මචන් ල නැත්නම් මට සිය දිවි හානි කරගන්න වෙන්නෙ
    ඇන්ටිට මැසේජ් කරන එක නවත්තන්න
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පොඩි එකාගේ වයස කීයද? ඌට අක්කා කෙනෙක් ඉන්නවාද? උගේ අම්මාගේ වයස කීයද? සමහර එවුන් ඔහොම තමා. උගේ ජීවිතේ විනාස කරන්නත් හොද නෑනේ.. ඕවා ටික දවසක් යනකොට හරි යනවා. මග ඈරලා හිටියා නම්. කෝල් එකක් දීලා අහපන් මොනවාද බන් මේ අම්මාගෙන් අහන්නේ කියලා.. ලෑජ්ජා නෑද්ද කියලා අහපන්
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,296
    21,271
    113
    SS ටික පොඩි එකට යවල කියපන් බිජ්ජ කපා ගන්නෙ නැතිව ඉදපන් කියල. :yes: :yes: :yes:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,342
    13,224
    113
    33
    ෆින්ලන්ඩ්

    මේ ෆිල්ම් එක අන්තිම වෙනකන් බලලා තේරුම් ගනින්. , කාටද කොහොමද , මොනවද හරියටම ඕන, දුරදිග නොයා බේරාගන්නේ කියල.

    Bastard (2019) (O.Bastardo 2019)​

    Bastaard01.jpg

    Bastaard08.jpg
     
    Last edited:
    • Like
    Reactions: Tom Cat