ගෙදර ප්‍රශ්නයක්.

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දේව පාදයක්..බල්ලො පූසො කිලිටි(unclean) නිසා මැරෙන,පැනල යන සීන් එකක්.
    පන්සල්,බෝධි ලඟ ගෙවල් වල ඔය අවුල තියෙනවලු.


    ඒ වුනාට බන් පන්සල් වල බල්ලෝ පූසෝ ඔය යස අගේට ඉන්නේ.
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    පිරිතක් කියලා දානයක් දිපන් හොල්මන් තිබුනත් නැතත් කට්ටියගේ හිත හරි හැදෙය්
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    පිරිතක් කියල දානයක් දීපන් මලගිය අය නිවසේ ඉන්නවනම් පින් අරන් යන්ඩ කියල.

    වට පිටාවෙ ඉන්න අයගෙන් අතීත කතා ටික අහගත්තම සීන් එක මොකක්ද කියල අදහසක් ගන්ඩ පුලුවන් වෙයි බොහෝ විට. :)

    Pirithak Kiyala Danayak Deepan... Eka Hoda Deyak... Vata Pita Ayagen Mokuth Ahanna Yanna Epa Machan... Ekak eka Jathi nathi evath Oluvata Danava Ita passe.. Apith Meeta Awrudu 10ta Kalin Colabin Pita Geyak Aran Ava. Thama eke Inne. Kisi Awlak Nahe. Uba Dannavada Apu Alutha Game Paranama kenekgen oya ge Gena Mama Davasak ahuva. Api Gaththa Gedara Mulma Aithi Karayo game Yamak Thibuna Ayalu. Gedara Prasnekata aithi karayage Putha oya gedar Suicide Karagaththalu. A kathava Adatath Danne Mama vitharai. Nikan Hari Gedara hemoma Dana gaththanam? Ehenam Podi Saddetath :shocked::shocked::shocked:
     

    madmax9

    Active member
  • Feb 21, 2017
    397
    61
    28
    පිරිතක් කියලා දානයක් දෙන එක තමයි හොඳම දේ. පුළුවන්නම් වාස්තු බලව ගන්න. ගෙය ගන්න කලින් වාස්තු බැලුවේ නැද්ද?
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    uba kiana eka eththa wenna one :) mama nan oya lagna saasthara ehema wishwaasa karnnema ne :D eth me wage ewa boru kianna be :) ..hemadema widyawen balana posh peoplelata mewa joke wenna puluwan..eth ehema gon line dena godak un patta bayai owata ,mage yaaluwo keepadenekma oya wage loku talk dena un innawa owa boru kiala..eth api trip ekak gihin un thama mulin baya une..

    uba hoyala balapan e peththe ungen tikak ;)
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,627
    1,898
    113
    පොඩි ප්‍රශ්නෙකට ඔයාලගෙන් අදහසක් ගන්න ඕනෙ. පුළුවන්නම් විහිලුවක් කියල නොතිත උත්තරයක් දෙන්න.

    මම දැන් මාස 2 කලින් අලුත් ගෙදරකට ආව. මම හදපු ගෙයක් නෙමේ වෙන කෙනෙක් හදල විකුනපු එකක් මම ගත්තෙ. ගෙදර ඉන්නෙ මමයි wife අපේ අම්මයි තාත්තයි.

    ඇවිත් මාසයක් වෙනකම් කිසිම ප්‍රශ්නයක් තිබුනේ නෑ. ඒත් මේ ටික දවසක ඉඳල ගෙදර පොඩි පොඩි ප්‍රශ්න වගයක් තියනව.

    ඒ කියන්නෙ සමහර දවස් වල හවසට, හවස 6 - 7 අතර ගෙදර කට්ටකුමන්ජල් සුවඳක් එනව. අපි කිසිම දෙයක් පත්තු නොකරත් ඒ සුවඳ එනව. වටේ ගෙවල් එහෙමත් නෑ, ඒක නිසා පිටින් එන එකක් කියන්නත් අමාරුයි.

    අපි හැමදාම බුදු පහන පත්තු කරනව. ඒත් හැමදාම කිසිම හේතුවක් නැතුව පහන නිමෙනව. (මම බලන් ඉන්නකොටත් නිමිල තියනව හරියට කව්රුහරි නිමනවා වගේ)

    අපි කලින් උන්න ගෙදර උන්න බල්ලෙකුයි පූසෙකුයි. මේ ගෙදරට ආව දවසේ ඉඳල පූස ආගිය අතක් නෑ. බල්ලා ගෙනත් සති දෙකෙන් මැරුණ.

    දවසක් wife එක පාරටම නින්දෙන් ඇහැරිලා කිව්ව බෙර සද්දයක් ඇහෙනව කියල. ඊයේ හවස අම්මත් ඒකම කිව්ව. තාත්තටයි මටයිනම් තාම ඇහුනේ නෑ.

    අපි කව්රුවත් හොල්මන් විශ්වාස කරන්නේවත් ඒවට බයක්වත් නෑ, ඒත් මේ වෙන දේවල් ගැන කිසිම දෙයක් හිතා ගන්නත් බෑ.

    අම්මල කියනව පිරිතක් කියල දානයක් දෙමු කියල. දැන් ඒක කරන්න තමා හිතාගෙන ඉන්නෙ. මීට අමතරව මොනවද කරන්න පුළුවන්? තොවිල්, ආරක්ෂාවල් ගැනනම් අපිට කිසි විශ්වාසයක් නෑ.


    අම්මල කියනව පිරිතක් කියල දානයක් දෙමු කියල
    Meeka honda adahasak anik vikaara wada nam karanna yanna epaa eewa boru wada
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මලගිය ප්‍රේතාත්ම ඉන්න පුළුවන්.. ඔහොම ඉඩම් විකුණලා යනවා සමහරු ඉන්නම බැරිම තැන.. පොඩ්ඩක් බලවගන්න තිබ්බනම් හරි.. ඊට පස්සේ පිරිතක් කියවල දානයක් එහෙම දුන්නම හරි යනවා.. :yes:
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    owa boru manasika seen machan

    හැම දෙයක්ම බොරුයි කියලා අහක දාන්න බෑ බං. මේ ලෝකේ විද්‍යාවට අහු නොවෙච්ච ඕන තරම් ගුපිත දේවල් තියෙනවා. එහෙමයි කියලා හැම දෙයක්ම විශ්වාස කරන්න ඕනත් නෑ...
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    honda kenek ta kiyala balawaganna, towil karayan gen ahanna yanna epa, owa balana aya innawa, thowil nokara, awashya ayata pin dila, wede kara ganna puluwan aya. boho wita danayak denna thamayi kiyanne, e inna ayata awhaya widihata dane denna ona, apita ona widihata neweyi. honda kenek gen ahala balanna.
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    වාස්තු දෝෂ නම් බලන්න එපා පුතේ උබට ගෙයක් අලුතෙන් හදන්න ගානක් යයි උන් කියන කියන ඒවා කරන්න ගියාම.අත්දැකීමෙන් කියන්නේ..:lol::lol::lol:
    හොදම දේ සාංඝික දානයක් දෙන්න
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    ගේ හදල තියෙන්නෙ නිධානයක් උඩ..... ඔය සීන් වෙන්නෙ ඒක ආරක්ශා කරන බහිරවය නිසා..... ගේ තැනින් තැනින් ලොකු වලවල් ටිකක් හාරල බලපන්.....