ගෙදර ප්‍රශ්නයක්.

Kasun k

Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    හැම දෙයක්ම බොරුයි කියලා අහක දාන්න බෑ බං. මේ ලෝකේ විද්‍යාවට අහු නොවෙච්ච ඕන තරම් ගුපිත දේවල් තියෙනවා. එහෙමයි කියලා හැම දෙයක්ම විශ්වාස කරන්න ඕනත් නෑ...

    මසුරන් දාන්න ඕන කතාව. ගොඩක් "මොලේ තියෙන" කට්ටිය හිතන් එන්නේ science වලින් ඔප්පු කරන නැති ,මිනිස් මොලේට තේරුම් ගන්න අමාරු දේවල් මුකුත් නැ, එහෙම තියෙනවා කියල කව්රු හරි කිව්වොත් ඒවා බොරු ,කිව්වා එක පට්ට ගොනෙක් කියල බනිනවා.

    මිනිස්සු හැටියට අපිට තේරුම් ගන්න බැරි දේවල් මේ ලෝකේ කොච්චර තියෙනවාද බන්. :yes:
     
    • Like
    Reactions: CONCORDE777

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,937
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පුස් කාපු බිත්ති/සීලිම/පොලොව තියෙන ගෙවල්වල බූත දෝස වැඩියි කියනව. පුස්වලින් නිකුත් වන නොයෙකුත් රසායනික ද්‍රව්‍ය මෙයට බලපාන බවයි හොයාගෙන තියෙන්නෙ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,937
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මසුරන් දාන්න ඕන කතාව. ගොඩක් "මොලේ තියෙන" කට්ටිය හිතන් එන්නේ science වලින් ඔප්පු කරන නැති ,මිනිස් මොලේට තේරුම් ගන්න අමාරු දේවල් මුකුත් නැ, එහෙම තියෙනවා කියල කව්රු හරි කිව්වොත් ඒවා බොරු ,කිව්වා එක පට්ට ගොනෙක් කියල බනිනවා.

    මිනිස්සු හැටියට අපිට තේරුම් ගන්න බැරි දේවල් මේ ලෝකේ කොච්චර තියෙනවාද බන්. :yes:

    විද්‍යාවෙන් පැහැදිලි කරන්න බැරිවෙච්ච දේවල් ගොඩක් තියෙනව. හැබැයි ඒ එකක්වත් බහුබූත වලින් පැහැදිලි කරන්නත් බෑ.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    පිරිතක් කියල දානයක් දීපන් මචන් .. ස්
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඕවා කියලා මෙතන පීචන් වෙන්ඩ එපා.මචන් කරුණාකරලා වේරගම දොස්තර මහත්තය හම්බෙලා බෙහෙත් ටිකක් ඉල්ල ගනින්. පිරිත් බෝධිපූජා කියන්නේ අමු මිත්‍යාවක්.
     
    pubchi

    Member
    Nov 5, 2009
    120
    7
    0
    පිරිතක් කියල දානයක් දීපන්. ඒක මොන පැත්තෙන් බැලුවත් හොඳයි.
    ඒත් පුතේ උඹේ wife ටික දවසක් closely monitor කරපන්. එයා ඔය ගෙදරට කැමති නැති වෙන්න පුළුවන්. නැත්නම් උඹේ අම්මයි තාත්තයි එක්ක ඉන්නවට අකමැතිද දන්නේ නෑ. ප්‍රශ්නේ දිහා open බලපන් .
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇත්ත මචන් පිරිතක් කියල දානයක් දෙන එක තමයි හොඳම වැඩේ.ඊට පස්සේ පිරිත්වතුර ගෙදර සහ ඉඩමට ඉහපන්.
    අහල පහල අයගෙන් විස්තර අහන එකනම් එච්චර හොඳ වැඩක් නෙමෙයි මචන්.ඒකම කොඩිවිනයක් වෙන්න ඉඩ තියෙනවා.අරුන් නැති දේවල් අතින් දාල කියයි.දන්නැද්ද ආරොන් මාමල.

    මචන් මේ ත්‍රෙඩ් එක දාපු නිසා හදල කියන කතාවක් නෙමෙයි.මට මේ ඊයේ පෙරේදා උන සිදුවීමක් මම කියන්නම්.
    එදාම මේක ත්‍රෙඩ් එකක් විදියට දානවද කියල කල්පනාකරල උඹල මේක විහිලුවකට ගනී කියල හිතල මම දැම්මේ නෑ.මෙන්න සීන් එක.විශ්වාස කරනවනම් විශ්වාස කරපන්.මගේ දරුවෝ දෙන්න ගැන සහතිකවෙලා මම මේක දාන්නම්. මචන් ගිය පෝය දවසේ (07/08/2017) උදේ 10ට 11ට විතර මගේ කාමරේ අස්කරන ගමන් හම්බුනු පොත් 2ක් අපේ ගෙදර ඉදිරිපස කාමරයේ තිබුණු පොත් රාක්කෙට දාන්න මම ගියා.පොත් රාක්කේ ලඟම තිබුන ඇදුම් එල්ලන රැක් එකක්.අර බිම තියන. මෙන්න මචන් පොත්දෙක තියනකොටම අත්දෙකක් (සාමාන්‍ය ප්‍රමාණයේ) එනව ඇඳුම් රාක්කේ අස්සෙන්. මම හිතුවේ මචං අපේ පොඩි දූ ඕවයේ අස්සෙ විහිළුවට හැංගිලා ඒ වගේ විහිලු කරන නිසා එයා වෙන්න ඇති කියලා.මම රාක්කේ තිබුණු රෙදි කීපයක් අයින් කරලා ඇඳුම් රාක්කේ කඩන්නෙ නැතිව එලියට එන්න කියල දූට බැන්න.බලනකොට ඇතුලේ කිසිම කෙනෙක් නෑ බන්.මෙන්න දූයි පුතයි දෙන්නම මිදුලේ සෙල්ලම් කරනව ඇහෙනවා.දැන් මට හොඳටම අන්දොස්.මම පොඩ්ඩක් වත් බය උනේ නම් නෑ. අදටත් මේ සීන් එක මොකක්ද කියල අපට හිත ගන්න බෑ.මම වයිෆ්ට කතා කරලා සීන් එක කිව්ව.එයා කියනව අද උදේ එයාට මතක් උනාලු එයාගේ මැරුණු මල්ලිගේ (එයාගේ මල්ලි අකාලයේ මැරුන.මම මේ ගැන මීට කලින් ත්‍රෙඩ් එකක කියල ඇති.) උපන් දිනය කියල.මම දන්නේ නෑ ඒකයි මේ සිදුවීමයි අතර සම්බන්දයක් තියෙනවද කියල.ඒ පාර අපි එදා රෑ පන්සලට ගිහින් ගිලන්පසට ඕන කලමන ටිකකුත් පූජාකරල හාමුදුරුවෝන් ගෙන් පිරිත්පැන් බෝතලයක් ගෙනත් මුළු ගෙදරමයි වත්තෙයි ඉස්සා.සතියක් විතර ඒ කාමරයේ රේඩියෝ එකෙන් රෑට එළිවෙනකම් පිරිත් දාල තිබ්බ.
    (100%ක් සත්‍ය සිදුවීමකි. Sylla ගේ එළකිරි බූත කොටුව වෙනුවෙන් ලියපු එකක් නොවේ.):confused::confused::confused::confused::confused:

    මිනිස් වර්ගයා තවම නොදන්න දේවල් වැඩී. උදාහරණයක් විදිහට ගුවන් විදුලි තරංග ගත්තොත් ඒක හොයා ගන්න කලින් මිනිසා ඒ ගැන දන්නෙ නෑ. ඒ වගේ තව දුරටත් අපි නොදන්න දේවල් බොහෝම තියනවා. ඒ නිසා හොදම වැඩේ තමයි යම් ප්‍රශ්නයක් තියනව නත් තමන්ගේ ආගමානුකූලව හැසිරෙන එක.
    CONCORDE777 මිත්‍රයට ඇති වුන ප්‍රශ්නයෙදි හැසිරිලා තියන්නේ හරිම බුද්ධිමත් විදිහට. නිකං මෝඩයෙක් වගේ සාස්තර කාරයෙක් හොයාගන ගියා නම් මෙලහකටත් අමාරුවේ වැටිලා. හොදම දේ තමයි බෞද්ධයෝ නම් නිවැරදිව දානයක් දීලා පිං අනුමෝදන් කරන එක. ගෙදරක පිරිතක් කියන්න පුලුවන් නම් ගොඩක් වටිනවා. බෞද්ධයෝ හැටියට පිරිතක් තරම් වටින සහ වැඩදායී ශාන්තිකර්මයක් තවත් නෑ.
    අනිත් එක තමන් පස්පව් වලින් වැලකිලා, ධාර්මික ජීවිතයක් ගත කරනව නම් මොන මල පෙරේතයෙකුට හෝ කොඩි විනයකට බය වෙන්න ඕනෙ නෑ. අනිවාර්යෙන් ධර්මය විසින් තමන්ව රකිනවා.
     
    • Like
    Reactions: CONCORDE777

    Ranil Clean

    Member
    Aug 15, 2017
    214
    20
    0
    ඕවා කියලා මෙතන පීචන් වෙන්ඩ එපා.මචන් කරුණාකරලා වේරගම දොස්තර මහත්තය හම්බෙලා බෙහෙත් ටිකක් ඉල්ල ගනින්. පිරිත් බෝධිපූජා කියන්නේ අමු මිත්‍යාවක්.

    මනස සුව කරන කිසිම දෙයක් අවිද්‍යාවට නොවැටෙයි :yes:
    උඔට ආගමක් දර්ශනයක් නැහැ නේද ? :lol:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,175
    8,888
    113
    Dubai
    තොවිල් මගුල් නැතුව හොද හාමුදුරු ගෙන්නලා සර්වරාත්‍රික පිරිත් සජ්ජායනාවක් කරලා සාංගික දානයක් දෙන්න. කිරි අම්මල දානයක් දෙන්න. :yes::yes::yes::yes::yes:

    මේක තමයි කරන්න තියෙන හොදම දේ මචන්. මේ පිරිත කියලා දානේ දෙනකල් හැමදාම උදේටයි හවසටයි සද්දෙන් ගෙදර පිරිත් දාන්න. ඒ වගේම ගෙදර පහන පත්තු කරලා තියෙන තැන පොඩ්ඩක් බලන්න. හුලගක් එහෙම වදින තැනකද පහන පත්තු කරන්නේ?
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    හොඳම දෙ තමයි ඔය ගෙදරින් අයින් වෙන එක පිරිත් කියන්න තොවිල් නටන්න ගත්තොත් වැඩේ වන වෙයි
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    උබ කියලා තියෙන විදියට උබලගේ ගෙදර පෙරේතයෙක් ඉන්නවා වගේ. බුද්ධාගමේ කියලා තියෙන හැටියට පෙරේත ලෝකය කියලා එකක් තියෙනවා, ඒකේ කට්ටිය උපදින්නේ තෘණ්නාව වැඩි උනාමයි, එතකොට පෙරේතයගේ උපාදානය (අල්ලාගන්න දේ) තමයි උබගේ ගෙදර. ඒකෙන් උබලව එලවන්න තමයි ඌ ඔය ට්‍රයි එක දෙන්නේ. තෘණ්නාව වැඩි හැමෝටම වෙන්නේ ඕක තමයි මැරිලා ගියහම. පිරිත් කිව්වට විතරක් හරියන්නේ නෑ, මැරුන එකා වෙනුවෙන් පින් අනුමෝදන් කරා නම් වැඩේ හරියයි, නමුත් ඒකත් ෂූවර් නෑ මැරිච්ච එකාගේ තෘණ්නාව වැඩිනම් ඌ යන්නේ නෑ මොක කරත් මචන්. එහෙම කරන්න බැරි උනොත් බෝතලයකට දාන්න වෙනවා කට්ටඩියෙක් ගෙන්නලා, නමුත් බෝතලයෙන් ඌ නිදහස් වෙච්ච දාක උබලගේ පළිගන්න එයි බන්.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මසුරන් දාන්න ඕන කතාව. ගොඩක් "මොලේ තියෙන" කට්ටිය හිතන් එන්නේ science වලින් ඔප්පු කරන නැති ,මිනිස් මොලේට තේරුම් ගන්න අමාරු දේවල් මුකුත් නැ, එහෙම තියෙනවා කියල කව්රු හරි කිව්වොත් ඒවා බොරු ,කිව්වා එක පට්ට ගොනෙක් කියල බනිනවා.

    මිනිස්සු හැටියට අපිට තේරුම් ගන්න බැරි දේවල් මේ ලෝකේ කොච්චර තියෙනවාද බන්. :yes:
    100% AGREED.:love::love::love:

    මිනිස් වර්ගයා තවම නොදන්න දේවල් වැඩී. උදාහරණයක් විදිහට ගුවන් විදුලි තරංග ගත්තොත් ඒක හොයා ගන්න කලින් මිනිසා ඒ ගැන දන්නෙ නෑ. ඒ වගේ තව දුරටත් අපි නොදන්න දේවල් බොහෝම තියනවා. ඒ නිසා හොදම වැඩේ තමයි යම් ප්‍රශ්නයක් තියනව නත් තමන්ගේ ආගමානුකූලව හැසිරෙන එක.
    CONCORDE777 මිත්‍රයට ඇති වුන ප්‍රශ්නයෙදි හැසිරිලා තියන්නේ හරිම බුද්ධිමත් විදිහට. නිකං මෝඩයෙක් වගේ සාස්තර කාරයෙක් හොයාගන ගියා නම් මෙලහකටත් අමාරුවේ වැටිලා. හොදම දේ තමයි බෞද්ධයෝ නම් නිවැරදිව දානයක් දීලා පිං අනුමෝදන් කරන එක. ගෙදරක පිරිතක් කියන්න පුලුවන් නම් ගොඩක් වටිනවා. බෞද්ධයෝ හැටියට පිරිතක් තරම් වටින සහ වැඩදායී ශාන්තිකර්මයක් තවත් නෑ.
    අනිත් එක තමන් පස්පව් වලින් වැලකිලා, ධාර්මික ජීවිතයක් ගත කරනව නම් මොන මල පෙරේතයෙකුට හෝ කොඩි විනයකට බය වෙන්න ඕනෙ නෑ. අනිවාර්යෙන් ධර්මය විසින් තමන්ව රකිනවා.
    :yes::yes::yes::love::love::love::love:
    මම එළකිරියේ ඉතාම ගරු කරන ඕනෑම ප්‍රශ්නයක් දිහා මධ්‍යස්ථව බලන EK මෙම්බර් කෙනෙක් වන Mr.TOM වගේ කෙනෙක් ගෙන් මේ වගේ පිළිතුරක් ලැබුණු එක ගැන සතුටුයි. මෙන්න එයා හිතන්න ඕන නියම පොයින්ට් එකම පෙන්නලා දීල තියෙනවා. මේක ඕනෑම ආගමකට ඔට්ටුයි. ඔය තියරි එක පුළුවන් තරම් මාත් අනුගමනය කරනවා.මන් එළකිරියේ කෙනෙක් මට බැන්නත් කුණුහරුප කිව්වත් නැවත ඔවුන්ට කුණුහරුපයක්වත් නොකියන්නේ ඔය සිද්ධාන්තය මත පිහිටලා තමයි. යක්කු මල පෙරේතයෝ කෙසේවෙතත් ඉතාම මරණීය අනතුරුවලින් පවා මා බේරී තිබෙනවා.මගේ ගෙදර අයත් බේරාගන තිබෙනවා.දුම්රිය අතරට වැටුණු මිනිසෙකු පවා මා බේරාගෙන තියෙනවා.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    හොඳම දෙ තමයි ඔය ගෙදරින් අයින් වෙන එක පිරිත් කියන්න තොවිල් නටන්න ගත්තොත් වැඩේ වන වෙයි
    :yes::yes::yes:
    ඇත්ත.දැන් කාලේ මේවනම් බොරු වැඩ. ඉස්සර ඉඳපු දක්ෂයෝ සහ ඒ ශාස්ත්‍රය දැන් නෑ.ඉන්න තරමක් ඉන්නේ හොරු සහ බොරු කාරයෝ.මම දන්නෑ උඹ මොන ආගමේද කියන්න. පිරිත් කියන එකෙන්නම් අවුලක් වෙන්නෑ මචන්.
    හොඳම දේ වගේම ප්‍රධාන දේ තමයි මචන් ඔය දේවල් වලට බය නොවී ඉන්න එක.:no:උඹලත් ඉඳපල්ලා.අපිත් ඉන්නවා ටයිප් එකෙන් ඉන්න ඕන.:growl:මනසින් වැටුනොත් නම් අර කව්ද මෙම්බර් කෙනෙක් කිව්ව වගේ මානසික ලෙඩ්ඩු වෙනෝ.:yes::yes:
     
    නැ machan aru කියපු wisthare ඇත්ත nam , පොතේ හැටියට බුදුන්ට පූජා කරපු පහනක් නිවන්න samanya අමනුෂ්‍ය yekuta කරන්න බැ කරන්න hadanneth නැ, wisthare විදිහට ලොකු කෙසේ එකක්, ඉතින් පිරිත් kiwuwaa කියන්නේ අකමැති දෙයක්නේ කරන්නේ , prashnaya වැඩි වෙන්න පුළුවන්
     
    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    උබ කියලා තියෙන විදියට උබලගේ ගෙදර පෙරේතයෙක් ඉන්නවා වගේ. බුද්ධාගමේ කියලා තියෙන හැටියට පෙරේත ලෝකය කියලා එකක් තියෙනවා, ඒකේ කට්ටිය උපදින්නේ තෘණ්නාව වැඩි උනාමයි, එතකොට පෙරේතයගේ උපාදානය (අල්ලාගන්න දේ) තමයි උබගේ ගෙදර. ඒකෙන් උබලව එලවන්න තමයි ඌ ඔය ට්‍රයි එක දෙන්නේ. තෘණ්නාව වැඩි හැමෝටම වෙන්නේ ඕක තමයි මැරිලා ගියහම. පිරිත් කිව්වට විතරක් හරියන්නේ නෑ, මැරුන එකා වෙනුවෙන් පින් අනුමෝදන් කරා නම් වැඩේ හරියයි, නමුත් ඒකත් ෂූවර් නෑ මැරිච්ච එකාගේ තෘණ්නාව වැඩිනම් ඌ යන්නේ නෑ මොක කරත් මචන්. එහෙම කරන්න බැරි උනොත් බෝතලයකට දාන්න වෙනවා කට්ටඩියෙක් ගෙන්නලා, නමුත් බෝතලයෙන් ඌ නිදහස් වෙච්ච දාක උබලගේ පළිගන්න එයි බන්.

    Mama baya una tharamak yako me re meka kyawala:(
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    නැ machan aru කියපු wisthare ඇත්ත nam , පොතේ හැටියට බුදුන්ට පූජා කරපු පහනක් නිවන්න samanya අමනුෂ්‍ය yekuta කරන්න බැ කරන්න hadanneth නැ, wisthare විදිහට ලොකු කෙසේ එකක්, ඉතින් පිරිත් kiwuwaa කියන්නේ අකමැති දෙයක්නේ කරන්නේ , prashnaya වැඩි වෙන්න පුළුවන්
    :confused::confused::confused::shocked:
    උඹේ කතාවේ සිතිය යුතු දෙයක් ඇත.
     
    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    ඇත්ත මචන් පිරිතක් කියල දානයක් දෙන එක තමයි හොඳම වැඩේ.ඊට පස්සේ පිරිත්වතුර ගෙදර සහ ඉඩමට ඉහපන්.
    අහල පහල අයගෙන් විස්තර අහන එකනම් එච්චර හොඳ වැඩක් නෙමෙයි මචන්.ඒකම කොඩිවිනයක් වෙන්න ඉඩ තියෙනවා.අරුන් නැති දේවල් අතින් දාල කියයි.දන්නැද්ද ආරොන් මාමල.

    මචන් මේ ත්‍රෙඩ් එක දාපු නිසා හදල කියන කතාවක් නෙමෙයි.මට මේ ඊයේ පෙරේදා උන සිදුවීමක් මම කියන්නම්.
    එදාම මේක ත්‍රෙඩ් එකක් විදියට දානවද කියල කල්පනාකරල උඹල මේක විහිලුවකට ගනී කියල හිතල මම දැම්මේ නෑ.මෙන්න සීන් එක.විශ්වාස කරනවනම් විශ්වාස කරපන්.මගේ දරුවෝ දෙන්න ගැන සහතිකවෙලා මම මේක දාන්නම්. මචන් ගිය පෝය දවසේ (07/08/2017) උදේ 10ට 11ට විතර මගේ කාමරේ අස්කරන ගමන් හම්බුනු පොත් 2ක් අපේ ගෙදර ඉදිරිපස කාමරයේ තිබුණු පොත් රාක්කෙට දාන්න මම ගියා.පොත් රාක්කේ ලඟම තිබුන ඇදුම් එල්ලන රැක් එකක්.අර බිම තියන. මෙන්න මචන් පොත්දෙක තියනකොටම අත්දෙකක් (සාමාන්‍ය ප්‍රමාණයේ) එනව ඇඳුම් රාක්කේ අස්සෙන්. මම හිතුවේ මචං අපේ පොඩි දූ ඕවයේ අස්සෙ විහිළුවට හැංගිලා ඒ වගේ විහිලු කරන නිසා එයා වෙන්න ඇති කියලා.මම රාක්කේ තිබුණු රෙදි කීපයක් අයින් කරලා ඇඳුම් රාක්කේ කඩන්නෙ නැතිව එලියට එන්න කියල දූට බැන්න.බලනකොට ඇතුලේ කිසිම කෙනෙක් නෑ බන්.මෙන්න දූයි පුතයි දෙන්නම මිදුලේ සෙල්ලම් කරනව ඇහෙනවා.දැන් මට හොඳටම අන්දොස්.මම පොඩ්ඩක් වත් බය උනේ නම් නෑ. අදටත් මේ සීන් එක මොකක්ද කියල අපට හිත ගන්න බෑ.මම වයිෆ්ට කතා කරලා සීන් එක කිව්ව.එයා කියනව අද උදේ එයාට මතක් උනාලු එයාගේ මැරුණු මල්ලිගේ (එයාගේ මල්ලි අකාලයේ මැරුන.මම මේ ගැන මීට කලින් ත්‍රෙඩ් එකක කියල ඇති.) උපන් දිනය කියල.මම දන්නේ නෑ ඒකයි මේ සිදුවීමයි අතර සම්බන්දයක් තියෙනවද කියල.ඒ පාර අපි එදා රෑ පන්සලට ගිහින් ගිලන්පසට ඕන කලමන ටිකකුත් පූජාකරල හාමුදුරුවෝන් ගෙන් පිරිත්පැන් බෝතලයක් ගෙනත් මුළු ගෙදරමයි වත්තෙයි ඉස්සා.සතියක් විතර ඒ කාමරයේ රේඩියෝ එකෙන් රෑට එළිවෙනකම් පිරිත් දාල තිබ්බ.
    (100%ක් සත්‍ය සිදුවීමකි. Sylla ගේ එළකිරි බූත කොටුව වෙනුවෙන් ලියපු එකක් නොවේ.):confused::confused::confused::confused::confused:

    Mama baya una meka kyawala :(.asai kyawnna eth me re:sorry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    gihi pirithak kiyapan hamudhuru pirithak kiyanna epa ehema kiyanawanam apita kenthi nogena pin kara ganna silwath hamuduruwan tikak hoya ganna
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    gihi pirithak kiyapan hamudhuru pirithak kiyanna epa ehema kiyanawanam apita kenthi nogena pin kara ganna silwath hamuduruwan tikak hoya ganna

    ඕකනම් හිතනතරන් ලේසිනෑ මචන්. ටිකක් අමාරු වැඩක් දැන් කාලේ.