ගෙදර පාවිච්චියට කාර් එකක් මචංලා ගෙදර පාවිච්චියට ලක්ෂ 20 වගේ මොනවද හොඳ කාර්???
B bathiyamadu89 Member Mar 2, 2014 16 0 0 Nov 2, 2019 #1 ගෙදර පාවිච්චියට කාර් එකක් මචංලා ගෙදර පාවිච්චියට ලක්ෂ 20 වගේ මොනවද හොඳ කාර්???
V virajaya Member Jun 20, 2018 20 0 1 Nov 4, 2019 #2 alto 800/ kiwid / viva elite / panda tawa parana japan car ehemat tiyewnada..
ȜMA X Well-known member Jan 25, 2012 4,884 1,056 113 Hamilton, NZ Nov 4, 2019 #3 Suzuki Liana. a good japans car. 17 th 22 athra hoyaganna puluwan
shameera89 Well-known member Jun 26, 2013 16,349 12,620 113 Piliyandala Nov 4, 2019 #5 විවා එලයිට් එක එක තමයි අන්තිමට ඉතුරු වෙන්නේ