ගෙදර පාවිච්චියට රැවුල කොන්ඩේ කපන්න හොද එකක්

pagani69

Junior member
  • Jun 3, 2018
    81
    19
    18
    මචන් ගෙදර පාවිච්චියට රැවුල, කොන්ඩේ එහෙම කපාගන්න උබල මොනවද පාවිච්චි කරන මැෂින්? Brand එක model no 1? Wired/ rechargeable. Quality එක.
    තියෙනවනම් දාගෙන යමු. ගන්න පුළුවන් තැනත් එක්කම. මම දැනට බලපු විදියට මේව හොදයි කියල හිතෙනවා.

    Suoke Professional Hair Clipper Shaver Kit For Men
    Sokany Professional Hair Clipper Trimmer – JH-4606
    Gemei Rechargeable Trimmer (GM-710)

    2000ට විතර අඩු
     
    • Like
    Reactions: kinkon and D_Mad

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    010430.jpg
     
    • Like
    Reactions: pagani69 and D_Mad

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    apita thaniyama konde kapa ganna kramayak nadda. salon wala ewunta kochchra kiwwath aunta hitena widiytane kapanne.
     
    • Like
    Reactions: pagani69

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    මගේ ලගත් පිලිප්ස් එකක් තියනවා අවුරුදු 5ක් විතර වෙනවා අරගෙන
    තාම කිසිම අවුලක් නැතුව වැඩ, ලඟදි ඉඳන් බැටරි කැපෑසිටි එක නං අඩු වෙලා වගේ තේරෙනවා, ෆුල් චාජ් කරලා රැවුල ට්‍රිම් කරාම ඉවර වෙද්දි බැටරි ඉන්ඩිකේටරේ පත්තු වෙනවා
    බැටරියක් දාගන්න බලන්න ඕන
     
    pagani69

    Junior member
  • Jun 3, 2018
    81
    19
    18
    කීයද මචන්? කොහෙන්ද ගන්න පුළුවන්?

    apita thaniyama konde kapa ganna kramayak nadda. salon wala ewunta kochchra kiwwath aunta hitena widiytane kapanne.
    සිරා සීන් එක. මමත් බන් සමහර වෙලාවට සැලුන් එකෙන් කපාගෙන අහපු ගෙදර ඇවිල්ල අයෙත් තියෙන අඩුපාඩු මමම හදාගන්නවා

    ubata thaniyen kapaganna puluwanda?kannadiyen balagena karaddi wama dakuna maru wela mata wade bora una awstha thiyenawa

    වයිෆ් ට කියන්න ඉන්නේ මචන් පොඩ්ඩක් අඩු වැඩි ටික විතරක් හදල දෙන්න කියල

    Thanks බන් එතකොට final solution එක Philips. ජය වේවා
     
    Last edited:

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    Gemei nam ganna epa. tiakak wadi gaanak giyath philips ekak ganin. awrudu gaanak use karanna puluwan

    gemei walath hoda ewa thiyenawa bn. mama 3yrs use karanawa ekak. rechargble batterya narak wela eka aaye passuwa me lagadi. :P

    appachchitanan xiaomi enchen ekak gennala dunna. eliyata nan loku quality ekak penna na e wunata patta wage. 1 charge = 4 hours :love:
     
    • Like
    Reactions: LANKAT

    pagani69

    Junior member
  • Jun 3, 2018
    81
    19
    18
    gemei walath hoda ewa thiyenawa bn. mama 3yrs use karanawa ekak. rechargble batterya narak wela eka aaye passuwa me lagadi. :P

    appachchitanan xiaomi enchen ekak gennala dunna. eliyata nan loku quality ekak penna na e wunata patta wage. 1 charge = 4 hours :love:

    මචන් ඒ 2ම photos හරි model no හරි දාන්න පුලුවන්ද?
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    • Love
    Reactions: pagani69

    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    Philips ekak thama danata use katanne,
    codeless rechargeable ekak, blades self-sharpening.

    aragena nam sahenna kalayak wenawa, gatte 2007, Arpico eken, Rs 5000.00 una ee kale.

    dan nam battery wadi wela thiyenne naha, watila ehema poddak kali crack wela thiyenne, eeth badu hodatama wada.

    lagadi india giya welawe aluth ekak ganna baluwe, titanium coated ekak thibbe INR 2000 da koheda, gatte naha mokada nikan sellam badu wagee. balan yanakota dan thiyena okkoma ee wagee.. ane manda...
     
    • Like
    Reactions: pagani69

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කීයද මචන්? කොහෙන්ද ගන්න පුළුවන්?

    සිරා සීන් එක. මමත් බන් සමහර වෙලාවට සැලුන් එකෙන් කපාගෙන අහපු ගෙදර ඇවිල්ල අයෙත් තියෙන අඩුපාඩු මමම හදාගන්නවා

    වයිෆ් ට කියන්න ඉන්නේ මචන් පොඩ්ඩක් අඩු වැඩි ටික විතරක් හදල දෙන්න කියල

    Thanks බන් එතකොට final solution එක Philips. ජය වේවා

    australiawedi gatte mama nam. gana hariyatama mathaka na. awurudu 2k withara pawichchi karanawa awulak naha. konde kapanna lesiy. meeta wada powerful honda ewa athi, meka round shape hinda gatte.
     
    • Like
    Reactions: pagani69

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    gemei walath hoda ewa thiyenawa bn. mama 3yrs use karanawa ekak. rechargble batterya narak wela eka aaye passuwa me lagadi. :P

    appachchitanan xiaomi enchen ekak gennala dunna. eliyata nan loku quality ekak penna na e wunata patta wage. 1 charge = 4 hours :love:
    Ebay eken mama ekak gennuwa bn. Rawl gas kapenne naa adenawa wage wenawa, patta amarui ethakota ridenawa. Rawla kapenawa nemei igillenawa... hora copyakda danna
     
    • Haha
    Reactions: pagani69