රැවුල කපන්න Hair Trimmer/Clipper
https://home.wahl.com/products/media/catalog/product/cache/1/base_image/9df78eab33525d08d6e5fb8d27136e95/8/2/82f9c30a-fda0-408d-994c-df965c2a270a.jpg[img/]
රැවුල කපන්න Hair Trimmer/Clipper ගත්ත/දන්නා අය ඉන්නවද,
Gemei එහෙම ගොඩක් කල් පාවිච්චි කරන්න පුලුවන්ද
Wahl වගේ Coil එකක් එන එකක් ගන්න කියල තමා සැලුන් එකේ අයිය කිව්වේ
මොනාද හොද බ්‍රෑන්ඩ්, අඩුවට ගන්න තැනක් එහෙම දන්නවද