epson T13 ekak aragena CISS uit ekak gahaganing... pattama patta laabai... දැන් ඕක එන්නේ නෑ. Epson L110 එක CISS එක්කම දැන් උන්ම හදලා එනවා. Epson L Series එකක්ම එනවා. අඩුම එක Epson L110 එක.