ehema loku awulak na machan.... ona tharam parts tiyanawa... mama nam okkoma gedaramai repairs karagatteth....Media Brand එකත් බැලුවා. සිංගර් ෂොප් එකේ උනුත් කිව්වා, සිංගර් ගොඩක් කාලයක් ඉඳලා කරන බ්රෑන්ඩ් එක ඒක කියලා.
තැන්ක් යූ මචං... අනිවා බලනවා.![]()
Electricity බිල් එකත් හොඳයි අවුලක් නෑ නේද....
අවුරුදු ගානක් පාවිච්චි කරනවා කියන්නෙම සෙට්.
තැන්ක් යූ මචං![]()