HoT WATER HEATER

sanduntharu

Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    මචන්ලා, යාළුවෙකුගේ ගෙදරකට Hot water Heater එකක් ගන්න මගෙන් ඇහුවා.
    මේ ගැන මං වැඩිය දන්නේ නැහැ.
    ඒ ගෙදර ඉන්නේ වයසක අම්මා, තාත්තා එක්ක 4 දෙනයි.
    Pressure Pump එකත් එක්කම බැලුවේ.

    බලන්නේ විදුලි බිලටත් ලොකු ප්‍රශ්නයක් නැති,
    safety අතින් හොඳ,
    Warranty අවුලක් නැති,
    After Service වදයක් නැති එකක්.

    දැනට බැලුවේ මේ ටික තමයි.

    https://www.singersl.com/product/panasonic-water-heater-dh-3jp2-with-pump

    https://damro.lk/product/hot-water-shower-with-pump-3-5kw/

    https://contromodasl.com/product-category/electric-hot-water-heater/
    මේ brand 1 නම් දන්නේ නැහැ. service එක කොහොමද.

    මේ ටිකෙන් හරි වෙන එකක් හරි හොඳ එකක් recommend කරන්න මචන් දන්න අය මේ subject එක.

    Links

    Singer All - https://www.singersl.com/products/home-kitchen/water-appliances/water-heater

    Damro All - https://damro.lk/product-category/appliances/home-appliances/home-showers/
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    ඔකට වඩා සෙෆ්ටි මම හිතන්නෙ ගිසර් එකක් හයි කරන එක
    මුලික වියදම වැඩි ටිකක් එත් පස්සට ලෙසි

    ගෙදරට වතුර එන ලයින් එක ප්‍රෙශර් නම් අවුලක් නැ එ ප්‍රෙශර එකෙන්ම උනු වටුර ගන්නත් පුලුව්න
    බාතෘ 2 ක 3 කට සෙට් කරන්නත් පුලුවන් එකෙන්ම
    ලයිට් ගියාට රත් වෙච්ච වතුර තියන නිසා අවුලක් වෙන්නෙත් නැ
    මගෙ ලිටර් 50 එකම රත් වෙන්නෙ යන්නෙ පැය කාලයි 2000වොට් යනව ලොඩ් එක
    දවසට දෙපාරක් වගෙ තමා රත් වෙන්නෙත්
     
    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    ඔකට වඩා සෙෆ්ටි මම හිතන්නෙ ගිසර් එකක් හයි කරන එක
    මුලික වියදම වැඩි ටිකක් එත් පස්සට ලෙසි

    ගෙදරට වතුර එන ලයින් එක ප්‍රෙශර් නම් අවුලක් නැ එ ප්‍රෙශර එකෙන්ම උනු වටුර ගන්නත් පුලුව්න
    බාතෘ 2 ක 3 කට සෙට් කරන්නත් පුලුවන් එකෙන්ම
    ලයිට් ගියාට රත් වෙච්ච වතුර තියන නිසා අවුලක් වෙන්නෙත් නැ
    මගෙ ලිටර් 50 එකම රත් වෙන්නෙ යන්නෙ පැය කාලයි 2000වොට් යනව ලොඩ් එක
    දවසට දෙපාරක් වගෙ තමා රත් වෙන්නෙත්
    අඩේ Thanks මචන්.. Electricity බිල් එක වැඩියෙන් යනවා කියලා අහලා තිබ්බ නිසයි, ගිසර් එකක් හයි කරන එක ගැන බැලුවේ නැත්තේ.
    උඹේ අදහසත් එක්ක ඒක ටිකක් සළකල බලන්න කියන්න ඕනා ... :cool::love2::love2:

    mchan panasonic awl, Damro eke Innovex eka hodai
    Thanks මචං. මං හිතන් හිටියේ ඕකේ අනිත් පැත්ත
    ------ Post added on Dec 13, 2024 at 11:57 AM
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    අඩේ Thanks මචන්.. Electricity බිල් එක වැඩියෙන් යනවා කියලා අහලා තිබ්බ නිසයි, ගිසර් එකක් හයි කරන එක ගැන බැලුවේ නැත්තේ.
    උඹේ අදහසත් එක්ක ඒක ටිකක් සළකල බලන්න කියන්න ඕනා ... :cool::love2::love2:

    Thanks මචං. මං හිතන් හිටියේ ඕකේ අනිත් පැත්ත
    ------ Post added on Dec 13, 2024 at 11:57 AM
    ඔව් බන් බලපන් පොඩ්ඩක්
    ගිසර් එකක් 50 අඩුවෙන් ගතැකි
    ගෙදර බට ලයින් එකට හයි කරන්නත් පුලුවන්
    අරව ගත්තම ආයෙ බාතෘ එක හිල් කර කර එල්ලනත් ඔනෙ
     
    • Love
    Reactions: sanduntharu

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,353
    1
    5,231
    113
    Instant Shower Heater වල electricity consumption එක geyser වලට වඩා ගොඩක් අඩුයි
    ලොකු safty issue එකක් නැ ELCB, එකක් තියනව electricity leckage එකක් උනොත් cut off කරන්න. test button එකකුත් තියනවා. Temperature Cut-Off Protector තියනවා.

    සිංගර් එකේ නම් ඇවිත් හයි කරල දෙනවා
     
    • Love
    Reactions: sanduntharu

    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    Instant Shower Heater වල electricity consumption එක geyser වලට වඩා ගොඩක් අඩුයි
    ලොකු safty issue එකක් නැ ELCB, එකක් තියනව electricity leckage එකක් උනොත් cut off කරන්න. test button එකකුත් තියනවා. Temperature Cut-Off Protector තියනවා.

    සිංගර් එකේ නම් ඇවිත් හයි කරල දෙනවා
    Thanks මචන්...:love:
    electricity consumption එක වැදගත් මචන්. ලොකු මුදලක් දරන්න අමාරු එයාලට..
    මං සිංගර් එකට ගිය වෙලේ ඕක අහල බැලුවා. උන් කියනවා නෑලු. :angry::angry:ඒ උනාට වෙබ් සයිට් එකේ තියෙනවා.
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,353
    1
    5,231
    113
    Thanks මචන්...:love:
    electricity consumption එක වැදගත් මචන්. ලොකු මුදලක් දරන්න අමාරු එයාලට..
    මං සිංගර් එකට ගිය වෙලේ ඕක අහල බැලුවා. උන් කියනවා නෑලු. :angry::angry:ඒ උනාට වෙබ් සයිට් එකේ තියෙනවා.
    අපේ ගෙදර 3 ක් තියනවා. LIVINOX කියල බ්‍රැන්ඩ් එකකිනුයි, සිංගර් එකකුයි. දැනෙන බිලක් එන්නෙ නැ
    power consumption 2.8 kW - 3.5kW

    සමහර එවයේ energy efficiency අඩු ඇති එකයි

    • Love
    Reactions: sanduntharu

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,528
    14,410
    113
    සිංගර් හොට් වෝටර් ෂවර් එකක් තියෙනව. දැන් අවුරුදු 15 ක් වගේ හයි කරලා. වෙනම බට ලයින් අදින්න කරදර මොකුත් නැහැ.
    හයි කරන්න ලේසි. කරන්ට් බිල නං පොඩි ගානක් එන්නේ. හැමදාම විනාඩි 30 ක් වගේ යුස් වෙනවා.

    වයසක අය ඉන්නවා නං සැහෙන්න සේෆ්ටි අතින් හොදයි.

    කරන්ට් ස්විච් එක ඕන කරලාම තමයි හැමදාම තියෙන්නේ. ෂවර් එක ඇරියොත් විතරයි හීටර් එක ඔන් වෙන්නේ.

    එකක් බලන්න.
     
    • Love
    Reactions: sanduntharu

    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    අපේ ගෙදර 3 ක් තියනවා. LIVINOX කියල බ්‍රැන්ඩ් එකකිනුයි, සිංගර් එකකුයි. දැනෙන බිලක් එන්නෙ නැ
    power consumption 2.8 kW - 3.5kW

    සමහර එවයේ energy efficiency අඩු ඇති එකයි

    ඒක තමා මචන්, energy efficiency එක අඩු ඇති,එකක් අරගෙන ලොකු බිලක් ආවොත් එයාලා පාවිච්චි කරන එකක් නැහැ.ඒකයි ගොඩක්ම මටත් කීවේ.
    තෑන්ක්ස් මචන්... :love2: :love:

    සිංගර් හොට් වෝටර් ෂවර් එකක් තියෙනව. දැන් අවුරුදු 15 ක් වගේ හයි කරලා. වෙනම බට ලයින් අදින්න කරදර මොකුත් නැහැ.
    හයි කරන්න ලේසි. කරන්ට් බිල නං පොඩි ගානක් එන්නේ. හැමදාම විනාඩි 30 ක් වගේ යුස් වෙනවා.

    වයසක අය ඉන්නවා නං සැහෙන්න සේෆ්ටි අතින් හොදයි.

    කරන්ට් ස්විච් එක ඕන කරලාම තමයි හැමදාම තියෙන්නේ. ෂවර් එක ඇරියොත් විතරයි හීටර් එක ඔන් වෙන්නේ.

    එකක් බලන්න.
    වයසක අය ඉන්න නිසා තමා ගොඩක්ම එයාලා ගන්න බලන්නේ.
    එයාලට පීනස් එහෙමත් තියෙන නිසා.
    උඔ කිව්වා වගේ හයි කරන්නත් ලේසි නම් වැඩේ තවත් හොඳයි.

    https://www.singersl.com/product/panasonic-water-heater-dh-3jp2-with-pump
    සිංගර් එකට ගිහින් ආයෙත් බලන්න ඕනා. මේකත් අවුලක් නැති වෙයි ද.

    @ruwper කිව්වා වගේ සිංගර් හරි වෙන බ්‍රෑන්ඩ් එකක් බලන එකත් හොඳයි ද,
    THANKS මචන් REPLY එකට :love2:

    Mn abans ekek ekak aran ghuwa giya mase, me mase bill ek thama awe na. Blmu,
    එහෙමද.. 😍
    බිල් එකෙන් අදහසක් ගන්න පුලුවන්.
    අබාන්ස් After Service චොර හින්දා බැලුවේ නෑ මචන් මං.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,495
    1
    3,512
    113
    Earth
    අවුරුද්දකට වඩා පාවිච්චි කරනවා Delmage Brand එකෙන් එන එක. අවුලක් නැතුව වැඩ
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,457
    1,026
    113
    KANDY
    අවුරුද්දකට වඩා පාවිච්චි කරනවා Delmage Brand එකෙන් එන එක. අවුලක් නැතුව වැඩ
    Math dan 1 Year wage use karanawa Delmage lage Joven kiyala Hot water Shower ekek. hodai!
     
    • Love
    Reactions: sanduntharu

    NeoN X

    Active member
  • Oct 21, 2016
    239
    91
    28
    Gampaha
    https://contromodasl.com/product-category/electric-hot-water-heater/

    අපේ මේකක් තියෙන්නෙ not recommended ❌ ගෙනත් සෙට් කරද්දිම වැඩ නෑ. පස්සෙ බොහොම අමාරුවෙන් කම්පැනි කන්ටැක්ට් කරගෙන උන් ගෙන්නගෙන අලුත් බෝඩ් එකක් දාල හදාගත්තෙ. ආයෙ අවුරුද්දකින් කැඩුනා.
     
    • Love
    Reactions: sanduntharu

    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    අවුරුද්දකට වඩා පාවිච්චි කරනවා Delmage Brand එකෙන් එන එක. අවුලක් නැතුව වැඩ
    :love2: :love2:

    https://contromodasl.com/product-category/electric-hot-water-heater/

    අපේ මේකක් තියෙන්නෙ not recommended ❌ ගෙනත් සෙට් කරද්දිම වැඩ නෑ. පස්සෙ බොහොම අමාරුවෙන් කම්පැනි කන්ටැක්ට් කරගෙන උන් ගෙන්නගෙන අලුත් බෝඩ් එකක් දාල හදාගත්තෙ. ආයෙ අවුරුද්දකින් කැඩුනා.
    අම්මෝ හොඳයි බන් කියපු එක.. :P:love:
    අද නිකං කෝල් එකක් අරගෙනත් බැලුවා. Answer කළේ නැහැ'. ඒකෙන්ම පොඩි අවුලක් දැනුනා. :(
    මේක දැකපු එකෙක් ටත් වැදගත් වෙයි ඒක.

    Man lagadi gatta meka, Current bill eka loku wadi weemak na. Taniyema fix karagannat puluwan.

    https://www.singersl.com/product/sisil-instant-shower-heater-with-pressure-pump-35kw-220v
    තෑන්ක්ස් මචං...:love: ඕකත් සලකල බලන්න ඕනා
     
    • Like
    Reactions: dimuthume

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,077
    12,932
    113
    33
    ෆින්ලන්ඩ්
    https://contromodasl.com/product-category/electric-hot-water-heater/

    අපේ මේකක් තියෙන්නෙ not recommended ❌ ගෙනත් සෙට් කරද්දිම වැඩ නෑ. පස්සෙ බොහොම අමාරුවෙන් කම්පැනි කන්ටැක්ට් කරගෙන උන් ගෙන්නගෙන අලුත් බෝඩ් එකක් දාල හදාගත්තෙ. ආයෙ අවුරුද්දකින් කැඩුනා.
    Ado sirawata ma da oya kiyanne..?
    5 years da koheda warrenty the denawa ney da okun.
    Kandy tiyenne company eka.
    Un gedettama aewith free fix karanawa kiyanawa ney da..?
     
    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    මුන් සයිට් එකේ ඉඳලම බොරු වගේ කරන්නේ..
    කොයි වෙලේ බැලුවත් මුංගේ හැම අයිටම් එකක්ම මාර විදිහට ඔන් ලයින් sell වෙනවා.
    එහෙම බලද්දී මාර සේල් එකක් තියෙන්නේ.
     
    Attachments

    • Contromoda-Hot-Water-Shower-–-RM25-PRO-–-Contromoda-Sri-Lanka (1).png
      Contromoda-Hot-Water-Shower-–-RM25-PRO-–-Contromoda-Sri-Lanka (1).png
      300.1 KB · Views: 67