ගෙදර පාවිච්චියට Nescafe machine

Oct 13, 2016
2,675
276
0
ගෙදර පාවිච්චියට Nescafe machine

ගෙදර පාවිච්චියට nescafe machine එකක් ගන්න එක ගැන මොකද හිතන්නේ?

මේක කොහොමද?

Rs.30,000 යි වෙන්නේ singer එකේ.

NES_ALEGRIA-MACHINE-01.jpg

http://www.singersl.com/products/index.asp?PC=kitchen_appliances&pcode=NES_ALEGRIA-MACHINE
 
Oct 13, 2016
2,675
276
0
උඹට විසි කරන්න වගේ සල්ලි තියෙනව නං කමක් නෑ :yes:

මම ගෙදර ඉන්නේ බන් දවසෙම. අනික රෑ එළිවෙනකන් නිදිත් මරනවා. ඒකයි.
 
Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඕක අරගෙන ඊට පස්සේ ටික දවසකින් උඹ ත්‍රෙඩ් එකක් දායි
    "තටමනවා තටමනවා බෙට්ට නෑ" කියල :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම ගෙදර ඉන්නේ බන් දවසෙම. අනික රෑ එළිවෙනකන් නිදිත් මරනවා. ඒකයි.
    ඔව් සරින් සැරේ ඕක හද හද ඉන්න කම්මැලි නං ගන්න එක හොඳා ඉතින්.

    මම මේ නිකමට අහන්නේ කසාදයක් බැන්දොත් හොඳ නැද්ද :P එතකොට කෝපි, කිරි තේ, ප්ලේන්ටි අරව මේවා ඔක්කොම හදාගන්න පුළුවන් නෙ :D
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පිස්සුද බං ? ඔයිට වඩා හොඳයි ලොකූ උණුවතුර බෝතලයක් ගනිං එක පාර වතුර රත් කලාම ඒක දාල තියෙන ඕනෙ ඕනෙ වෙලාවට පොඩ්ඩ පොඩ්ඩ වක්කර කර නෙස්කැෆේ හදාගෙන බීපං :D තේ බොන්න 30 000 මරුවට තියෙයි :sorry:
     
    අහ්හ් ඒකත් ඇත්ත තමයි. :yes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,600
    113
    ඔව් සරින් සැරේ ඕක හද හද ඉන්න කම්මැලි නං ගන්න එක හොඳා ඉතින්.

    මම මේ නිකමට අහන්නේ කසාදයක් බැන්දොත් හොඳ නැද්ද :P එතකොට කෝපි, කිරි තේ, ප්ලේන්ටි අරව මේවා ඔක්කොම හදාගන්න පුළුවන් නෙ :D

    pissuda yako eka eta wada viyadam yana wadakne eta wada labayi matching eka ganna eka