ගෙදර පැති බැම්මක්

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    ගෙදරට එන පාරට පැති බැම්මක් බැදගන්න ඕනි. අඩි 4.5ක් 5ක් විතර උසයි පොලව මට්ටමේ ඉදලා. දිග අඩි 10ක් විතර ඇති. මේක කලු ගල් වලින් බදින එකද හොද කොන්ක්‍රීට් දාන එකද. බැම්ම පටන් ගන්න තැන උපරිම උස අඩි 5ක් තියෙන්නේ. ඉවර වෙන නැත අඩි 4ක් 3.5ක් විතර උස. පොලව යටට කොච්චර හාරන්න වෙයිද. කොන්ක්‍රීට් කරනවා නම් කම්බි දාන්න ඕනි කොහොමද. කලුගල් ටිකක් තියනවා ගෙදර කලින් ගෙනාපුවා. තව ඕනි නම් වත්තෙන් කඩාගන්නත් පුලුවන්. ගල් කුඩු එකක් 3500යි. බැම්මේ පළල කොහොම ගන්න වේවිද? පොඩි උපදෙසක් දෙන්න පුලුවන් කෙනෙක්.
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,271
    21,154
    113
    ගෙදර ඉස්සරහමනම් ලස්සනට කලුගලෙන් බැදපන් හොදට බඩුත් තියෙන එකේ බජට් එකට කරගන්න පුලුවන්. ඒත් කොන්ක්‍රීට් දානවනම් හොදයි හයියට සහ කල්පැවැත්මට. ගල්බැමි වල සිමෙන්තිත් දිරනවා ඉක්මනට වැඩිය උස නැති එකේ ලොකු ගානක් යන එකක් නෑ. කම්බි බලල ලොකල් එකකින් දාපන්. පලල නම් අගන් හතරක් පහක් ඇතිවෙයි. පස් බැම්මෙන්න් එන ලෝඩ් එක බලලා ගැබුර බාස් එක්ක කතා කරගනින්. ලොකු ලෝඩ් එකක් එනවනම් L බේස් එකක් දාපන්.
     
    බැම්ම උඩ ටික කපරාරු කරලා සුද මැද්දොත් බොල් වෙන ගතිය අඩු වෙයිද? අලුතෙන් පස් පිරවෙන්නේ පොඩි ප්‍රමාණයක්. ඉතුරු ටික පිහිටි පොලව. වාහන නම් උපරිම ටිපර් එකකින් ගල් වැලි වගේ දේවල් ගෙනාවොත් තමයි. ගෙදර ඉස්සරහට කරන Renovation වැඩ වලට. මම මේ ගෙදරින් යන්න හිටියේ බං පාරක් අයිනේ තැනකට. ඒත් construction කොස්ට් එක ගොඩක් වැඩි නිසා මේ ගෙදරම Renovation එකක් කරලා ඉන්න කියලා බැලුවේ.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,271
    21,154
    113
    වාහන නම් උපරිම ටිපර් එකකින් ගල් වැලි වගේ දේවල් ගෙනාවොත් තමයි.
    මෙහෙම එනවනම් කොන්ක්‍රීට් දාපන් පාරෙ පලල බලල. අගල් 5 මදිවෙයි. බේස් එක කොහොමත් හොදට ඕන වෙයි. හොදම වැඩේ බාසෙක්ට තැන පෙන්නලම කතා කරගනින්.