QS කරපු එවුන් පොඩ්ඩක් වරෙන්. අපේ බැම්මක් බැඳගන්න තියෙනවා වත්තෙ එක මායිමක අඩි 600 ක් විතර දිගට. පොඩි ඇළ පාරකට මායිම් වෙලා තියෙන්නෙ ඒ පැත්ත. ඇළෙන් එහා පැත්තෙ වෙල් යාය. බැම්ම ඉස්සෙන්න ඕනි. සමහර තැන් අඩි 15 ක් 20 ක් විතර ඉස්සෙනවා. බැම්ම බැඳලා ගොඩ කරන්නත් ඕනි. ශක්තිමත්, කල්පැවැත්ම තියෙන ලාභදායී ක්‍රමය පහළ video එකේ වගේ කලුගල් වලින් සාමාන්‍ය බැම්මක් දාන එකද, නැත්නම් කලුගල් වලට සිමෙන්ති දාළා කොන්ක්‍රීට් බීම් ගිහින් බැම්මක් යන එකද? මේක ගැන දන්න අය උපදෙසක් දෙන්න. යන වියදම කොහොමද හදාගන්නෙ?