Questions කලුගල් බැම්මක් බඳින්න

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,245
    5,085
    113
    Loading...
    QS කරපු එවුන් පොඩ්ඩක් වරෙන්. අපේ බැම්මක් බැඳගන්න තියෙනවා වත්තෙ එක මායිමක අඩි 600 ක් විතර දිගට. පොඩි ඇළ පාරකට මායිම් වෙලා තියෙන්නෙ ඒ පැත්ත. ඇළෙන් එහා පැත්තෙ වෙල් යාය. බැම්ම ඉස්සෙන්න ඕනි. සමහර තැන් අඩි 15 ක් 20 ක් විතර ඉස්සෙනවා. බැම්ම බැඳලා ගොඩ කරන්නත් ඕනි. ශක්තිමත්, කල්පැවැත්ම තියෙන ලාභදායී ක්‍රමය පහළ video එකේ වගේ කලුගල් වලින් සාමාන්‍ය බැම්මක් දාන එකද, නැත්නම් කලුගල් වලට සිමෙන්ති දාළා කොන්ක්‍රීට් බීම් ගිහින් බැම්මක් යන එකද? මේක ගැන දන්න අය උපදෙසක් දෙන්න. යන වියදම කොහොමද හදාගන්නෙ?

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,245
    5,085
    113
    Loading...
    Elak yanavanan etin ekke Shoring gahala karannavei puthe.......

    පොඩි වතුර පාරක් යන්නෙ. ඒක නම් ලොකු අවුලක් වෙන එකක් නැහැ. ඩෝසරයක් දාළා, අත්තිවාරම අඩි කීපයක් යටට හාරලා කරන්න නම් වෙයි.

    උබට ඔක්කොම කරගන්නත් ඕනේ නිකක් කරන විදිහ කියල දෙන්නත් ඕනේ නේද
    බලන් හිටපන්

    කියපන් කොහොමද කරන්නෙ කියලා. ජීවිතේ කියන්නෙ සල්ලිම නෙමෙයි බන්.
    ------ Post added on Apr 25, 2025 at 10:03 AM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මගේ බැම්මක් දැම්ම ඔය වගේ මෙහෙමයි කරේ, දැන් නං measurements හරියට මතක නෑ

    බැම්මෙ උස අනුව බේස් එක කොයි තරම් පලලට ඕනද කියලා බලනවා, මගේ බැම්ම එක පැත්තක් උසයි අනෙක් පැත්ත උස අඩුයි ඒක නිසා උස වැඩි පැත්තෙ ලොකුවට බේස් එක පලලට ගන්න උනා
    පොලව හාරල යට ඉදන් ගල් වලින් බේස් එක දාන්නෙ
    අඩි 8න් අට (මතක විදියට) කනු දානවා, මේවට හොදට බේස් වලවල් කපලා දාන්නෙ
    අඩි 4ක් බැඳලා හරහට කොන්ක්‍රිට් ලේයර් එකක් දානවා අඟල් 4ක විතර, මේකට පොඩි කම්බි දානවා මේ කම්බි සහ අර කනු වල කම්බි එකට ගැටගහල යන්නෙ
    ගල් බඳිද්දි නිකන් ගල් තියල නෙමෙයි සිමෙන්ති එක්ක දාල බැන්දෙ, මට මතක විදියට සිමෙන්ති අනන්නෙ පොඩ්ඩක් සිමෙන්ති වැඩි කරලා
    දැන් සෑහෙන කාලයක් තියනවා කිසි අවුලක් නැහැ
    තැනින් තැන බට දානවා පොලවෙ පැත්තෙන් එන වතුර බැහැල යන්න
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    QS කරපු එවුන් පොඩ්ඩක් වරෙන්. අපේ බැම්මක් බැඳගන්න තියෙනවා වත්තෙ එක මායිමක අඩි 600 ක් විතර දිගට. පොඩි ඇළ පාරකට මායිම් වෙලා තියෙන්නෙ ඒ පැත්ත. ඇළෙන් එහා පැත්තෙ වෙල් යාය. බැම්ම ඉස්සෙන්න ඕනි. සමහර තැන් අඩි 15 ක් 20 ක් විතර ඉස්සෙනවා. බැම්ම බැඳලා ගොඩ කරන්නත් ඕනි. ශක්තිමත්, කල්පැවැත්ම තියෙන ලාභදායී ක්‍රමය පහළ video එකේ වගේ කලුගල් වලින් සාමාන්‍ය බැම්මක් දාන එකද, නැත්නම් කලුගල් වලට සිමෙන්ති දාළා කොන්ක්‍රීට් බීම් ගිහින් බැම්මක් යන එකද? මේක ගැන දන්න අය උපදෙසක් දෙන්න. යන වියදම කොහොමද හදාගන්නෙ?

    oii, අඩි 15 ක් 20 ක් විතර ussala බැම්ම බැඳලා ගොඩ කරනwa kiyanne oka loku retaining wall ekak. Structural Eng kenek gen drawing ekak adaganna. ethakota cost eka aduma widihata wede goda daganna puluwan. bass la karanna giyoth cost eka wedi. wedipura kambi danawa.
     
    • Like
    Reactions: SpinXO

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,133
    4,131
    113
    QS කරපු එවුන් පොඩ්ඩක් වරෙන්. අපේ බැම්මක් බැඳගන්න තියෙනවා වත්තෙ එක මායිමක අඩි 600 ක් විතර දිගට. පොඩි ඇළ පාරකට මායිම් වෙලා තියෙන්නෙ ඒ පැත්ත. ඇළෙන් එහා පැත්තෙ වෙල් යාය. බැම්ම ඉස්සෙන්න ඕනි. සමහර තැන් අඩි 15 ක් 20 ක් විතර ඉස්සෙනවා. බැම්ම බැඳලා ගොඩ කරන්නත් ඕනි. ශක්තිමත්, කල්පැවැත්ම තියෙන ලාභදායී ක්‍රමය පහළ video එකේ වගේ කලුගල් වලින් සාමාන්‍ය බැම්මක් දාන එකද, නැත්නම් කලුගල් වලට සිමෙන්ති දාළා කොන්ක්‍රීට් බීම් ගිහින් බැම්මක් යන එකද? මේක ගැන දන්න අය උපදෙසක් දෙන්න. යන වියදම කොහොමද හදාගන්නෙ?

    lagadi mama giya the waththaka mehema karala thibuna

    meka kochchara stable da?

    galawila peralenne nathda?
     
    • Like
    Reactions: SpinXO

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    Tea estate wala gahanawalu Gal wati system ekak. Land slides yana area wala oya Gal wati system eka karanawa kiyala ahala thiyenawa. Normal bami badina system ekata wadiya wenasak tiyenawalu.
    Hodama deya Structural engineer kenekgen advice ekak aran harima option eken hariyata eka para wade karaganna. Natnam wathura parakuth yana nisa kalayak yaddi bamma kadan watunoth a kale weddi bara wiyadamak yai aye hadanna. Eka nisa cost ekak giyath dan eka para hariyata wade karaganna.
     
    Last edited:
    • Like
    Reactions: SpinXO

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    නීතියෙන් තහනම් කරන දෙයක් පරිස්සමෙන් .
     
    • Wow
    Reactions: SpinXO