ගෙදර මකුළු දැල් කලා අතු ගාල මොප් කරගන්න කෙනෙක්

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,183
    5,899
    113
    උබලගෙ ගෙදර හතරකොනයි, තියන බඩුමුට්ටු ඔක්කොම බලන් ගිහිං උබලා සති අන්තෙ ගමේ යනවා කියලත් නෝට් උනාම ගමේ ගිය දවසක ශොට් එක දෙයි ගෙදරට. ගෑනියෙක් ගෙන්නගත්තත් එච්චරයි. උන්ගෙ මිනිස්සු ගොඩක් කුඩ්ඩො අයිස් කාරයො. උන්ගෙ කනේ තිබ්බ ගමන් විස්තරේ හරි.

    කම්මැලි නැතුව දෙන්න එක්ක සතියකට පැය දෙකතුනක් වෙන්කරගෙන ඔය ටික කරපන් ඩබල් එකේ. එහෙම සතියට පැය දෙකක්වත් ඔය වැඩේට වෙන් කරන්න බැයිනං උබලා කරන්නෙ රස්සාවක් නෙවෙයි වහල් සේවයක් වෙන්න ඕන.
    සහතික ඇත්ත බන්.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,398
    41,441
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මටයි වයිෆ්ටයි ඕව කරන්න වෙලාවක් න බන් රස්සාව එක්ක. වීකෙන්ඩ් එකෙත් ගමේ යනවා.
    මාසෙකට හෝ සති දෙකකට ් සැරයක් වගේ ගෙන්නාගෙන අතුපතු ගාල, මලුලු දැල් කඩල , ගේ මොප් කරගන්න කෙනෙක් හොයා ගන්නේ කොහොමද?
    උදේ ඇවිල්ල ඔය ටික කරලා යන කෙනෙක් . දවසට ගානක් දෙන්න
    අතුරුගිරිය කඩුවෙල පැත්තෙන්
    Best get a robot vacuum cleaner pons :P
     
    • Like
    Reactions: pasansnoop

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    උබලගෙ ගෙදර හතරකොනයි, තියන බඩුමුට්ටු ඔක්කොම බලන් ගිහිං උබලා සති අන්තෙ ගමේ යනවා කියලත් නෝට් උනාම ගමේ ගිය දවසක ශොට් එක දෙයි ගෙදරට. ගෑනියෙක් ගෙන්නගත්තත් එච්චරයි. උන්ගෙ මිනිස්සු ගොඩක් කුඩ්ඩො අයිස් කාරයො. උන්ගෙ කනේ තිබ්බ ගමන් විස්තරේ හරි.

    කම්මැලි නැතුව දෙන්න එක්ක සතියකට පැය දෙකතුනක් වෙන්කරගෙන ඔය ටික කරපන් ඩබල් එකේ. එහෙම සතියට පැය දෙකක්වත් ඔය වැඩේට වෙන් කරන්න බැයිනං උබලා කරන්නෙ රස්සාවක් නෙවෙයි වහල් සේවයක් වෙන්න ඕන.

    umba danna tharama thamai ban. Job eke wada witharakma nemei. Thawa kochchara dewal thiyenawada ban karanna. Higher education, family events, House building, shopping, beheth ganna yanna etc. Time is the most precious thing in this fucking universe. This is why I'm planning to die near a event horizon. So the time would be stopped and I'll have no issue with time anymore.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    අපේ ඔෆිස් එකේ ක්ලීනින් වැඩ කරන කෙනා තමයි අපේ ඔෆිස් එකේ අයගේ ගෙවල් වලත් ක්ලීනින් වැඩ කරන්නේ.

    එහෙම කෙනෙක් බලන්න.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    This is why I'm planning to die near a event horizon. So the time would be stopped and I'll have no issue with time anymore.

    උබගේ ඇට කුඩු වෙලා, ඇඹරිලා, ස්පැගටි වෙලා ඉද්දි ඒ වේදනාව එක්කම සදාකල් ස්ටක් වෙලා ඉන්න වුනොත්? 😊
     
    • Sad
    Reactions: KrishanL89

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    බලාගෙන පුතෝ අපේ ඉස්සර ගෙදර වැඩට ආපු උන්ගෙන් හොඳ විශ්වාසවන්ත කියල එකම එකයි හම්බුනේ. අනිත් උන් ඔක්කොම හොරකම් කරන අඟේ ඉඳන් කන කන උන්. කෝකටත් ගෑනියෙක්ම ගෙන්න ගනින් ගෙන්නම ඕනෑනම් නැත්නම් උඹේ වයිෆ්වත් පරිස්සම් කරගන්න අතිරේක අවදානයක් යොමුකරන්න වෙනව.
     
    daybreaker

    Active member
  • Jun 25, 2011
    596
    133
    43
    Colombo
    රෑට වැඩ කරන කොල්ලෝ set එකක් ඉන්නවා. paint, plumbing, cleaning, land scaping තමයි කරන්නේ. ගෙදර අය ඉන්න ඕනේ එයාල වැඩ කරන වෙලාවට
    mata me contact tika dapanko. mage gedara wada set ekak thiyanawada karaganna.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,508
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මටයි වයිෆ්ටයි ඕව කරන්න වෙලාවක් න බන් රස්සාව එක්ක. වීකෙන්ඩ් එකෙත් ගමේ යනවා.
    මාසෙකට හෝ සති දෙකකට ් සැරයක් වගේ ගෙන්නාගෙන අතුපතු ගාල, මලුලු දැල් කඩල , ගේ මොප් කරගන්න කෙනෙක් හොයා ගන්නේ කොහොමද?
    උදේ ඇවිල්ල ඔය ටික කරලා යන කෙනෙක් . දවසට ගානක් දෙන්න
    අතුරුගිරිය කඩුවෙල පැත්තෙන්

    සතියට දවසක් ඇවිත් ක්ලීනින් කරන අය හොයාගන්න පුළුවන්.

    ගොඩක් සෙනග එකතුවෙන බස් හෝල්ට් එකක පෝස්ටර් එකක් ගහපන්. නැත්නම් හොස්පිටල් එකක minor staff එකේ කෙනෙකුට පණිවිඩයක් දෙන්න.