ගෙදර යන්න බෑ

Shamalin

Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    මේ බෙල්ල කපපු කෙල්ලගෙ සීන් එක එක්ක මට හිතුනෙ සමහරවිට ඒ කෙල්ල කියන්න ඇති ආපහු ගෙදර යන්න බෑ කියල. විවාහක ප්‍රේමවන්තයට කෙල්ලව බඳින්න හෝ වෙනම ගෙදරක තියලා නඩත්තු කරන්න තරම් වත්කමක් නෑ. ඒ හින්දා බහින්බස් වීමක් අවසානයෙ කෙල්ල ඝාතනය වෙනවා.

    මට අත්දැකීම් තියනවා, ඉස්සර යාලු වෙලා හිටපු සමහර කෙල්ලො මාත් එක්ක කොහෙ හරි ගිහාම ගෙදර යන්න බෑ කියල චුරු චුරු ගානවා. බලෙන් වගේ තල්ලු කරලා ගෙදර අරින්නෙ.

    උඹලට එහෙම අත්දැකීම් නැද්ද?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    නැතිවුණ බෙල්ලට මොකද උනේ.

    තරුණියගේ මරණයට මොහොතකට පෙර හෝටල් සේවකයාට කිවුව ඇත්ත කතාව.

    මියගිය තරුණියගේ හිස නැති මළකඳට පොලිස් නිලධාරියා කරපු වැඩේ.
    වීඩියෝ සහිතයි.

    "මගෙන් ලොකු සයිස් බෑග් එකක් ඉල්ලුවා..."
    පිටකොටුවේ මල්වත්ත පාරෙ බෑග් කඩේ රාමාගේ හෙලිදරවුව.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,265
    21,142
    113
    නැතිවුණ බෙල්ලට මොකද උනේ.

    තරුණියගේ මරණයට මොහොතකට පෙර හෝටල් සේවකයාට කිවුව ඇත්ත කතාව.

    මියගිය තරුණියගේ හිස නැති මළකඳට පොලිස් නිලධාරියා කරපු වැඩේ.
    වීඩියෝ සහිතයි.

    "මගෙන් ලොකු සයිස් බෑග් එකක් ඉල්ලුවා..."
    පිටකොටුවේ මල්වත්ත පාරෙ බෑග් කඩේ රාමාගේ හෙලිදරවුව.
    ඇත්තටම තිත්තයි නේද බන්? :growl: :growl: :growl:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    ඇත්තටම තිත්තයි නේද බන්? :growl: :growl: :growl:
    ඔවු බං.. මම මේ ටිකේ නිවුස් වලත් හෙඩ්ලයින් ටික විතරයි බලන්නෙ. යූටියුබ් ත්‍රෙන්ඩින් වලට වැරදිලාවත් යන්නෙ නෑ. අප්පිරියයි.

    මීඩියාකාරයො මිනිය පුච්චගෙන නොකන ටික විතරයි.
     
    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    ඔවු බං.. මම මේ ටිකේ නිවුස් වලත් හෙඩ්ලයින් ටික විතරයි බලන්නෙ. යූටියුබ් ත්‍රෙන්ඩින් වලට වැරදිලාවත් යන්නෙ නෑ. අප්පිරියයි.

    මීඩියාකාරයො මිනිය පුච්චගෙන නොකන ටික විතරයි.

    එකනම් ඇත්ත. අම්මෝ, බුදුඅම්මෝ කියලා තමයි Heading තියන්නේ Youtube වල.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    එකනම් ඇත්ත. අම්මෝ, බුදුඅම්මෝ කියලා තමයි Heading තියන්නේ Youtube වල.
    ටීවී වලත් එහෙම තමයි මචං..
    දෙරන, හිරු මැරිච්ච ළමයගෙ පවුලෙ එකෙක්ටවත් පාරෙ බැහැල යන්න බැරි වෙන්නම වැඩේ කරා.

    අපේ රටේ මාධ්‍ය කලාව ගැනනං හරිම කණගාටුයි.
     
    Amarican.Ekek

    Well-known member
  • Jul 31, 2018
    1,087
    804
    113
    Sacramento
    මට නම් හිතෙන්නෙම අරුගේ ඇගත් එක්ක අරකි උස්සගෙන මොනවා හරි කරන්න ගිහින් ඔලුව වත් වැදිලා මොකක් හරි වෙන්න ඇති.කෙල්ලත් මැරිලා හින්ද මුට කරගන්න දේකුත් නැති නිසා මු bag එක්ක දල කොහේ හරි missing කරන්න යන්න ඇත්තේ. නැත්ම් මු ඒකිව එහෙම මරයිඩ් බන් 🤧
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මට නම් හිතෙන්නෙම අරුගේ ඇගත් එක්ක අරකි උස්සගෙන මොනවා හරි කරන්න ගිහින් ඔලුව වත් වැදිලා මොකක් හරි වෙන්න ඇති.කෙල්ලත් මැරිලා හින්ද මුට කරගන්න දේකුත් නැති නිසා මු bag එක්ක දල කොහේ හරි missing කරන්න යන්න ඇත්තේ. නැත්ම් මු ඒකිව එහෙම මරයිඩ් බන් 🤧
    වඩාගෙන උඩ දැම්මා fan එකේ blade එකට බෙල්ල ගහලා ගියා වෙන්න බැරි ද