ගෙදර රෙකෝඩින්

elama tama

Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    ගෙදර රෙකෝඩින් කරන්න තියෙන්නේ හෙඩ් ෆෝන් එක එක්ක එන මයික් එක ...

    සමහරු ඒකෙන් රෙකොර්ඩ් කරනවා පට්ට විදිහට

    මට දැනගන්න ඕන හොඳ කොලිටි එකට රෙකොර්ඩ් කරන්න දාන ඉෆෙක්ට් මොනවද සහ සොෆ්ට්වෙයාර් මොනවද ??

    ලොකු උදව්වක් කොල්ලනේ ...

    පියවරෙන් පියවර කියල දෙන්න පුළුවන් නම් පින් !!
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    සමහරු headphone ඒකෙන් රෙකොර්ඩ් කරනවා පට්ට විදිහට

    සිරාවට මටත් තියෙන ප්‍රශ්නයක්.. හෙඩ්ෆෝන් එකෙන් විතරක් සුපිරියට රෙකෝඩ් කරන උන් ඉන්නවා.. :oo: ඒත් අපි රෙකෝඩ් කරාම හුලන් සද්දයි පූසෝ කෑගහන ඒවයි ඔක්කොම හුයනු ටික ඇහෙනව :angry::angry:

    පුලුවන් එකෙක් කියල දෙනවනම් වටිනව ගොඩක්. මොකද අපි දන් නෑ ඒක :lol::lol::lol::lol:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සිරාවට මටත් තියෙන ප්‍රශ්නයක්.. හෙඩ්ෆෝන් එකෙන් විතරක් සුපිරියට රෙකෝඩ් කරන උන් ඉන්නවා.. :oo: ඒත් අපි රෙකෝඩ් කරාම හුලන් සද්දයි පූසෝ කෑගහන ඒවයි ඔක්කොම හුයනු ටික ඇහෙනව :angry::angry:

    පුලුවන් එකෙක් කියල දෙනවනම් වටිනව ගොඩක්. මොකද අපි දන් නෑ ඒක :lol::lol::lol::lol:

    :lol::lol::lol:
     
    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    :D

    හුලන් සද්දයි පූසෝ කෑගහන ඒවයි ඔක්කොම ain karana system eka tamai apita danaganna one .. !!
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මේ ඉන්නේ රේඩියෝ මාමලා..කියන්නකෝ අප්පා :D:P:(:lol:
    samnyen puluwan

    Audacity meka freee

    GoldWave meke track eka torrent thama

    recodin karana kota boost adukaranna
    audio manger eken
    ekema mic effects dekth ok karanna

    thwa sadde adu thnaka recod karanna out put eka mp3 denna hoda quality

    ewa tama ,poddk karala balanna ewa thiyenwa effects passe balallas thwa kiyannam
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    samnyen puluwan

    Audacity meka freee
    GoldWave meke track eka torrent thama
    recodin karana kota boost adukaranna
    audio manger eken
    ekema mic effects dekth ok karanna
    thwa sadde adu thnaka recod karanna out put eka mp3 denna hoda quality
    ewa tama ,poddk karala balanna ewa thiyenwa effects passe balallas thwa kiyannam

    audacity මාත් යූස් කර.. ඒක නන් අවුල් සාගරයක් :rolleyes: ඔලුව කැක්කුම හැදෙනවා යූසර් ෆ්‍රෙන්ඩ්ලි නන් අන්තිමයි :rolleyes::rolleyes:

    anyway ස්තූතියි කලස අයියා.. :D
     
    Last edited:

    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    haiyoo money

    samnyen puluwan

    Audacity meka freee

    GoldWave meke track eka torrent thama

    recodin karana kota boost adukaranna
    audio manger eken
    ekema mic effects dekth ok karanna

    thwa sadde adu thnaka recod karanna out put eka mp3 denna hoda quality

    ewa tama ,poddk karala balanna ewa thiyenwa effects passe balallas thwa kiyannam

    oya tika koraaganna terenne naa appa
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113

    audacity මාත් යූස් කර.. ඒක නන් අවුල් සාගරයක් :rolleyes: ඔලුව කැක්කුම හැදෙනවා යූසර් ෆ්‍රෙන්ඩ්ලි නන් අන්තිමයි :rolleyes::rolleyes:

    anyway ස්තූතියි කලස අයියා.. :D
    mama okka gana hodata hoyala programm ekedi kiyannam

    http://audacity.sourceforge.net/

    meke podk balanna