ගෙදර රෙකෝඩින් කරන්න තියෙන්නේ හෙඩ් ෆෝන් එක එක්ක එන මයික් එක ...
සමහරු ඒකෙන් රෙකොර්ඩ් කරනවා පට්ට විදිහට
මට දැනගන්න ඕන හොඳ කොලිටි එකට රෙකොර්ඩ් කරන්න දාන ඉෆෙක්ට් මොනවද සහ සොෆ්ට්වෙයාර් මොනවද ??
ලොකු උදව්වක් කොල්ලනේ ...
පියවරෙන් පියවර කියල දෙන්න පුළුවන් නම් පින් !!
සමහරු ඒකෙන් රෙකොර්ඩ් කරනවා පට්ට විදිහට
මට දැනගන්න ඕන හොඳ කොලිටි එකට රෙකොර්ඩ් කරන්න දාන ඉෆෙක්ට් මොනවද සහ සොෆ්ට්වෙයාර් මොනවද ??
ලොකු උදව්වක් කොල්ලනේ ...
පියවරෙන් පියවර කියල දෙන්න පුළුවන් නම් පින් !!
ඒත් අපි රෙකෝඩ් කරාම හුලන් සද්දයි පූසෝ කෑගහන ඒවයි ඔක්කොම හුයනු ටික ඇහෙනව 

ඔලුව කැක්කුම හැදෙනවා යූසර් ෆ්රෙන්ඩ්ලි නන් අන්තිමයි