ගෙදර රෙපයාර්

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    කිරි බෝයිස්. :P මේකයි සීන් එක. අපේ ගෙදර පොඩ්ඩක් අලුත් වැඩිය කරගන්න කියල අදහසක් තියෙනවා. ගෙදර ටිකක් කල් හදපු එකක් අම්මයි තාත්තයි(ගොඩක් පරණ ගෙයක් නෙමේ) . හැබැයි ප්ලෑන් එකේ විදියටම නෙමේ හදල තියෙන්නේ. ඒ නිසා සමහර තැන්වල අවුල් දැනෙනවා මට (උද- සාලය පොඩි ගතියක් , තව කාමරයක් ආවනම් හොදයි වගේ) හිතෙන විදියට වෙනස් නොකර ආකිටෙක්ට් කෙනෙක් ගෙන්වගෙන මුලින්ම පෙන්වන්න හිතුවේ.

    සාමාන්‍යයෙන් (කෙනා මත වෙනස් වේවි) කියක් විතර වෙනවද මේ වගේ වැඩකට ආකිටෙක්ට් කෙනෙක් ඇවිත් බලල ප්ලෑන් එකක් දෙන්න. ඒත් එක්කම තව මොනවද බලන්න ඕන දේවල් මේ වගේ අලුතින් රෙපයාර් එකක් කරද්දි. අදහස් ටිකක් දීපං , අත්දැකීම් තියෙන උන්. නැත්නම් බම්ප් එකක් ඕන සහෝ ;)
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    thanx bokka
    ගෙවල් වල දෝෂ කියලා තියනවා. ඒක මම නම් විශ්වාස කල දෙයක් නෙමේ. එත් මගේ යම් කන්ඩිෂන් එකක් නිසා අපි ගෙදර එහෙම කෙනෙක්ට කියල බලවගෙන වෙනස් කම් කළා. එකෙන් පස්සේ ලොකුම ලොකු ගොඩ යෑමක් උනා ඉතින්. තර්ක කරන්න දේවල් හුගක් තියනවා මේකේ ඒ උනාට ම අට නිකාමට හිතෙනවා එහම දේවලුත් ඇති කියලා
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    ගනණ සාපේක්ෂයි.. වෙනස් වෙන්න ඕන විදිය මත ගණන වෙනස් වෙනවා.. බිත්ති අඩු කරලා අවකාෂ එකිනෙක පේන්න හදා ගන්න.. ඔයාටම හිතුවොත් ඕක කර ගන්න පුළුවන්.. නැත්නම් ආකියෙක් හරි ඉන්ටීරියර් බුවෙක් සෙට් කරන් ලස්සනට කර ගන්න.

    ටීවී කාමරය පඩිපෙළෙන් නැග්ග තැනට දා ගන්න..

    මාස්ටර් බෙඩ් එකට වෙනම ඇටෑච් එකක් සහ ක්ලොසෙට් ඒරියා එකක් දා ගන්න..

    වයරින් මුල ඉඳන්ම ප්ලෑන් කරලා බිත්ති යටින්ම ඇද ගන්න.. පස්සේ කේසින්ග් ගහගෙන කැත කර ගන්න එපා..

    හොඳ වාතශ්‍රය ලැබෙන ලෙස ලොකු ජනෙල් යොදන්න...

    ගේ හදන කාලේ පාදම ගැන විස්තර තාත්තගෙන් අහපන්.. කොලම් ගිය තැන්..
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    නිවසේ සම්පුර්ණ ඉදිකිරීම් වියදමෙන් 10 % තමයි ආකිටෙක්ට් ට ගෙවන්න ඕනි. ලක්ෂ 60-70 පොඩි ගෙවල් වලට නං ආකිටෙක්ට් ලා ගෙන්නලා වැඩක් නැහැ.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    ගෙවල් වල දෝෂ කියලා තියනවා. ඒක මම නම් විශ්වාස කල දෙයක් නෙමේ. එත් මගේ යම් කන්ඩිෂන් එකක් නිසා අපි ගෙදර එහෙම කෙනෙක්ට කියල බලවගෙන වෙනස් කම් කළා. එකෙන් පස්සේ ලොකුම ලොකු ගොඩ යෑමක් උනා ඉතින්. තර්ක කරන්න දේවල් හුගක් තියනවා මේකේ ඒ උනාට ම අට නිකාමට හිතෙනවා එහම දේවලුත් ඇති කියලා
    true bn... oya gedr wargapala scene.. aya idame ara pretha paadada monvd ewwa ahuwenne nthiwenna ehem hdnna one.. maath oya magul wishwasa krna ekek newei.. but mchn podi kale idla ahla dkla thiyena ewa ekka ehem deyak thiynv kyl me weddi therum aran innee:dull:
     
    • Like
    Reactions: HAneo

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    උබට ඕක වෙනස් කරනවට වැඩිය ලබයි අලුත් එකක් හදන එක
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    athdakimen kiyanne parana geyak repair karanawaata wada aluthen hadana eka laabayi ban

    api nam archi kenek genawee naha hoda head baasek set karagena kare than than wenas karala wiyadam karath gedarata loku watinakam enne naha .
    ge ayeth hadana kota wiayadam karapuwaa aparaade
     
    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    ඔයා වාස්තු විද්‍යාව විශ්වාස කරන කෙනෙක්නම් ඔය පරණ ගෙවල් වෙනස් කරද්දි හරි කල්පනාවෙන් කරන්න.

    මටනං අම්මල කියල තියෙන්නෙ අපේ ගෙදර හරියටම හදල තියෙන්නෙ, ජනේලයක් වත් වෙනස් කරන්න එපා. පුළුවන් කාලෙක මේක කඩල අලුත් ගෙයක් හදාගන්න කියල :yes:
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    කිරි බෝයිස්. :P මේකයි සීන් එක. අපේ ගෙදර පොඩ්ඩක් අලුත් වැඩිය කරගන්න කියල අදහසක් තියෙනවා. ගෙදර ටිකක් කල් හදපු එකක් අම්මයි තාත්තයි(ගොඩක් පරණ ගෙයක් නෙමේ) . හැබැයි ප්ලෑන් එකේ විදියටම නෙමේ හදල තියෙන්නේ. ඒ නිසා සමහර තැන්වල අවුල් දැනෙනවා මට (උද- සාලය පොඩි ගතියක් , තව කාමරයක් ආවනම් හොදයි වගේ) හිතෙන විදියට වෙනස් නොකර ආකිටෙක්ට් කෙනෙක් ගෙන්වගෙන මුලින්ම පෙන්වන්න හිතුවේ.

    සාමාන්‍යයෙන් (කෙනා මත වෙනස් වේවි) කියක් විතර වෙනවද මේ වගේ වැඩකට ආකිටෙක්ට් කෙනෙක් ඇවිත් බලල ප්ලෑන් එකක් දෙන්න. ඒත් එක්කම තව මොනවද බලන්න ඕන දේවල් මේ වගේ අලුතින් රෙපයාර් එකක් කරද්දි. අදහස් ටිකක් දීපං , අත්දැකීම් තියෙන උන්. නැත්නම් බම්ප් එකක් ඕන සහෝ ;)
    ලොකු repair එකක් නම් ටික කාලෙට බඩු ටික වෙනම දාගන්න තැනක් සෙට් කරගන්න .දුවිලි වදින්නේ නැති .ඉන්න විතරක් කාමරයක් කුස්සියක් යන තැන් වල ඕනිම බඩු ටික දාගන්න .ප්ලෑන් එකක් හදලා වියදම ඇස්තමේන්තු කරලා .වියදමටත් වැඩියෙන් ටිකක් අතේ සල්ලි ටිකක් , දිගටම වැඩ කරන්න පුළුවන් බාස් ලා සෙට් එකක් හොයාගන්න . අතර මග මේ කාරණා හින්දා වැඩ නැවතුනොත් බකල් .අලුතෙන්ම හදන ගේකට වගේ නෙවේ ඉන්න ගේක හද හදා ඉන්න කොට නැවතුනොත් . :)