කිරි බෝයිස්.
මේකයි සීන් එක. අපේ ගෙදර පොඩ්ඩක් අලුත් වැඩිය කරගන්න කියල අදහසක් තියෙනවා. ගෙදර ටිකක් කල් හදපු එකක් අම්මයි තාත්තයි(ගොඩක් පරණ ගෙයක් නෙමේ) . හැබැයි ප්ලෑන් එකේ විදියටම නෙමේ හදල තියෙන්නේ. ඒ නිසා සමහර තැන්වල අවුල් දැනෙනවා මට (උද- සාලය පොඩි ගතියක් , තව කාමරයක් ආවනම් හොදයි වගේ) හිතෙන විදියට වෙනස් නොකර ආකිටෙක්ට් කෙනෙක් ගෙන්වගෙන මුලින්ම පෙන්වන්න හිතුවේ.
සාමාන්‍යයෙන් (කෙනා මත වෙනස් වේවි) කියක් විතර වෙනවද මේ වගේ වැඩකට ආකිටෙක්ට් කෙනෙක් ඇවිත් බලල ප්ලෑන් එකක් දෙන්න. ඒත් එක්කම තව මොනවද බලන්න ඕන දේවල් මේ වගේ අලුතින් රෙපයාර් එකක් කරද්දි. අදහස් ටිකක් දීපං , අත්දැකීම් තියෙන උන්. නැත්නම් බම්ප් එකක් ඕන සහෝ
මේකයි සීන් එක. අපේ ගෙදර පොඩ්ඩක් අලුත් වැඩිය කරගන්න කියල අදහසක් තියෙනවා. ගෙදර ටිකක් කල් හදපු එකක් අම්මයි තාත්තයි(ගොඩක් පරණ ගෙයක් නෙමේ) . හැබැයි ප්ලෑන් එකේ විදියටම නෙමේ හදල තියෙන්නේ. ඒ නිසා සමහර තැන්වල අවුල් දැනෙනවා මට (උද- සාලය පොඩි ගතියක් , තව කාමරයක් ආවනම් හොදයි වගේ) හිතෙන විදියට වෙනස් නොකර ආකිටෙක්ට් කෙනෙක් ගෙන්වගෙන මුලින්ම පෙන්වන්න හිතුවේ.සාමාන්‍යයෙන් (කෙනා මත වෙනස් වේවි) කියක් විතර වෙනවද මේ වගේ වැඩකට ආකිටෙක්ට් කෙනෙක් ඇවිත් බලල ප්ලෑන් එකක් දෙන්න. ඒත් එක්කම තව මොනවද බලන්න ඕන දේවල් මේ වගේ අලුතින් රෙපයාර් එකක් කරද්දි. අදහස් ටිකක් දීපං , අත්දැකීම් තියෙන උන්. නැත්නම් බම්ප් එකක් ඕන සහෝ



