ගෙදර ලයිට් බිල අපිම බලාගමු

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ගෙදර ලයිට් බිල අපිම බලාගමු

Type C <space> account number <space> meter reading

send 1987

Example C 4891526319
9417
මීටරේ බලනකොට රතුපාර කොටුව බල්ලට දාපන්. ඒකෙන් වැඩක් නෑ



මගේ දැනට 1302:baffled: උඹලගෙ ගනනුත් දාමු බලන්න


1500 පැන්නම එලකිරි එන්නෙ නෑ :P


කර්න්ට් එක වත් නැත්නම් බම්ප් කරපල්ල අනිත් උන්ට බලන්න
 
Last edited:
  • Like
Reactions: mcculum

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඔච්චර යුද්දයක් කරන්න ඕනෙ නැහැ.

මෙකට ගිහින් බලන්න පුලුවන්

http://www.metroceb.lk/indextariff-2012.jsp
කලින් බලපු දවසකුත් එපැයි බන් මේ මාසෙ දැනට පාවිච්චි කරපු ටිකේ වටිනකම
 
Last edited:

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,762
    3,357
    113
    වැඩක් නැ බන්..ඔක බැලුවා කියලා පාව්ච්චි කරන්නේ නැතුව ඉන්නයැ..;(
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    වැඩක් නැ බන්..ඔක බැලුවා කියලා පාව්ච්චි කරන්නේ නැතුව ඉන්නයැ..;(
    මම නම් ලිමිට් කරන්න හිතාගෙන ඉන්නෙ. අපේ ගෙදර බිලෙන් සීයට 75ක් එන්නෙ මගෙ පීසි එකට:frown:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    වැල බලන එක අඩු කරපන් :rofl:

    if-you-know-what-i-mean-420x250.png