88/89 ekathu karapu id wagayak tiyenawa. Anura kumarata vote karana unta bedala denawa. Gold ton 40 nam illanna epa![]()
උබලද ඒ කාලේ jvp කියල ගෙවල් සුද්ද කරේ
රත්නරන් නම් විකුනපන් ශිරන්තිට














jvp kiyala newe jvp eken gewal sudda kare factory gini tibbe . id issuwe. minissu 80000 k maruwe .transformers gini tibbe . premadasa oya jvp karayonwa ballo wage marapu nisai rata berune.
Rathran shiranthi ta wikunanna deyak na e wadagath pawul wala minissu. punchi ammala ussan awith na bappata wasa deela marala. lapa kota wage![]()
89 කාලේ ප්‍රධානම වැරදිකරුවා සහ අපරාද කාරයා ජේවිපි එක.ඒ සන්නද්ද ත්‍රස්තවාදී මාවතක ගමන් කිරීම.ඒ අය ගත්ත තීරනය නිසා ඒ අය සහ ඔවුන්ගේ ඥතින් මිතුරන් හිතවතුන්ම මැරුම් කෑවා.අහිංසක ජනජීවිතයත් අනතුරට දැම්මා


ප්‍රජාතන්ත්‍රවාදීව බලයට ආපු කිසිම ආන්ඩුවකට සන්නද්ධව පහර දෙන්න කිසිම පුද්ගලයෙක්ට හෝ කන්ඩායමකට අයිතියක් නැත..ඒක බරපතල වැරද්දක්.ඒ අයට දඩුවම් දෙන්න ඕන.නමුත් ඒක සාධාරනව සංයමයෙන් අහිංසක අයට හනියක් නොවන විදිහට රටේ තියෙන නීතියට අනුකූලව.එහෙම නැතුව සම්බන්ධ එකයි සම්බන්ධ නොවන එකයි හැම එකාම මරන්න බෑ.ජේවිපි එකට කෙලින්ම සම්බන්ධ අය උනත් ඒකියන්නේ සන්නද්ද සටනක් කරන අයව මැරුවට කමක් නෑ.ඒක නිත්‍යනුකූලව එල්ලුම්ගහ තුලින්ම කරන්න තිබ්බා.නමුත් ඔය ඒකවටා හිටපු යුද්ධ නොකරන අයව සිරගත කරන්න තිබ්බා.ඒ අය මිනීමරුවන් නෙවෙයි මතවාදයක් දරපු අය.නායකයන් යුද්ධ නොකරත් අන දුන්නනම් මරන්න පුලුවන්.ඒක මරන්න ඕන මානුෂික විදිහට.

gewal walata panala hamudawe innawa neda uta ain wenna kiypn nathnam heta maranawa kiyanawa. polici walata wedi tiyenawa. bus gini tiynawa. train gini tiyanawa. hamuduwaru 726 namak apawath karanawa. sadarana widihata wada karanna puluwan ehema karana un ekka. ballo wage minissu maraddi 




